

වෙන්ඩ වයිෆ් එක්ක කතා කරනව.
නැත්තන් ෆිල්ම් එකක් බලනව.
ඒක සෙට් උනේ නැත්තන් එළකිරි එකට එනව.
එකත් හරි ගියෙ නැත්තන් සින්දුවක් අහනව.
නැත්තන් අම්ම එක්ක මොනව හරි කතා කරනව.
ඒත් අවුල් අවුල් වගේ නම් බණක් අහනව.![]()
කාමරේට වෙලා ඉන්නෙ නැතිව එලියට බැහැල පොඩ්ඩක් ඇවිදපන් පාලු දැනෙන වෙලාවටmachan, kellek ne..gedari pita inne..so..wt 2 do..?
ammo mata taniyen innawa taram wena athal ekak ne loweth...mata minissuth ekak innakota oluwa ridenna gannawa..![]()


