Ranil going to US to Lecture & Study

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රනිල් හිටියානම් අද ඌ කොටීන්ට රට දිලා.
    කවුරුවත් wikileaks වල us cables කියෙව්වේ නැද්ද
    ?

    .
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රනිල උනත් කොටින්ට ඔලුව උස්සන්න දුන්නේ නෑ බං උ හැදුවේ මොලෙන් ගේම දෙන්න. මහින්ද යුද්දෙන් ගේම දුන්නේ. අපේ උන් හිතුවේ රනිල කොටියට රට පාවා දෙනව කියල.

    එනිවේ රනිල වගේ බුවෙක් සෙට් වෙන්නේ ඇමරිකාවේ වගේ සමාජයකට තමයි. සිංහලුන්ට පොරව සෙට් වෙන්නේ නෑ එකයි බුවා හැමදාම චන්ද පරාද. සිංහලුන්ට සෙට් වෙන්නේ සජිත් වගේ ගමෙහ් බයියෙක්. හැබැයි ආර්ථිකේට උ හරියන්නේ නෑ මහින්ද යුද්දෙට වගේ සජිත් ගමෙහ් උන්ට හොඳයි හදිසියට 1000-2000 සෙනග එක්කාසු කරලා පෙන්නන්න ගමෙහ් ලැට් එක ලිඳ ගැන කතාකරන්න උ හොඳයි.

    :lol:
    brain washed සිංහලු ™
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ

    මම දෑක්ක ලොකුම දුර්වල කම තමා මචන් රනිල් ගෙ බොරුව සහ බොරු මවාපෑම නෑති කම..ල0කාව වගෙ රටකට රනිල් ව සෙට් වෙන්නෙ නෑත්තෙ එකම තමයි..රනිල් රග පාන්න දන්නෙ නෑහෑ...එකයි හෑමදාම පරද්දින්න හෙතුව...රනිල් කවදාවත් මෙ ආ0ඩුව ලෙසීයෙන් ගන්නෙ නෑහෑ,,රනිල් කියන්නෙ පෙනුමෙන් කියන්න බෑරි චරිතයක්..රනිල් මෙ ආ0ඩුව ගන්නෙ රනිල්ව පිචන් කල මහජනතාවට රනිල් ගෙ අගය දෑනිච්ච දවටයි,,එතකම් දුන්නා නම් විදවපල්ලා කියන තෑන රනිල් ඉන්නව...වෙන්න ඔන එකම තමයි මෙ රටෙ චන්දදාකයන්ට..අදහන්න ඔන එකාව එල්ලනවා..එල්ලන්න ඔන එකාව අදහනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,378
    22,025
    113
    Gotland

    Agreed :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,745
    113
    canada
    රනිල උනත් කොටින්ට ඔලුව උස්සන්න දුන්නේ නෑ බං උ හැදුවේ මොලෙන් ගේම දෙන්න. මහින්ද යුද්දෙන් ගේම දුන්නේ. අපේ උන් හිතුවේ රනිල කොටියට රට පාවා දෙනව කියල.

    එනිවේ රනිල වගේ බුවෙක් සෙට් වෙන්නේ ඇමරිකාවේ වගේ සමාජයකට තමයි. සිංහලුන්ට පොරව සෙට් වෙන්නේ නෑ එකයි බුවා හැමදාම චන්ද පරාද. සිංහලුන්ට සෙට් වෙන්නේ සජිත් වගේ ගමෙහ් බයියෙක්. හැබැයි ආර්ථිකේට උ හරියන්නේ නෑ මහින්ද යුද්දෙට වගේ සජිත් ගමෙහ් උන්ට හොඳයි හදිසියට 1000-2000 සෙනග එක්කාසු කරලා පෙන්නන්න ගමෙහ් ලැට් එක ලිඳ ගැන කතාකරන්න උ හොඳයි.

