ප්‍රොෆෙශනල් ගනයෙ dj කෙනෙකු වෙන්ඩ නම් සින්දු සම්බන්ද ලොකු දැනුමක් අනිවර්යයි , ටොප් චාර්ට් එකෙ යන සින්දු ටිකක් මික්ස් කිරිමට ඉගෙන ගත් පලියට dj කෙනෙක් වෙන්නෙ නම් නැ ,එහෙම වෙන්නෙ ලන්කාවෙ ,පදුරකට පයින් ගැහුවත් djs ල විසිවෙන්නෙ එ වගෙ උන්, උන්ට ඇති සන්ගිතය පිලිබද දැනුමක්වත් , ඉදිරිපත් කිරිමෙ දක්ශතාවයක්වත් නැ
කෙල්ලොන්ට පෙන්න පොරවල් විමෙ උවමනාවක් තියන උන්ටනම් සින්දු ටිකක් අරන් dj කෙනෙක් වෙන්න පුලුවන් ,එක නිකන් හරියට යාන්තමින් රොටියක් කොත්තුවක් හදන්නට ඉගෙන ගත්ත එකා තමුන් චෙෆ් කෙනෙක් කියල හිතාගෙන ඉන්නව වගෙ වැඩක් ...චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඔනි ..
හැබැයි ඉතින් ඔය වෙඩින්වලට එහෙම dj කෙනෙක් වෙන්න පුලුවන් එකටත් crowd handling ගැන විවිද කාලයෙ සින්දු ගැන සින්දු ගැලපෙන අවස්තා ගැන crowd එකට ගැලපෙන සින්දු තොරගන්න එක ගැන හොද දැනුමක් තියෙන්නම ඔනි
මෙක කිව්වෙ නුල දාපු උබට තරහකට නෙවෙයි යාලුව , පුලුවන්නම් dj academy වගෙ තැනකට ගිහින් ඉගෙන ගනින් , එහෙම ඉගෙන ගත්තත් ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න ඔනි දෙවල් තියනව , එක නිසා පලපුරුදු කෙනෙක් එක්ක ගිහින් අත්දැකිම් එකතු කර ගන්න ඔනි...සින්දු හොයන උනක් උබට තියෙන්න ඔනි බන්, djs ල නොවන cd pack ගනන් තියන උන්ම මම දන්නවා ...
මමනම් dj කෙනෙක් නෙවෙයි එත් ඉස්සර show business එකෙ හිටිය, එකයි ඔය ගැන දන්නෙ .
රෙඩියො අහපන් උබට ඔය ටොප් චර්ට් ගැන තෙරෙන්න පටන් ගනි, එ ටොප් චර්ට් එකෙ සින්දුනම් උබට ලෙසියෙන් හොයාගන්න පුලුවන් , පුලුවන්නම් ඉවෙන්ට් වලට පලයන් එතකොට තෙරෙයි හොද djs ල play කරන සමහර පට්ට version උටම ආවෙනිකයි, උ play කරන විදිහත් උටම ආවෙනික එකක් . සමහර පට්ට version උබට සල්ලි දිල ගන්න වෙනව එහෙමත් නැත්තම් සමහර එව ජිවිතෙට හොයගන්න බැහැ , එක ගහන්නෙ උ විතරයි , එක තමයි කෙනෙක්ගෙ unique ගතිය ,ඉවෙන්ට් වලදි එක එක djs ලට වෙනම crowd එකක් හැදිල තියනවා , dj කෙනෙක්ගෙ නමක් brand name එකක් වෙන්නෙ එ විදිහට , ඔය dj siyam /dj van loop / praveen jay / yazz ලොකුවට කියන්නෙ එ brandname එකට මින්ස්සුන්ව ගෙන්නන පුලුව්න් නිසා ..එත් ෆෙස් බුක් එක පුරා dj මෙය මෙයා කියල දාගෙන ඉන්නව දැකල ඇතිනෙ , එකයි ඇත්ත එකයි වෙනස් බන්