ඔව් බං මාර වතුර තිබහක් තිබ්බේ...මම හිතුව සබන දස්සයා කියල ... අර හවස බිව්ව සන්කුයික් බෝතල් වලින් බාගයක්ම බිව්වේ ඕකනේ .......![]()
උඹට ඊයේ කඩේ ගිහින්ම එපා වෙන්න ඇති නේද?
ඔව් බං මාර වතුර තිබහක් තිබ්බේ...මම හිතුව සබන දස්සයා කියල ... අර හවස බිව්ව සන්කුයික් බෝතල් වලින් බාගයක්ම බිව්වේ ඕකනේ .......![]()
මට එක සැන්විච් එකක්වත් කන්න හම්බුනේ නෑ..ammo 4k kaala...![]()

ඔව් බන්..... ආපු වෙලාවේ ඉඳන් කන එකමයි කලේ......කුචු කුචු ලොක්කා;16458002 said:පප්පියා පෙරේතයා බඩජාරියා

apooo a eta hapan perethaya...puduma kamak kanne...![]()
![]()

ඉබ්බා ආගිය අතක් නොමැතඉතින්.....
අර ගල් ඉබ්බා උදේට කන වෙලාවේ කිඹුලා මැටි ගිලින්නා වගේ හෙණ තොගයක් කෑවා දැක්කේ නැද්ද......![]()

මට එක සැන්විච් එකක්වත් කන්න හම්බුනේ නෑ..
වැඩ කරලා අත හෝදගෙන එද්දි ඔක්කොම ඉවරයි

api nam 3k kawooooo
මට එක සැන්විච් එකක්වත් කන්න හම්බුනේ නෑ..
වැඩ කරලා අත හෝදගෙන එද්දි ඔක්කොම ඉවරයි
eka nam sirawatama rahai

යකෝ මගේ මේ මූණට කීදෙනෙක් නම් වශී වෙලාද ඉන්නේකුචු කුචු ලොක්කා;16458042 said:
උබේ ඉත්තෑ මුනට වඩා හොදයි නේ බොල

)ඒකෙනේ තොපි කාලානේ සේරමapi nam 3k kawoooooeka nam sirawatama rahai
![]()
![]()

බොරු ප්‍රචාර යවලා මාව මානසිකව වට්ටන්න එපා බොල..කුචු කුචු ලොක්කා;16458052 said:ඔවු නේ අර ඩෙල්මර් කියන එකා එක අතක 2යි කටේ 1යි තියාගෙන කාපුවාම ඉතින් උබට ඉතුරුවෙයි ද බන්

බොරු ප්‍රචාර යවලා මාව මානසිකව වට්ටන්න එපා බොල..
ඕන එකෙක්ගෙන් අහං මම කෑවෙම නෑ...
රශියා පල්ලා

මේ වගේ වැඩක් සංවිධානය කරලා ඒක සාර්ථක කරගන්න අපිව මෙහෙයවපු කැන්ඩියන් මාමා ට මගේ හදපිරි ප්‍රණාමය..
ඒ වගේම හැමදේම කැප කරලා බොක්කෙන් බැහැලා වැඩේට උදව් කරපු අපේ එළකිරි සෙටාර් එකටත් ගොඩක් පිං....

මේ වගේ වැඩක් සංවිධානය කරලා ඒක සාර්ථක කරගන්න අපිව මෙහෙයවපු කැන්ඩියන් මාමා ට මගේ හදපිරි ප්‍රණාමය..
ඒ වගේම හැමදේම කැප කරලා බොක්කෙන් බැහැලා වැඩේට උදව් කරපු අපේ එළකිරි සෙටාර් එකටත් ගොඩක් පිං....
Bohoma sthuthi and bohoma PIN 