ElaKiri Social Welfare Event 2014 - Kandy

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉතින්.....:oo:

    අර ගල් ඉබ්බා උදේට කන වෙලාවේ කිඹුලා මැටි ගිලින්නා වගේ හෙණ තොගයක් කෑවා දැක්කේ නැද්ද......:baffled:

    ඔව් ඌ උදේට වේල් 5කට වගේ කාලා
    යනකන් දොයි පෙරේතයා පොලේ ගහලා වගේ... :lol::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔක්කොටොම ඉස්සර වෙලා කට්ටිය මට ෆොටෝ ටික එවපල්ලා.... මගේ ගාව එකකවත් නැහැ......

    මොකෝ මේ යාළුවව දවසේ බයිට් එක කරගෙන ඉන්නේ....! අපි දවසක මීගොමුවේ යමු කට්ටියම සෙට් වෙන්න.....
    මොකද අපිට කන පැලෙන්න අධාරයක් කරලා තිබ්බ ඌ......!
    තව ටිකකින් අපි දුන්නු බඩු ලිස්ට් එක කියන්නම්. සහ හෙට අනිද්දා දිහාට Summery එකට ත්‍රෙඩ් එකක් දාල වැඩේ ඉවර කරමු...


    එලකිරි... මීගමුවෙ සෙට් වෙමු
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තිත්තයි කියා කියා කරවිල කන්න එපා
    ඇඹුලයි කිය කියා දෙහි මිරිකන්න එපා
    මුතුඇට කියා කියා ගල් අහුලන්න එපා
    චරිතෙට මිසක් රූපෙට රැවටෙන්න එපා
    :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කුචු කුචු ලොක්කා;16458080 said:
    පලයන් ඉතින් බොරු නොකියා මට පෙන්නම නේ උබ අරගෙන ගියේ
    :P:lol:

    ඒ ඩ්‍රයිවර් අයියට බං :baffled:
     

    deegopower

    Well-known member
  • Oct 8, 2006
    3,188
    29
    48
    Kandy, Sri Lanka
    කුචු කුචු ලොක්කා;16458104 said:



    අද වැඩද බන් ඔය ඉන්නේ ඔපිස් ද
    :)

    ow ow ada wada, financial year end ne ada....me horen horen EK log enne, Chrome eke user profiles dekak hadagena :P :lol::lol::lol:
     
    යාළුවා;16458111 said:
    තිත්තයි කියා කියා කරවිල කන්න එපා
    ඇඹුලයි කිය කියා දෙහි මිරිකන්න එපා
    මුතුඇට කියා කියා ගල් අහුලන්න එපා
    චරිතෙට මිසක් රූපෙට රැවටෙන්න එපා
    :rofl:


    නිල නොවන ආරන්චි මාර්ගවල හැටියට බෙබේල එකෙක්වත් බීල නෑ හවස නුවර අයනම් සෙට් උනාද දන්නේ නෑ අර රසියා තමා සෙට් උනානම්
    :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16458143 said:

    නිල නොවන ආරන්චි මාර්ගවල හැටියට බෙබේල එකෙක්වත් බීල නෑ හවස නුවර අයනම් සෙට් උනාද දන්නේ නෑ අර රසියා තමා සෙට් උනානම්
    :P
    රසී ඊරෝස්ද? ඌ කිව්වනෙ ඌ කෝක් සහ ස්ප්‍රයිට් විතරයි බොන්නෙ කියල :dull:
     
    mea e driver ayyata Elakiri.com kiyana eka wadiya therune naa :P :lol::lol: mamai anuradhamapa ayyai explain kara eth wadiya therune naa wage....pora hithan inne eka RADIO ekak kiyala :P magen ahanawa me okkoma radio eke wada karana ayada kiyala :P :lol::lol::lol::lol::lol::lol:


    ඔය ඩෙමාගේ ලනු පේනවා නේ ඔවා දිරවගන්න අමාරුයි ඉතින් ලෝක ලනු දෙන්නේ පොර :P:lol:
     
    යාළුවා;16458150 said:
    රසී ඊරෝස්ද? ඌ කිව්වනෙ ඌ කෝක් සහ ස්ප්‍රයිට් විතරයි බොන්නෙ කියල :dull:


    නෑ ඒ එල කොල්ලෙක් පොර ගැන සුවර් බොන්නෑ කියලා මෙහේ රස්මියා තමා සුවර් නැත්තේ
    :P:lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කුචු කුචු ලොක්කා;16458129 said:
    කටේ තියාගෙනම උබ කවන්නද ගියේ පොරට අඩෝ එහෙනම් ඔකයි උබේ හොරේ

    :P

    :angry:
    henama gahapan..
    rasa pareeksha kala..
    moko ban aiye eye kalinma giye>?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16458172 said:
    නෑ ඒ එල කොල්ලෙක් පොර ගැන සුවර් බොන්නෑ කියලා මෙහේ රස්මියා තමා සුවර් නැත්තේ
    :P:lol:

    ආ ඌව දන්නෙ නෑ.:dull: එහෙනං අර ඊරෝස් වගේ නෙමේ රස්මි එල කොල්ලෙක් :P