Luxury cruise ship at Hambantota Port

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Luxury cruise ship at Hambantota Port


    news%5C2014%5C4%5Cimages%5Cnewsbig-shipp.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,087
    113
    Gotland
    අම්මෝ ඇති යන්තං ස්විමිං පුල් එකේ නාන්න කට්ටියක් ඇවිත්

    මේ සුද්දෝ පිළිගන්න උත්සවේට ලක්ස කියක් වියදම්ද දන්නේ නෑ
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    එහෙනම් මුන් ආපහු යනකම් ඕක නයිටි එන් එකේ පෙන්නයිද​?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒ පැත්තේ අනිත් දේවල් සංවර්ධනය වෙන්න තව තියෙනවා. මේක ශෝ එකක් ද දන්නේ නෑ. හම්බන්තොට ට වඩා ගාල්ල වරාය වලට cruises හොඳයි කියලයි මගේ අදහස
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මේ ආපු පලවෙනි නැවද? :lol: කොලබට එන නැව් ටික දැන් බලෙන් ගෙන්නවද කොහෙද.