Galazy Grand 2 VS Soney Xperia L
මේ ෆොන් දේකෙන් හොද මොකක්ද?
VS
පොඩි රිවිව් එකක් දෙන්ඩකො....මන් සොනි එකට ආසයි....ගාන අඩුඉ නේ? එත් උබලගෙනුත් අහන එක අගට ගුනඉ කියලා හිතුනා....
S duos එකක් ගන්ඩ හිතුවෙ..එක හරි යන්නේ නැ බන්...චාටර් සාගරයක් එක.
මේ දවස් වල ෆොන් හොයලා එපා වෙලා ඉන්නේ..
බම්ප් එකක් වත් දේන්ඩො////
