ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    දානේ බාර ගත්තා කියලා හිතාගනිං එහෙනම් :angry::angry:
    මම මැරිලා මළබත කාල, හත් දවසෙ දානෙත් කාල, තුන් මාසෙත් කාල, අවුරුද්දෙත් කාල ඉවරයි. :baffled:
    වෙන දානයක් බාරගනින්. අම්මපා දෙනවා හොල්මන් වෙලා යන්න ඉමේජ් එකක් :baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මට අද අවදා වැඩි උන සහෝදර වරුනි. හෙට ත්‍රෙඩ් එක දමන්නම්. දන්නවනේ පහු ගිය දවස් වල මේකට හිර වෙලා ඉඳල ටිකක් වැඩ හිර වෙලා තියන්නේ.....!


    meya pics danakota handa payai :dull::dull::(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෝ තාම photos ටික දැම්මේ නැද්ද......:baffled:
    mkww34.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාළුවා;16466292 said:
    හෂාන්වනන් අරන් යන්නන්. අනිත් දෙන්න නන් බෑ. :baffled:වෙන වෙන සිද්ධි වෙයි. :rofl:

    ado ube aluth love eka nagalama yanawa wage :P:P:P:P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    යාළුවා;16466701 said:
    දැන් අප් කරන විදියත් අපිද කියන්න ඕනෙ :dull:

    Up කරන එක නම් කරලා ඉවරයි. එත් එච්චර ෆොටෝස් ත්‍රෙඩ් එකේ දාල ත්‍රෙඩ් එක ලෝඩ් වෙයිද?
     
    • Like
    Reactions: thilihare