පශ්චාත් බාගික DJ අමාරුව .....@#

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පශ්චාත් බාගික DJ අමාරුව .....@#

    මාගේ හිතමිත්‍ර එළකිරි සහෝදරවරුනි.

    ඔබලාගෙන් ඉතා විශාල උපකාරයක් අවශ්‍යව තිබේ.
    මාගේ පශ්චාත් බගිකව මේ දවස් වල DJ කිරීමමේ අමාරුව සැදී ඇත. ඒ සදහා අවශ්‍ය සින්දු ම ලග නැත. ඔය කිව්වට තාම මොකවත් හරියට කරගන්නට බැරිය. ඒ නිසා DJ කරන්න පුළුවන් සිංහල , එන්ග්රිස් , දෙමල උනත් කමක් නැ MP3 ටිකක් තියන තැනක් කිව්වොත් පින් සිදු වන්නේය

    අඩුම ගානේ bump එකක්වත් දමා යන්නේ නම් වටි

    Andy_Moor_DJ_2010.jpg

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Machan oya list eke ewa play weddi IDM eken enawa mp3 eka download karanda button eka. Try ekak deepan. habai 128kbps walin thama mun list eke danne. api buy karaddi apita ona Kbps walin illanda puluwan.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Download Beat port Top 100

    ප්‍රොෆෙශනල් ගනයෙ dj කෙනෙකු වෙන්ඩ නම් සින්දු සම්බන්ද ලොකු දැනුමක් අනිවර්යයි , ටොප් චාර්ට් එකෙ යන සින්දු ටිකක් මික්ස් කිරිමට ඉගෙන ගත් පලියට dj කෙනෙක් වෙන්නෙ නම් නැ ,එහෙම වෙන්නෙ ලන්කාවෙ ,පදුරකට පයින් ගැහුවත් djs ල විසිවෙන්නෙ එ වගෙ උන්, උන්ට ඇති සන්ගිතය පිලිබද දැනුමක්වත් , ඉදිරිපත් කිරිමෙ දක්ශතාවයක්වත් නැ

    කෙල්ලොන්ට පෙන්න පොරවල් විමෙ උවමනාවක් තියන උන්ටනම් සින්දු ටිකක් අරන් dj කෙනෙක් වෙන්න පුලුවන් ,එක නිකන් හරියට යාන්තමින් රොටියක් කොත්තුවක් හදන්නට ඉගෙන ගත්ත එකා තමුන් චෙෆ් කෙනෙක් කියල හිතාගෙන ඉන්නව වගෙ වැඩක් ...චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඔනි ..

    හැබැයි ඉතින් ඔය වෙඩින්වලට එහෙම dj කෙනෙක් වෙන්න පුලුවන් එකටත් crowd handling ගැන විවිද කාලයෙ සින්දු ගැන සින්දු ගැලපෙන අවස්තා ගැන crowd එකට ගැලපෙන සින්දු තොරගන්න එක ගැන හොද දැනුමක් තියෙන්නම ඔනි

    මෙක කිව්වෙ නුල දාපු උබට තරහකට නෙවෙයි යාලුව , පුලුවන්නම් dj academy වගෙ තැනකට ගිහින් ඉගෙන ගනින් , එහෙම ඉගෙන ගත්තත් ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න ඔනි දෙවල් තියනව , එක නිසා පලපුරුදු කෙනෙක් එක්ක ගිහින් අත්දැකිම් එකතු කර ගන්න ඔනි...සින්දු හොයන උනක් උබට තියෙන්න ඔනි බන්, djs ල නොවන cd pack ගනන් තියන උන්ම මම දන්නවා ...

    මමනම් dj කෙනෙක් නෙවෙයි එත් ඉස්සර show business එකෙ හිටිය, එකයි ඔය ගැන දන්නෙ .

    රෙඩියො අහපන් උබට ඔය ටොප් චර්ට් ගැන තෙරෙන්න පටන් ගනි, එ ටොප් චර්ට් එකෙ සින්දුනම් උබට ලෙසියෙන් හොයාගන්න පුලුවන් , පුලුවන්නම් ඉවෙන්ට් වලට පලයන් එතකොට තෙරෙයි හොද djs ල play කරන සමහර පට්ට version උටම ආවෙනිකයි, උ play කරන විදිහත් උටම ආවෙනික එකක් . සමහර පට්ට version උබට සල්ලි දිල ගන්න වෙනව එහෙමත් නැත්තම් සමහර එව ජිවිතෙට හොයගන්න බැහැ , එක ගහන්නෙ උ විතරයි , එක තමයි කෙනෙක්ගෙ unique ගතිය ,ඉවෙන්ට් වලදි එක එක djs ලට වෙනම crowd එකක් හැදිල තියනවා , dj කෙනෙක්ගෙ නමක් brand name එකක් වෙන්නෙ එ විදිහට , ඔය dj siyam /dj van loop / praveen jay / yazz ලොකුවට කියන්නෙ එ brandname එකට මින්ස්සුන්ව ගෙන්නන පුලුව්න් නිසා ..එත් ෆෙස් බුක් එක පුරා dj මෙය මෙයා කියල දාගෙන ඉන්නව දැකල ඇතිනෙ , එකයි ඇත්ත එකයි වෙනස් බන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Machan oya list eke ewa play weddi IDM eken enawa mp3 eka download karanda button eka. Try ekak deepan. habai 128kbps walin thama mun list eke danne. api buy karaddi apita ona Kbps walin illanda puluwan.

