ElaKiri Social Welfare Event 2014 - Kandy

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ වගේ වැඩක් සංවිධානය කරලා ඒක සාර්ථක කරගන්න අපිව මෙහෙයවපු කැන්ඩියන් මාමා ට මගේ හදපිරි ප්‍රණාමය..

    ඒ වගේම හැමදේම කැප කරලා බොක්කෙන් බැහැලා වැඩේට උදව් කරපු අපේ එළකිරි සෙටාර් එකටත් ගොඩක් පිං....

    මම සංවිධානය කලාට අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඇවිල්ල ලොවෙත් වැඩසටහනක් කලානේ....

    අනික බං මම නම් දැක්කමයි වෙලාවට වැඩ කරන මිනිස්සු පිරිසක්. මොකද 8 ට කිව්වට මම හිතුවේ වැඩේ පටන් ගන්නකොට 9.30 වෙයි කියල.

    නමුත් ඉතින් 8.45 ට විතර පටන්ගෙන, 1.30 වෙනකල් වැඩ කරලා ෆන් අරගෙන 4.30 ට ගෙවල් වලට යන්න පිටත් උන කිව්වම පුදුමෙනුත් පුදුමයි....!
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    j60v8o.jpg

    පන්කාදුයි.....
     
    :angry:
    henama gahapan..
    rasa pareeksha kala..
    moko ban aiye eye kalinma giye>?

    කොන්ජුට මොකද වෙන්නේ උගේ අනාගතේ උබ අදුරු කලා එහෙනම් උබට ඩැයිවර් ලොකු උනා මට හෙට එක්සෑම් බන් ඊයේ රිවිශන් ක්ලාස් තිබ්බා
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කුචු කුචු ලොක්කා;16458172 said:
    නෑ ඒ එල කොල්ලෙක් පොර ගැන සුවර් බොන්නෑ කියලා මෙහේ රස්මියා තමා සුවර් නැත්තේ

    :P:lol:

    :) :yes::yes:
     
    මම සංවිධානය කලාට අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඇවිල්ල ලොවෙත් වැඩසටහනක් කලානේ....

    අනික බං මම නම් දැක්කමයි වෙලාවට වැඩ කරන මිනිස්සු පිරිසක්. මොකද 8 ට කිව්වට මම හිතුවේ වැඩේ පටන් ගන්නකොට 9.30 වෙයි කියල.

    නමුත් ඉතින් 8.45 ට විතර පටන්ගෙන, 1.30 වෙනකල් වැඩ කරලා ෆන් අරගෙන 4.30 ට ගෙවල් වලට යන්න පිටත් උන කිව්වම පුදුමෙනුත් පුදුමයි....!

    අන්න එක නේ කියන්නේ අපි වෙලාවක් කිවුවොත් වෙලාව තමා :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම නුවර ඉදලාත් මේ වැඩේට සහභාගි වෙන්න බැරි වුන එක ගැන ඇත්තටම දුකයි බං.
    මොනවා කරන්න ද අපිට මේවාට වාසනාවක් නැතිව ඇති, පිණක් දහමක් හරි කර ගන්න.
    නුවර අපි සෙට් එක මේ විදියට මාස දෙකට සැරයක් හරි මේ වගේ වැඩකට අත ගහමු, හැමෝටම මේ පාර සංවිධානය කරපු වැඩසටහනට සහභාගි වෙන්න බැරි වුන අය ඕන තරම් ඉන්නවා. ඒ අයටත් අවස්ථාවක් උදා කරලා දෙමු.
     
    හොයපන් එහෙනම් තව තැනක් අවුරුදු පහුවෙලා යන්න අපිට වෙසක් වලට ඉස්සර

    :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කුචු කුචු ලොක්කා;16458292 said:
    හොයපන් එහෙනම් තව තැනක් අවුරුදු පහුවෙලා යන්න අපිට වෙසක් වලට ඉස්සර

    :)

    අනිවාර්යෙන් ම, මේ පාර හොයා ගත්ත ළමා නිවාසයේ සිමිත පිරිසක් නේ හිටියේ, ඒ හින්දා වැඩේ අපි හිතනවාටත් වඩා හොදට සංවිධාන වේලා තියෙනවා වගේ.
    අපි අනිත් පාර කරන වැඩේ මීටත් වඩා සාර්ථකව කරන්න බලමු, මේ විදියට එළකිරි එවුන් තම තමන්ගේ ගම් වල ළමා නිවාස ඒ වගේම වැඩිහිටි නිවාස වලටත් හිත යොමු කරලා මේ වගේ වැඩසටහන් දියත් කලා නම්, මේ අඩවියේ ජනප්‍රියත්වය කෙසේ වෙතත්, අපිට පිණක් දහමක් කරලා ඒ අහිංසකයන්ගේ මුහුණුවල් වල සතුටක් දකින්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16458310 said:
    ඊලග ඉවෙන්ට් එකට වරෙන් පුලුවන් නම්

