ElaKiri Social Welfare Event 2014 - Kandy

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    මම හිතුව සබන දස්සයා කියල ... අර හවස බිව්ව සන්කුයික් බෝතල් වලින් බාගයක්ම බිව්වේ ඕකනේ ....... :shocked::shocked::shocked::shocked::lol:
    ඔව් බං මාර වතුර තිබහක් තිබ්බේ...
    උඹට ඊයේ කඩේ ගිහින්ම එපා වෙන්න ඇති නේද?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    ඉතින්.....:oo:

    අර ගල් ඉබ්බා උදේට කන වෙලාවේ කිඹුලා මැටි ගිලින්නා වගේ හෙණ තොගයක් කෑවා දැක්කේ නැද්ද......:baffled:
    ඉබ්බා ආගිය අතක් නොමැත :(
     
    මට එක සැන්විච් එකක්වත් කන්න හම්බුනේ නෑ..
    වැඩ කරලා අත හෝදගෙන එද්දි ඔක්කොම ඉවරයි :(

    ඔවු නේ අර ඩෙල්මර් කියන එකා එක අතක 2යි කටේ 1යි තියාගෙන කාපුවාම ඉතින් උබට ඉතුරුවෙයි ද බන්

    :P:lol:
    ​
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    කුචු කුචු ලොක්කා;16458042 said:

    උබේ ඉත්තෑ මුනට වඩා හොදයි නේ බොල
    :P:lol:
    ​
    යකෝ මගේ මේ මූණට කීදෙනෙක් නම් වශී වෙලාද ඉන්නේ
    පාරේ යන්නත් බෑ බං කෙල්ලෝ පස්සෙන් එනවා :(

    (මං ඔහොම හීනයක් දැක්කා මේ ලගදි :( )
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    කුචු කුචු ලොක්කා;16458052 said:
    ඔවු නේ අර ඩෙල්මර් කියන එකා එක අතක 2යි කටේ 1යි තියාගෙන කාපුවාම ඉතින් උබට ඉතුරුවෙයි ද බන්

    :P:lol:
    ​
    බොරු ප්‍රචාර යවලා මාව මානසිකව වට්ටන්න එපා බොල..
    ඕන එකෙක්ගෙන් අහං මම කෑවෙම නෑ...
    රශියා පල්ලා :(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    මේ වගේ වැඩක් සංවිධානය කරලා ඒක සාර්ථක කරගන්න අපිව මෙහෙයවපු කැන්ඩියන් මාමා ට මගේ හදපිරි ප්‍රණාමය..

    ඒ වගේම හැමදේම කැප කරලා බොක්කෙන් බැහැලා වැඩේට උදව් කරපු අපේ එළකිරි සෙටාර් එකටත් ගොඩක් පිං....

    ​
     
    බොරු ප්‍රචාර යවලා මාව මානසිකව වට්ටන්න එපා බොල..
    ඕන එකෙක්ගෙන් අහං මම කෑවෙම නෑ...
    රශියා පල්ලා :(

    පලයන් ඉතින් බොරු නොකියා මට පෙන්නම නේ උබ අරගෙන ගියේ
    :P:lol:
    ​
     
    මේ වගේ වැඩක් සංවිධානය කරලා ඒක සාර්ථක කරගන්න අපිව මෙහෙයවපු කැන්ඩියන් මාමා ට මගේ හදපිරි ප්‍රණාමය..

    ඒ වගේම හැමදේම කැප කරලා බොක්කෙන් බැහැලා වැඩේට උදව් කරපු අපේ එළකිරි සෙටාර් එකටත් ගොඩක් පිං....

    ​

    කෑම ටික හිස්කලාට උබට පවු :P
    ​
     
    deegopower

    Well-known member
  • Oct 8, 2006
    3,188
    29
    48
    Kandy, Sri Lanka
    මේ වගේ වැඩක් සංවිධානය කරලා ඒක සාර්ථක කරගන්න අපිව මෙහෙයවපු කැන්ඩියන් මාමා ට මගේ හදපිරි ප්‍රණාමය..

    ඒ වගේම හැමදේම කැප කරලා බොක්කෙන් බැහැලා වැඩේට උදව් කරපු අපේ එළකිරි සෙටාර් එකටත් ගොඩක් පිං....

    ​

    Aniwaryayenma :) Bohoma sthuthi and bohoma PIN :):)