මූණේ හෙන අහිංසක පෙනුමක් තිබුණට කුප්ප™ කියලමයි හිතෙන්නේ
ඇයි අපි බැන්දම ඔටුවෝ වෙනවද?
අපි ඔය බඩා මාමිලා වගේ වයසක උදවිය නෙවෙයි හරිය.ලබන මාසෙට 29ක් උනාට කසිප්පුවගේ මල්ලි වගේ මම.
බොරුනම් අද උදේ සේක්ස්පෝස් උන ස්පිඩ් මල්ලිගෙන් අහන්නකෝ![]()
අමුතුවෙන් මොනා වෙන්නද බං..
උඹ කෝමත් ඔටුවා නේ..
හික් හික්.. මම තොපි එකෙක්වත් දැකලා නෑ නේ..









