ElaKiri Social Welfare Event 2014 - Kandy

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    2rrlam9.jpg


    දරු දුක දැනිල හදවත සසල වෙලා .....:(:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    aniwa, wife kiwwata poddawath ekka yanna tibba nam kiyala passe kiwwa ethana inna babalata ita passe duka hiteida danne ne kiyala. kohomath oya tharamin hari eyalata adarayak lebena eka loku deyak.

    machan mama ara ewwa baby suit 4-5 adinna puluwan tharam wayase poddo hitiyada.

    අපොයි ඔව්......:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IMG
    දරු දුක දැනිල හදවත සසල වෙලා .....:(:(:(:(

    මේ පොඩ්ඩා delmarත් එක්ක සෑහෙන්න යාලු උනා...... අන්තිමට සෙල්ලම් බඩු බෙදද්දිත් මෙයාටම දෙන්න ඕන කියලා දුවගෙන ගියේ ඒකනේ.......
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ai ban a babalata mokada wela tiyenne, un inna then ehema hoda nedda, nethnam salakanawa madida

    ubala eka ekata mada gaha gaha thread eka dik koranne nethuwa karapu weda wala pics dapallako. apitath deka balagena santhosa wenna :D

    aniwa, wife kiwwata poddawath ekka yanna tibba nam kiyala passe kiwwa ethana inna babalata ita passe duka hiteida danne ne kiyala. kohomath oya tharamin hari eyalata adarayak lebena eka loku deyak.

    machan mama ara ewwa baby suit 4-5 adinna puluwan tharam wayase poddo hitiyada.

    අයිය අපි ඔක්කොටොම ස්තුති කරලා වෙනම ත්රෙඅඩ් එකක් දානවා ෆොටෝ එක්ක. තවම මට ෆොටෝ ටික ලැබුනේ නැහැ. ලැබුන ගමන් මම දාන්නම්....

    බය වෙන්න දෙයක් නැහැ ළමා නිවසේ අය දරුවන්ට බොහොම හොඳට සලකනවා. අපි දවල් කමට අරං දුන්නු එළවලු මාළු එහෙම ඉතිරි උනාලු. ඒවා අයෙත් උයල දෙනවා කිව්වා. ඉතින් ඒ වගේමයි චුට්ටිම උන් ඉන්න එක ලස්සනට ඉතාම පිරිසිදුව තියෙනවා.

    ඒ ගැන ඒ ප්‍රධාන පාලිකාවට අප ස්තුති වන්ත වෙන්න ඕනා.....

    එයාල අපේ ඉල්ලුව ඔක්කොම දේවල් වගේ අපි ලබා දුන්නා..... මම ඒ ලිස්ට් එකත් දාන්නම්...!
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    aththatama godak dukai me chuti babalawa dakkama.. :( :( agollo danne nane ithin agollo inne lamaa niwaseka kiyala...a de therenna tharamwath wayasak nathi chutima chuti babaala tikak... :( :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙය අප ජීවත් වන ලෝකය බව කරුණාවෙන් සළකන්න

    මොහොතක පෙර එළකිරියෙ පලවූ ත්‍රෙඩ් එකක් ඇසුරෙන් ලබා ගන්නා ලදී.
    එහි අසභ්‍ය වචන ඇතුලත් බැවින් ලින්කුව නොදමමි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කෑවේ 4යි..... අන්තිමට සමියා කකා හිටපු එකෙන් බාගයක් ඉල්ලගත්තා...... අර වල් පප්පි ඒකටත් කෙලියනේ......:sorry::growl:

    මේ මම :shocked:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුචු කුචු ලොක්කා;16458002 said:
    පප්පියා පෙරේතයා බඩජාරියා
    :P:lol:

    :oo::no:
    මම එක පාන් පෙත්තයි මෙසෙන් ගත්තේ
    අනිත් ඔක්කොලාම මට ගෙනත් දුන්නා අතට :rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මට එක සැන්විච් එකක්වත් කන්න හම්බුනේ නෑ..
    වැඩ කරලා අත හෝදගෙන එද්දි ඔක්කොම ඉවරයි :(

    අනේ ඔව් උබ කාපු විදිය වෙනම කියන්නේ නැ පෙරෙතයා :angry: