ආයෝජනය

Apr 4, 2014
30
0
0
මචන්z, මම ඉතුරු කරපු සල්ලි වලින් ලක්ස විස්සකට ආසන්න ගානක් ආයෝජනයක් කරන්න කියල හිතුවෙ. මේ දවස් වල බැOකු වල සල්ලි දාලාත් වැඩක් නැහැනෙ පොලිය මදි නිසා.

ලක්ශ විස්සක් වගේ ගානාකින් කරන්න හොද ආයෝජන මොනවද?
 
Apr 4, 2014
30
0
0
yeah hoda deal ekak set karan land ekak ganin

minisu hitapu gaman idam wikunanawa half the market price wage.. salli hadisi walata

ehema ekak balala aran dapan

බොහොම ඉස්තූති idea එකට. මම හොයල බලන්නම් හොද ඉඩමක් තියෙයිද කියල..

තව අදහස් තියෙනව්නම් කියන්න.
 
kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    පොල් ඉඩමක් අරන් ඒකෙ ආදායම පොළිය විදියට අරගන්න:)
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    පාර අයිනේ තීරු ඉඩමක් අරන් පොඩි කඩ කාමර 3ක් විතර හදල රෙන්ට් කරන්න. ඩිපොසිට් වලින් උඩ තට්ටුවේ වැඩ පටන් ගන්න:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉඩමක් ගනන් එක තමයි හොදම වැඩෙ හැබැයි හොදට හොයලා බලලා ගන්න ,ඉඩම්ක් ගත්ත කියන්නෙ මාසෙන් මාසෙට ආදයම්ක් නම් එන්නෙ නැ හැඇයි හොද දිර්ගකාලින අයෝජනයක්:)තෙ කුරුදු වගෙ වත්ත ගන්න හිතනවා නම් තමන් ඉන්න කිට්ටුවට ගැලපෙන එකක් බලන්න මොකද ඔයා සහ ඉඩම අතර දුර වැඩි නම් එකෙන් වෙන්නෙ අලාබයක් මිස ලාබයක් නෙමෙයි:dull:
    ජයවේවා
    11.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉඩමක් ගනන් එක තමයි හොදම වැඩෙ හැබැයි හොදට හොයලා බලලා ගන්න ,ඉඩම්ක් ගත්ත කියන්නෙ මාසෙන් මාසෙට ආදයම්ක් නම් එන්නෙ නැ හැඇයි හොද දිර්ගකාලින අයෝජනයක්:)තෙ කුරුදු වගෙ වත්ත ගන්න හිතනවා නම් තමන් ඉන්න කිට්ටුවට ගැලපෙන එකක් බලන්න මොකද ඔයා සහ ඉඩම අතර දුර වැඩි නම් එකෙන් වෙන්නෙ අලාබයක් මිස ලාබයක් නෙමෙයි:dull:
    ජයවේවා
    11.gif

    අත්දැකීමෙන් වෙන්ටැ කිව්වෙ... :lol: