ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මූණේ හෙන අහිංසක පෙනුමක් තිබුණට කුප්ප™ කියලමයි හිතෙන්නේ :lol:


    :oo:
    ඇයි අපි බැන්දම ඔටුවෝ වෙනවද?
    අපි ඔය බඩා මාමිලා වගේ වයසක උදවිය නෙවෙයි හරිය.ලබන මාසෙට 29ක් උනාට කසිප්පුවගේ මල්ලි වගේ මම.
    බොරුනම් අද උදේ සේක්ස්පෝස් උන ස්පිඩ් මල්ලිගෙන් අහන්නකෝ :oo::P:rofl::lol:

    අමුතුවෙන් මොනා වෙන්නද බං..
    උඹ කෝමත් ඔටුවා නේ.. :P
    හික් හික්.. මම තොපි එකෙක්වත් දැකලා නෑ නේ.. :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අමුතුවෙන් මොනා වෙන්නද බං..
    උඹ කෝමත් ඔටුවා නේ.. :P
    හික් හික්.. මම තොපි එකෙක්වත් දැකලා නෑ නේ.. :rolleyes:

    නෙද්දකින් ගස් හිවලා
    කටක් ඇරලා ඔහොම කියනවද යකෝ.:growl:

    :shocked:
    ඉතින් උඹව හොයාගන්න හෝඩුවාවක් දිපියකෝ.
    fb request එකක් දාහන් නැත්නම් :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නෙද්දකින් ගස් හිවලා
    කටක් ඇරලා ඔහොම කියනවද යකෝ.:growl:

    :shocked:
    ඉතින් උඹව හොයාගන්න හෝඩුවාවක් දිපියකෝ.
    fb request එකක් දාහන් නැත්නම් :lol:

    :rolleyes: :rolleyes: :rolleyes:
    තෝ මාවත් සෙක්ස් පොස් කරයි.. :P :baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rolleyes: :rolleyes: :rolleyes:
    තෝ මාවත් සෙක්ස් පොස් කරයි.. :P :baffled:

    මම හිතන්නේ වෙලා ඉවරයි.:lol:
    උඹ මහතද කෙට්ටුද?:rolleyes:
    පැනහන් ලිඳේ™
    රික්වෙස්ට් එකක් දාන්නද?
    තව සුට්ටක් සුවර් මදි වගේ :baffled:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම හිතන්නේ වෙලා ඉවරයි.:lol:
    උඹ මහතද කෙට්ටුද?:rolleyes:
    පැනහන් ලිඳේ™
    රික්වෙස්ට් එකක් දාන්නද?
    තව සුට්ටක් සුවර් මදි වගේ :baffled:

    :rolleyes: :rolleyes:
    ලින් ගැට්ටම වැටෙයි.. දැපන් බලන්න.. :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    මූණේ හෙන අහිංසක පෙනුමක් තිබුණට කුප්ප™ කියලමයි හිතෙන්නේ :lol:


    :oo:
    ඇයි අපි බැන්දම ඔටුවෝ වෙනවද?
    අපි ඔය බඩා මාමිලා වගේ වයසක උදවිය නෙවෙයි හරිය.ලබන මාසෙට 29ක් උනාට කසිප්පුවගේ මල්ලි වගේ මම.
    බොරුනම් අද උදේ සේක්ස්පෝස් උන ස්පිඩ් මල්ලිගෙන් අහන්නකෝ :oo::P:rofl::lol:


    අහින්සකයි තමා බොල !! කුපාඩිකම් කරන එවුන් නෙවේ අපි :angry::angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ඒ වෙලාවේ හයියෙන් ගියේ නෑ බන්.පාරත් සවුත්තුයි ඒ හරියේ.උඹට මතකද අර කාපට් එක ඉවරවෙලා වේලක් මැදින් යන හරිය

    උබ brake කරපු ගමන් tyre එක ලිස්සුවා නේද. :shocked:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අහින්සකයි තමා බොල !! කුපාඩිකම් කරන එවුන් නෙවේ අපි :angry::angry:
    මම එහෙම කිව්වේ නෑනේ :P
    උබ brake කරපු ගමන් tyre එක ලිස්සුවා නේද. :shocked:
    නැ බන් ලිස්සුවේ නෑ.
    ලිස්සුවනම් කසිප්පුවත් එක්කම බිමට පත බෑවෙනවා සුවර් :rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තාම ටක්කෙටම සුවර් නෑ බන්.
    S....... K....... මෙහෙමද නම තියෙන්නේ fb එකේ :rolleyes:

    :no: :no: :frown: :(
    ඌ වගේ තමා :P :angry: :angry:
    උඹට මාව අල්ලන්න ලේසිම ක්‍රෙම් තමා..
    2stroke පස්සේ පලයන්.. :rolleyes: :dull:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හුරේ උඹත් සෙක්ස්පෝස් උනා එහෙනම්.:lol::lol:

    බලාගෙන ගියාම මූ බැදපු ගෑනු පස්සේ විතරක් නෙමේ..
    පොඩි කොල්ලෝ පස්සෙත් යනවා නේ..
    තූක් කුපාඩියා.. :angry: :angry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බලාගෙන ගියාම මූ බැදපු ගෑනු පස්සේ විතරක් නෙමේ..
    පොඩි කොල්ලෝ පස්සෙත් යනවා නේ..
    තූක් කුපාඩියා.. :angry: :angry:

    තුක් වලස් තඩියා :angry:
    උඹත් උරාජ් මාමි වගේ නේ :rofl:
    නරක සමනලයා
    දුප් ගිහින් බෙන් ටෙන් බලල වරෙන් :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තුක් වලස් තඩියා :angry:
    උඹත් උරාජ් මාමි වගේ නේ :rofl:
    නරක සමනලයා
    දුප් ගිහින් බෙන් ටෙන් බලල වරෙන් :lol:

    පල කුපාඩියෝ යන්න.. :P
    කොල්ලෝ පස්සේ ගිහින් දැන් කතා කියනවා.. :angry:
     
    Status
    Not open for further replies.