    :)

    ඊළඟ එකෙත් මෙමම තමා :baffled: මගේ සතියේ දවස් හතටම පූර්ණ වසයෙන් කෙලවෙලා තියෙන්නෙ :(
     
    අනිවාර්යෙන් ම, මේ පාර හොයා ගත්ත ළමා නිවාසයේ සිමිත පිරිසක් නේ හිටියේ, ඒ හින්දා වැඩේ අපි හිතනවාටත් වඩා හොදට සංවිධාන වේලා තියෙනවා වගේ.
    අපි අනිත් පාර කරන වැඩේ මීටත් වඩා සාර්ථකව කරන්න බලමු, මේ විදියට එළකිරි එවුන් තම තමන්ගේ ගම් වල ළමා නිවාස ඒ වගේම වැඩිහිටි නිවාස වලටත් හිත යොමු කරලා මේ වගේ වැඩසටහන් දියත් කලා නම්, මේ අඩවියේ ජනප්‍රියත්වය කෙසේ වෙතත්, අපිට පිණක් දහමක් කරලා ඒ අහිංසකයන්ගේ මුහුණුවල් වල සතුටක් දකින්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..

    ගම්පහ එකක් කරන කතාවක් කිවුවා අපේ කැන්ඩියා අහලා බලන්න ඔනේ මෙක එවර නිසා අද ඉදලා අනික් එකට සල්ලි ලේස්ති කරගන්න ඔනේ මමත් එකක් බලන්නම් තව මෙහේ තියන ලමානිවාස සෙට් එකේ ලිස්ට් එක ගන්න පුලුවන් බන් මම දන්න විදියට බලමු හොයලා

    :)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;16458177 said:
    ආ ඌව දන්නෙ නෑ.:dull: එහෙනං අර ඊරෝස් වගේ නෙමේ රස්මි එල කොල්ලෙක් :P

    එළ එළ බොක්ක ........ :):):lol::lol::lol::P මේ ADSL ලිමිට් පැනල එපාවෙනවා බන් .. හෙට සැට් වෙමු ....
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කුචු කුචු ලොක්කා;16458355 said:
    ගම්පහ එකක් කරන කතාවක් කිවුවා අපේ කැන්ඩියා අහලා බලන්න ඔනේ මෙක එවර නිසා අද ඉදලා අනික් එකට සල්ලි ලේස්ති කරගන්න ඔනේ මමත් එකක් බලන්නම් තව මෙහේ තියන ලමානිවාස සෙට් එකේ ලිස්ට් එක ගන්න පුලුවන් බන් මම දන්න විදියට බලමු හොයලා

    :)

    ඔව්, හොයලා බලපන්, මමත් සෙට් වුනා නම් දැනුවත් කරන්නම්.
     
    එළ එළ බොක්ක ........ :):):lol::lol::lol::P මේ ADSL ලිමිට් පැනල එපාවෙනවා බන් .. හෙට සැට් වෙමු ....

    කොඩ් ගහන්නේ කොහොමේයි මේ රස්මි අයියා ගී ටී එක්ස් ව් ජී ඒ එකක් තියනවා නම් කියන්න හැබයි කොම්පැනි බඩු එපා :P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඌ නම් පට්ට බොරුකාරයෙක් තමයි......:P

    උඹ පහලින් කියල තියන කතාවට නම් මම 100%ක් එකඟයි......

    වැඩ ඔක්කොම ඉවර කලාට පස්සේ අපිට ළදරු අංශයට යන්න අවසර ලැබුනා......
    කට්ටියම උඩ පැනගෙන ගියේ පොඩි බබාලව හුරතල කරන්න......මාත් උන් එක්කම ඒ පැත්තට ගියා......
    ගියාට පස්සේ හුරතල් කරන්න තියා එතන ඉන්නත් මාර අවුල් වගේ......සමහර බබාලා එයාලව වඩාගන්න කියලා අත දික් කරනවා.....සමහර අය හුරතල කරන්න කියනවා වගේ ආදරයෙන් හිනාවෙනවා......

    බලන් ඉන්න බැරිම තැන මමයි anuradhamapa අයියයි එතනින් ආවා......anuradhamapa අයියා කිව්වත් වගේ "මේ බබාලට නම් මෙහෙම හරි ජීවත්වෙන්න වාසනාව තිබුනා..... ඒත් උපන්ගෙයිම මැරෙන,කුණු බක්කිවලට විසි කරලා දාන බබාලා.....??????????????????????????????"

    ai ban a babalata mokada wela tiyenne, un inna then ehema hoda nedda, nethnam salakanawa madida

    ubala eka ekata mada gaha gaha thread eka dik koranne nethuwa karapu weda wala pics dapallako. apitath deka balagena santhosa wenna :D