Ebay Selling Items, Q&A

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
එල මචන්.එහෙම block උනාම පරණ debed card එකම අලුතින් හදන paypal එකට add කරන්න පුලුවන්ද
එහෙම බැහැ.. ආයෙත් අලුත් කාර්ඩ් එකක් ගන්න ඕන. බ්ලොක් උනාම උඹව උන් ෆ්ලැග් කරනවා. එකම කාර්ඩ් එකෙන් හැදුවොත් ඉක්මනට ආයෙම බ්ලොක් වෙනවා. $10000ක් වගේ හොයන්න පුලුවන් බ්ලොක් වෙන්න කලින් ඉතින් අලුත් කාර්ඩ් එකට 1000ක් වියදම් කලාට පාඩුවක් නැහැ
 
ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
oka rs 560 ne. etakota oka ganna ekata oka delivery karanna kiyak yanawada??:baffled::baffled::baffled::baffled::baffled::baffled::angry::angry::angry::angry:

Shipping වෙනස් වෙනවා Buyer ඉන්න රට අනුව. ඊබේ එකේ අයිටම් විකුනුනාම පෝස්ට් office එකට ගිහින් ගාන අහන්න තියෙන්නෙ

එහෙම යන්න කම්මැලී වගේ නම් Dropshipping කරන්න පටන් ගන්න
 
prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
Shipping වෙනස් වෙනවා Buyer ඉන්න රට අනුව. ඊබේ එකේ අයිටම් විකුනුනාම පෝස්ට් office එකට ගිහින් ගාන අහන්න තියෙන්නෙ

එහෙම යන්න කම්මැලී වගේ නම් Dropshipping කරන්න පටන් ගන්න
hari china wage ratakata yawanna kiyala hituwoth kiyak yaida?
 
ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
ආබාධිත තත්වයක පසුවෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් PM එකක් එවන්න එක එක රටවල් වලට බඩු යවන්න යන මිල ගනන් තියෙනව පොඩි පොතක් තියෙනවා තැපෑලෙන් ගෙදරටම එවන්නම්.. අනිත් අයට ඉතින් පෝස්ට් ඔෆිස් එකට ගියාම ඕකක් ගන්න පුලුවන්
 
prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
Mama china yawala naha mukuthma. Mama oya item eka kiwwe aru beginner kenek nisa :) Mama dan owa karanne naha mama wena wena items dan yawanne.. Godak ewa Chinese nisa aye chinama yawanne naha :rofl: 2000 - 3500 wage yanne! eth laabai bun
machan api ebay sale karala ape paypal eketa ena salli apita apahu ebay buy karanna bane Malaysian widiyata hadala hinda .but khomada api e salli atata ganne i mean card eken withdrw karaganne.e gana tiyena post mona hari link tiakak tiyenawanam dipan. :baffled::baffled::baffled::baffled::oo::oo::oo::oo:
 
boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    payoneer card ekak hadala link karapan machan... eka lesi.
     
    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    Mamath ebay selling karanna podi try ekak demma. eth podi case ekak tiyenawa. paypal eka malaysian, ebay account eka sri lankan.

    mulinma mata item 2ka 3k ganna ona una. mama e book keepayakta bit kara. dan paypal country eka malaysian nisa, kohomada buy karanne. awulak weida?
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    Mamath ebay selling karanna podi try ekak demma. eth podi case ekak tiyenawa. paypal eka malaysian, ebay account eka sri lankan.

    mulinma mata item 2ka 3k ganna ona una. mama e book keepayakta bit kara. dan paypal country eka malaysian nisa, kohomada buy karanne. awulak weida?

    matath oya prashnemai
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    machan mage ebay account aka mage yaluwek ellanawa ugawa theyena phone wagayak wekuna gada. machan man mage acount aka uta dunnoth aulak weida?
    u wekuna phone wala monawahari aulak unoth mage acount aka black list karaida?
     
    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    machan mama sell karapuwa deliver wela dan godak dawas tracking check karama delivered kiyala wetenne eth buyer feedback ewanne na ban
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    math patan ganna kiyala baluwe bn .EMS yawana eka. loku badu walata wasi unath airmail wage hodai normal sell karana item walata.mokata EMS cost eka wadi