Galazy Grand 2 VS Soney Xperia L

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    Galazy Grand 2 VS Soney Xperia L
    මේ ෆොන් දේකෙන් හොද මොකක්ද?

    r0ulht.jpg

    VS

    dxjk93.jpg

    පොඩි රිවිව් එකක් දෙන්ඩකො....මන් සොනි එකට ආසයි....ගාන අඩුඉ නේ? එත් උබලගෙනුත් අහන එක අගට ගුනඉ කියලා හිතුනා....
    S duos එකක් ගන්ඩ හිතුවෙ..එක හරි යන්නේ නැ බන්...චාටර් සාගරයක් එක.
    මේ දවස් වල ෆොන් හොයලා එපා වෙලා ඉන්නේ..

    බම්ප් එකක් වත් දේන්ඩො////
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචං මං ගාව තියන්නෙත් SONY phone 1ක්... මගේ අත්දැකීම් වල හැටියට නං Samsung phones හොඳයි Sony phones වලට වඩා... කාලයක් යද්දි Sony එව්වා පට්ට slow වෙනවා... touch 1 ලෙඩ එනවා... වාත ගොඩයි... ඒ අතින් Samsung මාර shape බං...
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචං මං ගාව තියන්නෙත් SONY phone 1ක්... මගේ අත්දැකීම් වල හැටියට නං Samsung phones හොඳයි Sony phones වලට වඩා... කාලයක් යද්දි Sony එව්වා පට්ට slow වෙනවා... touch 1 ලෙඩ එනවා... වාත ගොඩයි... ඒ අතින් Samsung මාර shape බං...

    ekath ehemada bann.....adenawane itin.......hita hadagena grand eke Grand 2 ekakata bahinda thamai wenne...