Ranil going to US to Lecture & Study

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    news%5C2014%5C4%5Cimages%5Cnews10175989_10151912805466525_693818393_n.jpg

    .
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    වෑටුනු ආර්තිකය ගොඩ ගන්න පුලුවන් එකම කෙනා රනිල්..එත් රනිල් තොරාගෙන තියෙන්නෙ දෙශපාලන පෙරලියක් කරන්න පුලුවන් චරිත ටිකක් නෙමෙයි..දිනු දෙශය නෑවත වරක් කොටියන්ට ඔලුව උස්සන්න ඉඩ නොදෙන්නෙ නම් රනිල් උනත් දෑන් නම් ආදෙශකයෙකි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,006
    5,721
    113
    canada
    වෑටුනු ආර්තිකය ගොඩ ගන්න පුලුවන් එකම කෙනා රනිල්..එත් රනිල් තොරාගෙන තියෙන්නෙ දෙශපාලන පෙරලියක් කරන්න පුලුවන් චරිත ටිකක් නෙමෙයි..දිනු දෙශය නෑවත වරක් කොටියන්ට ඔලුව උස්සන්න ඉඩ නොදෙන්නෙ නම් රනිල් උනත් දෑන් නම් ආදෙශකයෙකි

    රනිල් කොහොම නැගිටින්නද? අර පක්ෂයේම ඉන්න මනුස්සය රනිල්ට විරුද්දව වැඩ කරන කොට. පක්ෂයට ගොඩක් අය අහිමිවෙන්න මේ වලිය හේතු උන. රනිල්ගේ අඩුපාඩුකම් තියෙනවා.

    හුගක් දෙනෙකුට තේරෙන්නේ නැහැ තමුන්ගේ මතවාදය පක්ෂය තුල තහවුරු කරගන්න උපක්‍රමශීලීව ක්‍රියාත්මක වියයුතු ආකාරය. නායකයත් එක්ක විරුද්ද වෙන්න ගිහිල්ල, තමුන්ට විතරක් නෙවි පක්ෂයටත් රටටත් පාඩුවක් උන. ඕක තේරුම්ගන්න මොලයක් තියෙන්න ඕන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,342
    21,989
    113
    Gotland
    වෑටුනු ආර්තිකය ගොඩ ගන්න පුලුවන් එකම කෙනා රනිල්..එත් රනිල් තොරාගෙන තියෙන්නෙ දෙශපාලන පෙරලියක් කරන්න පුලුවන් චරිත ටිකක් නෙමෙයි..දිනු දෙශය නෑවත වරක් කොටියන්ට ඔලුව උස්සන්න ඉඩ නොදෙන්නෙ නම් රනිල් උනත් දෑන් නම් ආදෙශකයෙකි

    රනිල උනත් කොටින්ට ඔලුව උස්සන්න දුන්නේ නෑ බං උ හැදුවේ මොලෙන් ගේම දෙන්න. මහින්ද යුද්දෙන් ගේම දුන්නේ. අපේ උන් හිතුවේ රනිල කොටියට රට පාවා දෙනව කියල.

    එනිවේ රනිල වගේ බුවෙක් සෙට් වෙන්නේ ඇමරිකාවේ වගේ සමාජයකට තමයි. සිංහලුන්ට පොරව සෙට් වෙන්නේ නෑ එකයි බුවා හැමදාම චන්ද පරාද. සිංහලුන්ට සෙට් වෙන්නේ සජිත් වගේ ගමෙහ් බයියෙක්. හැබැයි ආර්ථිකේට උ හරියන්නේ නෑ මහින්ද යුද්දෙට වගේ සජිත් ගමෙහ් උන්ට හොඳයි හදිසියට 1000-2000 සෙනග එක්කාසු කරලා පෙන්නන්න ගමෙහ් ලැට් එක ලිඳ ගැන කතාකරන්න උ හොඳයි.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ලංකාවෙ ඉන්න රට හරක්ට නොතේරුනාට ඒ මිනිහගෙ වටිනාකාම MIT එකේ එවුන්ට තේරෙනව​