    මොලෙන් ගේම දෙන එක හරි යන්න නැහැ මචන්. එක කෙටි කාලයකට හොදයි රටේ ආර්ථිකය නවගන්න්කම්.... හමුදා ශක්තිය වැඩිකරගන්නකම්. කොටි එක්ක තියෙන එකම විසදුම උන් විනාශ කරන එක. මොලෙන් ගේම දී දී හිටියනම් තාමත් ප්‍රරබකරන්ට බයේ උතුර ටික ටික දෙන්න තමයි වෙන්නේ. නැතිනම් නිල නොවන ඊළමක් දීල ඉවරයි. හමුදාව බින්දුවටම මානසිකව වැටිලා ඉවරයි. මොලෙන් ගේම කෙසේ වෙතත් මිලේනියම් city වෙලාවේ මිනිහ රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙච්ච හැටි නම් අපුරුයි
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,745
    113
    canada
    මම දෑක්ක ලොකුම දුර්වල කම තමා මචන් රනිල් ගෙ බොරුව සහ බොරු මවාපෑම නෑති කම..ල0කාව වගෙ රටකට රනිල් ව සෙට් වෙන්නෙ නෑත්තෙ එකම තමයි..රනිල් රග පාන්න දන්නෙ නෑහෑ...එකයි හෑමදාම පරද්දින්න හෙතුව...රනිල් කවදාවත් මෙ ආ0ඩුව ලෙසීයෙන් ගන්නෙ නෑහෑ,,රනිල් කියන්නෙ පෙනුමෙන් කියන්න බෑරි චරිතයක්..රනිල් මෙ ආ0ඩුව ගන්නෙ රනිල්ව පිචන් කල මහජනතාවට රනිල් ගෙ අගය දෑනිච්ච දවටයි,,එතකම් දුන්නා නම් විදවපල්ලා කියන තෑන රනිල් ඉන්නව...වෙන්න ඔන එකම තමයි මෙ රටෙ චන්දදාකයන්ට..අදහන්න ඔන එකාව එල්ලනවා..එල්ලන්න ඔන එකාව අදහනවා

    :yes::yes::yes:
    රනිල්ගේ ආර්ථික තීරණ ඇත්තටම ජනප්‍රිය නොවන තීරණ. ඒවගේ අමිහිරි තීරණ රටට අවශයි, දීර්ගකලිනව ලංකාව දියුණු කරන්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,745
    113
    canada
    මම දෑක්ක ලොකුම දුර්වල කම තමා මචන් රනිල් ගෙ බොරුව සහ බොරු මවාපෑම නෑති කම..ල0කාව වගෙ රටකට රනිල් ව සෙට් වෙන්නෙ නෑත්තෙ එකම තමයි..රනිල් රග පාන්න දන්නෙ නෑහෑ...එකයි හෑමදාම පරද්දින්න හෙතුව...රනිල් කවදාවත් මෙ ආ0ඩුව ලෙසීයෙන් ගන්නෙ නෑහෑ,,රනිල් කියන්නෙ පෙනුමෙන් කියන්න බෑරි චරිතයක්..රනිල් මෙ ආ0ඩුව ගන්නෙ රනිල්ව පිචන් කල මහජනතාවට රනිල් ගෙ අගය දෑනිච්ච දවටයි,,එතකම් දුන්නා නම් විදවපල්ලා කියන තෑන රනිල් ඉන්නව...වෙන්න ඔන එකම තමයි මෙ රටෙ චන්දදාකයන්ට..අදහන්න ඔන එකාව එල්ලනවා..එල්ලන්න ඔන එකාව අදහනවා

    අපි උදාහරණයක් ගමු. රනිල් චන්ද්‍රික පරාදකරලා බලේට අවා. ඒ වෙලාවේ රට ආර්ථික වශයෙන් බින්දුවට වැටිච්ච වෙලාවක්. කලයුත්තේ ආණ්ඩුවේ වියදම් අවම කිරීම. ආණ්ඩුවේ මුදල් වලින් වැඩිහරියක් ණය ගෙවන්න වැයවෙන්නේ. රට සංවර්දනය කරන්න/invest කරන්න මුදල් නැහැ. යෝජනාවක් ගේනවා අවුරුදු 2 කට ආණ්ඩුවේ රස්සා දෙන්නේ නැහැ කියල. ආණ්ඩුවේ වියදම් අවම කරගෙන, ආණ්ඩුවේ රස්සාවල් ලක්ෂ කීයකට සීමා කරනවා. ගොඩක් අයට රස්සාවෙන් අයින් වෙන්න package දෙනවා.

    මේක ආර්ථික පැත්තෙන් දීර්ගකලිනව ලංකාවට හොදයි. එත් දේශපාලනිකව සිය දිවි නසාගැනීමක්. UNP දේශපානන අදාරකරුවෝ බලන් ඉන්නේ රස්සාවක් හම්බෙනකම්. මොකක් හරි ආණ්ඩුවෙන් ලැබෙනකම්. ඉතින් රනිල් ගේ ජනප්‍රියත්වය අඩුවෙන එක අහන්න දෙයක්ද? මිනිස්සු තාමත් රනිල් ගේ ඒ යෝජනාවට බනිනවා

    මහින්ද කරන්නේ එකේ සම්පුර්ණයෙන් අනිත් පැත්ත. ඇති තරම් ආණ්ඩුවේ රස්සාවල් දෙනවා (rs 10,000, Rs 15000 salary). බලන්න රස්සාවල් ලක්ෂයක් දුන්නොත් සමහරවිට චන්ද ලක්ෂ 4 ක් වැටෙන්න පුළුවන් (පවුලේ කට්ටියත් එක්ක).

