මේ වගේ වැඩක් සංවිධානය කරලා ඒක සාර්ථක කරගන්න අපිව මෙහෙයවපු කැන්ඩියන් මාමා ට මගේ හදපිරි ප්රණාමය..
ඒ වගේම හැමදේම කැප කරලා බොක්කෙන් බැහැලා වැඩේට උදව් කරපු අපේ එළකිරි සෙටාර් එකටත් ගොඩක් පිං....
මම සංවිධානය කලාට අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඇවිල්ල ලොවෙත් වැඩසටහනක් කලානේ....
අනික බං මම නම් දැක්කමයි වෙලාවට වැඩ කරන මිනිස්සු පිරිසක්. මොකද 8 ට කිව්වට මම හිතුවේ වැඩේ පටන් ගන්නකොට 9.30 වෙයි කියල.
නමුත් ඉතින් 8.45 ට විතර පටන්ගෙන, 1.30 වෙනකල් වැඩ කරලා ෆන් අරගෙන 4.30 ට ගෙවල් වලට යන්න පිටත් උන කිව්වම පුදුමෙනුත් පුදුමයි....!






එහෙනං අර ඊරෝස් වගේ නෙමේ රස්මි එල කොල්ලෙක් 
