පාලුවක්, තනිකමක් හිතට දෑනුනාම

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මචන්,
    පාලුවක්, තනිකමක් හිතට දෑනුනාම ඔබලා මොකද කරන්නෙ බන්..?
    මට මර තනිකමක් දෑනෙනවා..එකයි අහන්නේ...?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාලු ටැංකිය ලඟට වෙලා ඉන්නවා.
    සින්දුවක් අහනවා.
    ගිටාර් එක ගහනවා.
    ෆිල්ම් එකක් බලනවා.
    පොතක් බලනවා.

    ඔය වගේ ගොඩක් දේවල් තියනවා කරන්න.
     
    • Like
    Reactions: jeewan tk

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පැල් කවියක් කියනවා... :P

    නැහැ බන් ගේම් එකක් ගහනවා... නැත්තම් හොඳ ෆිල්ම් එකක් බලනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    හොද ෆිල්ම් එකක් බලන්න (city of god වගේ independent movie එකක). නැතිනම් පහුගිය කලේ අනුර කුමාර ගේ ආණ්ඩුවට බනින video එකක් බලන්න පන ගහල එන්න :P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ammo mata taniyen innawa taram wena athal ekak ne loweth...mata minissuth ekak innakota oluwa ridenna gannawa..:P
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වෙන්ඩ වයිෆ් එක්ක කතා කරනව.
    නැත්තන් ෆිල්ම් එකක් බලනව.
    ඒක සෙට් උනේ නැත්තන් එළකිරි එකට එනව.
    එකත් හරි ගියෙ නැත්තන් සින්දුවක් අහනව.
    නැත්තන් අම්ම එක්ක මොනව හරි කතා කරනව.
    ඒත් අවුල් අවුල් වගේ නම් බණක් අහනව.
    :)
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    වෙන්ඩ වයිෆ් එක්ක කතා කරනව.
    නැත්තන් ෆිල්ම් එකක් බලනව.
    ඒක සෙට් උනේ නැත්තන් එළකිරි එකට එනව.
    එකත් හරි ගියෙ නැත්තන් සින්දුවක් අහනව.
    නැත්තන් අම්ම එක්ක මොනව හරි කතා කරනව.
    ඒත් අවුල් අවුල් වගේ නම් බණක් අහනව.
    :)

    machan, kellek ne..gedari pita inne..so..wt 2 do..?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පාළුවක් තනිකමක් දැනෙන්නේ කෝ බන් වෙලාවක් .
    office එකේනම් තනිකමක් ඇත්තෙම නැ . :P
    නිවාඩු දවසට ඉතින් ගොඩක් වෙලාවට සෙට් වෙනවා ..

    Cigarette ගහපන් තනිකම නැති වෙන්න ..

    we are all addicted to something that takes away the pain