බුලත් විට කන, මා හදුනාගත් ආකාර 3කි.
ආකාර 3 පැවසීමට පෙර බුලත් විට සදහා අවශ්‍ය වෙන අනිවාර්යය recipe එක මම පැවසීමට කැමැත්තෙමි.
01 - වැලට සම්බන්ධ නැට්ට සහ කොළයේ යට කෙලවරේ නැට්ට කඩා ගත් සාමාන්‍ය බුලත් කොළයක්.
02 - ගෙඩියෙන් 4න් පංගුවක පමණ කුඩා පුවක් කැබැල්ලක්.
03 - දුම්කොළ ඇති පදමට.
04 - හුණු ස්වල්පයක්.
දැන් ආකාර 3 පිළිබදව සිතා බලමු.
පළමු ආකාරය
මෙය ගොඩ දෙනෙක් විසින් use කරනු ලබන අතිශය සාමාන්‍ය ක්‍රමයයි. මුලින්ම මං අර කලින් කී ජාතියේ පුවක් කැබැල්ලක් ගෙන මුඛයේ දමා කුඩා කැබලි වලට කැඩෙන තුරු හපන්න. ඉන් පසු බුලත් කොළය ගෙන එහි පිට පැත්තේ හුණු ස්වල්පයක් ගා ඒ හුණු ටික උඩින් දුම්කොලය තබා ඔතා ගන්න. මුඛයේ ඇති පුවක් කැබැල්ල කුඩාවට කැඩී ඇති බව තහවුරු කරගෙන එතූ බුලත් කොළය අනුභව කරන්න.
ඕනෙ කෙනෙක් හට මෙම ක්‍රමය අත්හදා බැලිය හැක. අතුරු ආබධ කිසිවක් නොමැත.
දෙවන ආකාරය
මේ ආකාරයත් ගොඩ දෙනෙකු විසින් use කරයි. බුලත් කොළය ගෙන එහි පි පැත්තේ හුණු ස්වල්පයක් ගාන්න. ඉන් පසු පුවක් කැබැල්ල ගෙන එය කුඩා කැබලි වලට ගිරයක් හෝ පිහියක් ආධාරයෙන් කපා ගන්න. එම කපා ගත් කැබලි හුණු ගෑ බුලත් කොළය මත අතුරා ඊට උඩින් දුම්කොල කැබැල්ල තබා බුලත් කොළය ඔතන්න. ඉන් පසු අනුභව කිරීමට හැක.

තෙවන ක්‍රමය
Experienced users ලා පමණක් මේ ආකාරය අනුගමනය කරයි. මුලින්ම පුවක් කැබැල්ල මුඛයේ තබා හපා ඉන් පසු බුලත් කැබැල්ල හපන්න. දෙක හොදට මිශ්‍ර වූ පසු දුම්කොල කැබැල්ල කටට ගන්න. ඊටත් පසු හුණු ස්වල්පයක් ඇගිල්ලෙන් ගෙන ඉතා ප්‍රවේශමෙන් කටේ ගා ගන්න.
Novice users ලා අනුගමනය නොකරන්න. අතුරු ආබාධ සහිත වේ. දිව, කට, තොල තුවාල විය හැක.
දුම්කොල වැඩියෙන් ගත් පමණින් මත් වන ගතිය වැඩි යැයි බොහෝ දෙනා සිතති. එය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව මම අවධාරණයෙන් ප්‍රකාශ කරමි. දුම්කොල වැඩියෙන් ගත් පමණින් මත් වන්නේ නැත. ඉහත් කී ජාති 4 හරි පදමට මිශ්‍ර වූ පසු මත් වේ. එම ජාති 4 හරි පදමට මිශ්‍ර වූවා දැයි දැන ගැනීමට උපක්‍රමයක් මම අත්දැකීමෙන් දනිමි. එය නම්, එම ජාති 4 සුපිරියටම මිශ්‍ර වුවහොත් බුලත් කා ගසනා කෙල පිඩ ලේ රතු පාටින් දිස් වේ. බුලත් සමග මගේ ඇති අත්දැකීම් කොතෙක්ද යත් බුලත් කා කෙලින් සිටීමටවත් නොහැකි වන trick එකක් මා දනිමි. එනම් කෙළ නොගැසීමයි. බුලත් කා කෙළ නොගසා ගිලීමෙන් අති සුපිරි මත් භාවයක් ඔබට ලගා කරගත හැක.

Last edited: