ElaKiri Social Welfare Event 2014 - Kandy

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457821 said:
    ඔබතුමාද ඇතුළුව...... අපි බොරු කරගන්නෙ අපිටමයි

    අනිත් අයව අමාරුවේ දාන්න,කොටවන්න බොරු කියන එවුන්ව තමයි මට නම් පෙන්නන්නම බැරි.......

    අපි අපිට බොරුවක් කලොත් ඒකේ හානිය වෙන්නේ අපිටමයි මචන්........
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අවුලක් නෑ මචන්......බොරුව ඇත්ත වගේ කියන්න පුලුවන් කට්ටියත් ඕන තරම් ඉන්නවනේ......:rofl:
    එහෙම අයත් ඉන්නවා. හැබැයි මම නන් බොරු කියලත් නෑ කියන්නෙත් නෑ. 100%
    4.gif

    මගෙ නම අරක නෙමේ, මගේ නම මේක නෙමේ. මම අරූ නෙමේ, මම නෙමෙයි ඒ.. ඒව බොරු නෙමේ මවාපෑම්:oo:

    මට ගුගල් මැප්ස් ඕෆ්ලයින් සොෆ්ට් ඒක තියෙන එකෙක් දීපන් පට ගාල හදිස්සියක්.
    :nerd::nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනිත් අයව අමාරුවේ දාන්න,කොටවන්න බොරු කියන එවුන්ව තමයි මට නම් පෙන්නන්නම බැරි.......

    අපි අපිට බොරුවක් කලොත් ඒකේ හානිය වෙන්නේ අපිටමයි මචන්........

    අනිවාර්යෙන්ම. ලොකුම බොරු කාරයො කට්ටිය දම්මවල බොරු කියවනවා. කට්ටිය දම්මවල කොටවනවා. ඒ වගේම එහෙම බොරු කියපුව කොටවපුව වෙන උන්ගෙ පිටින් යවනවා....:)
    උඹ කොහොමද? මම නන් තාම මගෙ ජීවිතේදි කිසි කෙනෙක්ව කොටවල නෑ
    4.gif

    මං කරලා තියෙන්නෙ කට්ටියව එකතු කරපු දේවල් විතරයි.
    4.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457853 said:

    මට ගුගල් මැප්ස් ඕෆ්ලයින් සොෆ්ට් ඒක තියෙන එකෙක් දීපන් පට ගාල හදිස්සියක්.
    :nerd::nerd:

    එහෙම එකක් මා සතුව නොමැත.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔක්කොටොම ඉස්සර වෙලා කට්ටිය මට ෆොටෝ ටික එවපල්ලා.... මගේ ගාව එකකවත් නැහැ......

    මොකෝ මේ යාළුවව දවසේ බයිට් එක කරගෙන ඉන්නේ....! අපි දවසක මීගොමුවේ යමු කට්ටියම සෙට් වෙන්න.....
    මොකද අපිට කන පැලෙන්න අධාරයක් කරලා තිබ්බ ඌ......!
    තව ටිකකින් අපි දුන්නු බඩු ලිස්ට් එක කියන්නම්. සහ හෙට අනිද්දා දිහාට Summery එකට ත්‍රෙඩ් එකක් දාල වැඩේ ඉවර කරමු...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457868 said:
    අනිවාර්යෙන්ම. ලොකුම බොරු කාරයො කට්ටිය දම්මවල බොරු කියවනවා. කට්ටිය දම්මවල කොටවනවා. ඒ වගේම එහෙම බොරු කියපුව කොටවපුව වෙන උන්ගෙ පිටින් යවනවා....:)
    උඹ කොහොමද? මම නන් තාම මගෙ ජීවිතේදි කිසි කෙනෙක්ව කොටවල නෑ
    4.gif

    මං කරලා තියෙන්නෙ කට්ටියව එකතු කරපු දේවල් විතරයි.
    4.gif

    මම නම් කාවවත් කොටවන්න බොරු කියලා නෑ කියන්නෙත් නෑ......:no:

    මං ගැන දන්න අය දන්නවා මම කොච්චර වලි කාරයෙක්ද කියලා......:oo::P
    හැබැයි මම බලෙන් ගේමට යන මිනිහෙකුත් නෙවෙයි......:dull:
     
    යාළුවා;16457650 said:
    ඩොට් එකට උඩින් නිල් ෂර්ට් එකේ සුදු ඉරි පපුව හරහා අතක් තියෙන්නෙ උඹ කියල ෂුවර් එකට දන්නවා. :baffled: කොහොමද මල්ලි මගේ මතකෙ.. රිදෙයි ඇඩෙන්නම මේ පාර නන් :P

    මමවත් නෑ යකෝ ඔතන :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නම් කාවවත් කොටවන්න බොරු කියලා නෑ කියන්නෙත් නෑ......:no:

    මං ගැන දන්න අය දන්නවා මම කොච්චර වලි කාරයෙක්ද කියලා......:oo::P
    හැබැයි මම බලෙන් ගේමට යන මිනිහෙකුත් නෙවෙයි......:dull:

    මං ගැන දන්න අය දන්නවා මම කොච්චර වලි කාරයෙක්ද කියලා
    හැබැයි මම බලෙන් ගේමට යන මිනිහෙකුත් නෙවෙයි
    මම නම් කාවවත් කොටවන්න බොරු කියලා නෑ කියන්නෙත් නෑ......:no:
    උඹ මට පන්න පන්න ගහන නිසා විශ්වාස කරන්නෙ නැති වෙයි.
    3.gif
    ඔය උඹ දාපු තුනම මටත් හරියටම අදාළයි.
    4.gif
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හප්පේ කොයි අර යන යන තැන .... කලිසම ඉරාගන්න හාදයා ....... කලිසම් කීයක් ගත්තද ... ඔක්කොම කලිසම් වල පස්ස ඉරිලා .. ඇයි ඒ ?.. :oo::oo::no::baffled::P:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔක්කොටොම ඉස්සර වෙලා කට්ටිය මට ෆොටෝ ටික එවපල්ලා.... මගේ ගාව එකකවත් නැහැ......

    මොකෝ මේ යාළුවව දවසේ බයිට් එක කරගෙන ඉන්නේ....! අපි දවසක මීගොමුවේ යමු කට්ටියම සෙට් වෙන්න.....
    මොකද අපිට කන පැලෙන්න අධාරයක් කරලා තිබ්බ ඌ......!
    තව ටිකකින් අපි දුන්නු බඩු ලිස්ට් එක කියන්නම්. සහ හෙට අනිද්දා දිහාට Summery එකට ත්‍රෙඩ් එකක් දාල වැඩේ ඉවර කරමු...
    බොසා ඇවිල්ලත් නැති හින්දා අද office එකේ කරන්න ලොකු වැඩක් නෑ.......ඉතින් පොඩි ආතල් එකක් ගත්තා.....:rofl:
    meke pala weni face eka kuchu kuchu malli wage neda :P:lol::lol::lol::lol::lol::lol:
    සිරාවටම මචන්..... උඹ කියද්දි තමයි මටත් මීටර් උනේ.....:rofl: