මම මැරිලා මළබත කාල, හත් දවසෙ දානෙත් කාල, තුන් මාසෙත් කාල, අවුරුද්දෙත් කාල ඉවරයි.
දානේ බාර ගත්තා කියලා හිතාගනිං එහෙනම්![]()

වෙන දානයක් බාරගනින්. අම්මපා දෙනවා හොල්මන් වෙලා යන්න ඉමේජ් එකක්

මම මැරිලා මළබත කාල, හත් දවසෙ දානෙත් කාල, තුන් මාසෙත් කාල, අවුරුද්දෙත් කාල ඉවරයි.
දානේ බාර ගත්තා කියලා හිතාගනිං එහෙනම්![]()

මට අද අවදා වැඩි උන සහෝදර වරුනි. හෙට ත්රෙඩ් එක දමන්නම්. දන්නවනේ පහු ගිය දවස් වල මේකට හිර වෙලා ඉඳල ටිකක් වැඩ හිර වෙලා තියන්නේ.....!

යාළුවා;16466239 said:ඔව් ඔව් 14 දායි![]()

heta nodenmoth man ewanawa sudu van ekak mudalaliya ussanna![]()

යාළුවා;16466257 said:මම ඩ්රයිව් කරන්නන්![]()

හෂාන්වනන් අරන් යන්නන්. අනිත් දෙන්න නන් බෑ.ha.. mudalaliya allaganna hashan, delmar, anju oya set ekath aran yanna![]()
වෙන වෙන සිද්ධි වෙයි. 
eda meda thura mata labunu lokuma image eka....
hituko mama 24 kata rep dele oya wage 10 gunayak loku ekak denawa![]()

යාළුවා;16466292 said:හෂාන්වනන් අරන් යන්නන්. අනිත් දෙන්න නන් බෑ.වෙන වෙන සිද්ධි වෙයි.
![]()

ෆොටෝ 93 ක් තියෙනවා හොඳ ඒවා.... කොහොමද දාන්නේ...?![]()

ෆොටෝ 93 ක් තියෙනවා හොඳ ඒවා.... කොහොමද දාන්නේ...?![]()

දැන් අප් කරන විදියත් අපිද කියන්න ඕනෙෆොටෝ 93 ක් තියෙනවා හොඳ ඒවා.... කොහොමද දාන්නේ...?![]()

යාළුවා;16466701 said:දැන් අප් කරන විදියත් අපිද කියන්න ඕනෙ![]()
Link eka denna set eke. mama dl karagannanUp කරන එක නම් කරලා ඉවරයි. එත් එච්චර ෆොටෝස් ත්රෙඩ් එකේ දාල ත්රෙඩ් එක ලෝඩ් වෙයිද?

ෆොටෝ 93 ක් තියෙනවා හොඳ ඒවා.... කොහොමද දාන්නේ...?![]()