ඇවිත් උත්තර දීපල්ලා....
මම මුලින්ම එක දෙයක් මේ ත්‍රෙඩ් එක කියවන අයගෙන් ඉල්ලනවා, රේප් කපනවා නම් කප්පන්, මට රේප් වලින් වැඩක් නැහැ, එත් කපන එකා රේප් දෙන තැන නිකන් චීත්තයක් වගේ අදහස් දක්වන්නේ (මට බනින්නේ )නැතුව, කොන්ද පන තියෙන එවුන් නම් මේ ත්‍රෙඩ් එකට අදහස් පොස්ට් කරන්න.
සියලුම අන්‍ය ආගමිකයන් වගේම (ඒ අයට නම් රිදෙන නිසා), සමහරක් බෞද්ධයන් ගලබොඩ අත්තේ ඤානසාර හාමුදුරුවෝ ඇතුලු බොදුබල සේනාවට බනිනවනෙ.
අන්‍ය ආගමිකයන් නම් බනින්නේ ඒ උදවියට මේ බෞද්ධ සංවිදානය කරන හෙළිදරව් කිරීම්වලින් එයාලගේ හෙළුව එළිවෙන නිසානේ....
එත් ඇයි එහෙනම් මේ සමහරක් සිංහල බෞද්ධ පිරිස් මේ සංවිදානයට බනින්නේ????
සමහරු කියනවා ඤානසාර හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය නිසා, වගේ දහසක් හේතු දක්වනවා.
එත් සිංහල බෞද්ධයන් ගේ අයිතිවාසිකම් ගැන කතාකරන්න ඉන්නේ මේවගේ සංවිදාන ගැන අතේ ඇගිලි ගානටත් අඩුයි කියන ඇත්ත මේ පිරිසට තේරෙන්නේ නැහැ, මොකද අපේ සමහරක් අදුරදර්ශී දේශපාලුවන් ගේ ගැට නිසා එයාල සර්ව ආගමික හීන දකිමින් තාමත් මර නින්දේ පසුවන නිසයි, එයාල අනිත් අයගේ මොළ සේදීමේ ක්‍රියාවලියට ලක් වෙලා ඉන්න නිසයි.
පොඩ්ඩක් හිතන්න......
හැමදේම නැති වෙලා යනවා තමයි, එක විශ්වයටම පොදු සත්‍යත් තමයි, ඒ සත්‍යට බුදුදහමත් යටත් වෙනවා තමයි, එත් එහෙම උනාට පිවිතුරු බුදුදහම විනාශ නොකළ යුතුයි.
මේ ලෝකේ මමත්, ඔබත් අපි හැමෝමත් සර්වසම්පුර්න නැහැ නේ....
බෞද්ධ උරුමයන් ගැන තැකීමක් නැත්නම් ඒ දේවල් ආරක්ෂා කරන්න වෙර දරන පිරිසට අකුල් හෙලන්න එපා....
දෙකයි පනහේ මෝඩ අදහස් දක්වන්නේ නැතුව, තාර්කික අදහස් දක්වන්න.
බුදුසරණයි!!!!

කෙලින්ම මම කතාවට එන්නම්කෝ....

....(බුද්ධාගමේ වැරැද්දක් නෙවේ..බෞද්දයන්ගේ වැරැද්දක් නිසා)...දැන් බලපන් අපේ රටේ නිකාය කීයකට හාමුදුරුවරු බෙදිල ඉන්නවද කියල...ඇයි ඒ එක එක නිකායේ තියෙන්නෙ වෙනම බුද්ධාගමක්ද?
ඔය අනිත් උන්ට ඇගිලි දික් කරන්න ඉස්සරවෙලා වෙන උන් බෞද්ධයො බිලී බාගන්න එකට කෑ ගහන්න ඉස්සරවෙලා මුලින්ම අපේ වැරැදි හදාගෙන ඉමු...ඇයි ඔය වෙන ආගම්වලට බනින්න සන්විධාන හදා ගන්න දගලන හාමුදුරුවරුන්ට මේ වෙනුවෙන් වෙහෙසෙන්න බැරි...