    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    අපි උදාහරණයක් ගමු. රනිල් චන්ද්‍රික පරාදකරලා බලේට අවා. ඒ වෙලාවේ රට ආර්ථික වශයෙන් බින්දුවට වැටිච්ච වෙලාවක්. කලයුත්තේ ආණ්ඩුවේ වියදම් අවම කිරීම. ආණ්ඩුවේ මුදල් වලින් වැඩිහරියක් ණය ගෙවන්න වැයවෙන්නේ. රට සංවර්දනය කරන්න/invest කරන්න මුදල් නැහැ. යෝජනාවක් ගේනවා අවුරුදු 2 කට ආණ්ඩුවේ රස්සා දෙන්නේ නැහැ කියල. ආණ්ඩුවේ වියදම් අවම කරගෙන, ආණ්ඩුවේ රස්සාවල් ලක්ෂ කීයකට සීමා කරනවා. ගොඩක් අයට රස්සාවෙන් අයින් වෙන්න package දෙනවා.

    මේක ආර්ථික පැත්තෙන් දීර්ගකලිනව ලංකාවට හොදයි. එත් දේශපාලනිකව සිය දිවි නසාගැනීමක්. UNP දේශපානන අදාරකරුවෝ බලන් ඉන්නේ රස්සාවක් හම්බෙනකම්. මොකක් හරි ආණ්ඩුවෙන් ලැබෙනකම්. ඉතින් රනිල් ගේ ජනප්‍රියත්වය අඩුවෙන එක අහන්න දෙයක්ද? මිනිස්සු තාමත් රනිල් ගේ ඒ යෝජනාවට බනිනවා
    වෑටුනු රටක් ආපහු ස0වර්දනය කරන්න පරම්පරා දෙකක් වත් දුක් විදින්න ඔනා...අපිට දුක් විදින්න පුලුවන් අවුලක් නෑහෑ හෑමොම එක වගෙ දුක් විදිනවා නම්..එත් නයි කයි කියලා බයටද කොහෙද අපෙන්ම චන්දෙ අරන් හිගන්නො වගෙ අපෙ ගෙවල් වලට ආපු මෙ රටෙ සක්කිලි දෙශපාලකයො වාහන හත අට අරගෙන පාරෙ යද්දි දුක් විදලා රටක් ස0වර්දනය කරන්න හිතෙනවද?මෙ රටෙ මිනිස්සුන්ගෙ සල්ලි වලින් කාපු බිපි හෑම දෙශපාලකයෙකුටම ලෙ බඩ යන්න ඔනා..අහි0සක මිනිස්සු දෑන් එක වෙලක් කාලා වගෙ ජිවත් වෙන්නෙ..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    මචන් එච්චර කල් යන්නේ නැහැ:) . උඹ යලි පුබුදමු ලංකා plan එක බලපන්. තවමත් එකට ලැබුණු සල්ලි හිරවෙලා තියනවා. :(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මහින්ද බදු ගහල අපේ සල්ලි අරගෙන චීන නයත් එක්ක අපිටම ආයිත් දෙනවා. අපේ හරක්ට ඕක තේරෙන්නේ නැහැ. අපේ උන් හොයන්නේ රජයේ රැකියා. ලංකාවේ පාඩු ලබන රජයේ ආයතන ගණන වැඩියි. සේවකයෝ අතිරික්තයක් ඉන්නවා. අනිවාර්යෙන්ම රජයේ රැකියා අයින් කරන්න ඕනේ.

    මුන් සටන් විරාම ගිවිසුමට බනිනවා චන්ද්‍රිකා ඍන ආර්තියකය් එක්ක රට කාපු වෙලාවේ යුද්දෙකට ගියානම් එහෙම ඇප නැහැ. එක තේරුම් ගන්න බැහැ මුන්ට. අනිත් එක්ක සටන් විරාම ගිවිසුම්නේ රනිල් ගහපු ගේමට බය වෙලා තමයි ප්‍රභාකරන් උතුරේ චන්ද වර්ජනය කරලා රනිල්ව පැරද්දුවේ.

    යාලුවෙක්ට මේ ගැන කිව්වහම උ කියනවා එත් ඒ අවුරුදු දෙකට රටට මුකුත්ම කලේ නැහැලු, ඔන්න ඔය වගේ පාලම් , පාරවල් වලින් ආර්ථිකය මනින හරක් ඉන්නකල් ලංකාව හදන්න බැහැ