යාළුවා;16457821 said:ඔබතුමාද ඇතුළුව...... අපි බොරු කරගන්නෙ අපිටමයි
අනිත් අයව අමාරුවේ දාන්න,කොටවන්න බොරු කියන එවුන්ව තමයි මට නම් පෙන්නන්නම බැරි.......
අපි අපිට බොරුවක් කලොත් ඒකේ හානිය වෙන්නේ අපිටමයි මචන්........
යාළුවා;16457821 said:ඔබතුමාද ඇතුළුව...... අපි බොරු කරගන්නෙ අපිටමයි
එහෙම අයත් ඉන්නවා. හැබැයි මම නන් බොරු කියලත් නෑ කියන්නෙත් නෑ. 100%අවුලක් නෑ මචන්......බොරුව ඇත්ත වගේ කියන්න පුලුවන් කට්ටියත් ඕන තරම් ඉන්නවනේ......![]()



මට තාම පසුකම්පන තත්ත්ව දැනෙනවා
අනිත් අයව අමාරුවේ දාන්න,කොටවන්න බොරු කියන එවුන්ව තමයි මට නම් පෙන්නන්නම බැරි.......
අපි අපිට බොරුවක් කලොත් ඒකේ හානිය වෙන්නේ අපිටමයි මචන්........

යාළුවා;16457853 said:
මට ගුගල් මැප්ස් ඕෆ්ලයින් සොෆ්ට් ඒක තියෙන එකෙක් දීපන් පට ගාල හදිස්සියක්.![]()
යාළුවා;16457868 said:අනිවාර්යෙන්ම. ලොකුම බොරු කාරයො කට්ටිය දම්මවල බොරු කියවනවා. කට්ටිය දම්මවල කොටවනවා. ඒ වගේම එහෙම බොරු කියපුව කොටවපුව වෙන උන්ගෙ පිටින් යවනවා....
උඹ කොහොමද? මම නන් තාම මගෙ ජීවිතේදි කිසි කෙනෙක්ව කොටවල නෑ![]()
මං කරලා තියෙන්නෙ කට්ටියව එකතු කරපු දේවල් විතරයි.![]()




යාළුවා;16457650 said:ඩොට් එකට උඩින් නිල් ෂර්ට් එකේ සුදු ඉරි පපුව හරහා අතක් තියෙන්නෙ උඹ කියල ෂුවර් එකට දන්නවා.කොහොමද මල්ලි මගේ මතකෙ.. රිදෙයි ඇඩෙන්නම මේ පාර නන්
![]()

මම නම් කාවවත් කොටවන්න බොරු කියලා නෑ කියන්නෙත් නෑ......
මං ගැන දන්න අය දන්නවා මම කොච්චර වලි කාරයෙක්ද කියලා......
හැබැයි මම බලෙන් ගේමට යන මිනිහෙකුත් නෙවෙයි......![]()







එහෙනං හරියන්නෙ නෑ. උඹ සැන්ඩි ශ බයිට් ඉවර කරන එකෙක්
Coke, Sprite bonawa![]()
![]()
![]()
එනව නන් බයිටුයි කෝක් ස්ප්රයිට් උඹට ඕනෙ ටික අරන් වරෙන් 
බොසා ඇවිල්ලත් නැති හින්දා අද office එකේ කරන්න ලොකු වැඩක් නෑ.......ඉතින් පොඩි ආතල් එකක් ගත්තා.....ඔක්කොටොම ඉස්සර වෙලා කට්ටිය මට ෆොටෝ ටික එවපල්ලා.... මගේ ගාව එකකවත් නැහැ......
මොකෝ මේ යාළුවව දවසේ බයිට් එක කරගෙන ඉන්නේ....! අපි දවසක මීගොමුවේ යමු කට්ටියම සෙට් වෙන්න.....
මොකද අපිට කන පැලෙන්න අධාරයක් කරලා තිබ්බ ඌ......!
තව ටිකකින් අපි දුන්නු බඩු ලිස්ට් එක කියන්නම්. සහ හෙට අනිද්දා දිහාට Summery එකට ත්රෙඩ් එකක් දාල වැඩේ ඉවර කරමු...

සිරාවටම මචන්..... උඹ කියද්දි තමයි මටත් මීටර් උනේ.....meke pala weni face eka kuchu kuchu malli wage neda![]()

හප්පේ කොයි අර යන යන තැන .... කලිසම ඉරාගන්න හාදයා ....... කලිසම් කීයක් ගත්තද ... ඔක්කොම කලිසම් වල පස්ස ඉරිලා .. ඇයි ඒ ?..![]()