    thankx sahodaraya. mama balannam machan
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ප්‍රොෆෙශනල් ගනයෙ dj කෙනෙකු වෙන්ඩ නම් සින්දු සම්බන්ද ලොකු දැනුමක් අනිවර්යයි , ටොප් චාර්ට් එකෙ යන සින්දු ටිකක් මික්ස් කිරිමට ඉගෙන ගත් පලියට dj කෙනෙක් වෙන්නෙ නම් නැ ,එහෙම වෙන්නෙ ලන්කාවෙ ,පදුරකට පයින් ගැහුවත් djs ල විසිවෙන්නෙ එ වගෙ උන්, උන්ට ඇති සන්ගිතය පිලිබද දැනුමක්වත් , ඉදිරිපත් කිරිමෙ දක්ශතාවයක්වත් නැ

    කෙල්ලොන්ට පෙන්න පොරවල් විමෙ උවමනාවක් තියන උන්ටනම් සින්දු ටිකක් අරන් dj කෙනෙක් වෙන්න පුලුවන් ,එක නිකන් හරියට යාන්තමින් රොටියක් කොත්තුවක් හදන්නට ඉගෙන ගත්ත එකා තමුන් චෙෆ් කෙනෙක් කියල හිතාගෙන ඉන්නව වගෙ වැඩක් ...චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඔනි ..

    හැබැයි ඉතින් ඔය වෙඩින්වලට එහෙම dj කෙනෙක් වෙන්න පුලුවන් එකටත් crowd handling ගැන විවිද කාලයෙ සින්දු ගැන සින්දු ගැලපෙන අවස්තා ගැන crowd එකට ගැලපෙන සින්දු තොරගන්න එක ගැන හොද දැනුමක් තියෙන්නම ඔනි

    මෙක කිව්වෙ නුල දාපු උබට තරහකට නෙවෙයි යාලුව , පුලුවන්නම් dj academy වගෙ තැනකට ගිහින් ඉගෙන ගනින් , එහෙම ඉගෙන ගත්තත් ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න ඔනි දෙවල් තියනව , එක නිසා පලපුරුදු කෙනෙක් එක්ක ගිහින් අත්දැකිම් එකතු කර ගන්න ඔනි...සින්දු හොයන උනක් උබට තියෙන්න ඔනි බන්, djs ල නොවන cd pack ගනන් තියන උන්ම මම දන්නවා ...

    මමනම් dj කෙනෙක් නෙවෙයි එත් ඉස්සර show business එකෙ හිටිය, එකයි ඔය ගැන දන්නෙ .

    රෙඩියො අහපන් උබට ඔය ටොප් චර්ට් ගැන තෙරෙන්න පටන් ගනි, එ ටොප් චර්ට් එකෙ සින්දුනම් උබට ලෙසියෙන් හොයාගන්න පුලුවන් , පුලුවන්නම් ඉවෙන්ට් වලට පලයන් එතකොට තෙරෙයි හොද djs ල play කරන සමහර පට්ට version උටම ආවෙනිකයි, උ play කරන විදිහත් උටම ආවෙනික එකක් . සමහර පට්ට version උබට සල්ලි දිල ගන්න වෙනව එහෙමත් නැත්තම් සමහර එව ජිවිතෙට හොයගන්න බැහැ , එක ගහන්නෙ උ විතරයි , එක තමයි කෙනෙක්ගෙ unique ගතිය ,ඉවෙන්ට් වලදි එක එක djs ලට වෙනම crowd එකක් හැදිල තියනවා , dj කෙනෙක්ගෙ නමක් brand name එකක් වෙන්නෙ එ විදිහට , ඔය dj siyam /dj van loop / praveen jay / yazz ලොකුවට කියන්නෙ එ brandname එකට මින්ස්සුන්ව ගෙන්නන පුලුව්න් නිසා ..එත් ෆෙස් බුක් එක පුරා dj මෙය මෙයා කියල දාගෙන ඉන්නව දැකල ඇතිනෙ , එකයි ඇත්ත එකයි වෙනස් බන්

    pissuda ban sahenna watina advice ekak ban uba me dila thiyenne...
    uba wage ekek set una eka hoda mata igena ganna. machan mekayi seen eka mama IT paththe thama wada. DJ walata asawak thama thiyenne. eka nisa thama iganaganna kiyala baluwe.

    Danata mama thilina kiyala yaluwek ekka uge wada walata ehema yanawa. eth mata monawath baha ban. mama Virtual DJ eka dagena poddak ehen mehen atha gawa.

    mata one machan mama IT study kala wage meka step by step igana ganna. ube laga monawa hari links notes ehema thiye nam depan.

    uba me kiyana DJ lage unique state eka mata hodata therenawa. ehema kenek wenna nam sahena dura yanna one kiyalath therenawa. yanna thama thiyenne ....
     
    උබට යු ටියුබ් එකෙනුත් techniques ඉගෙන ගන්න පුලුවන් වෙයි මචන් , key to key mixing , bar to bar mixing වගෙ ගොඩක් advance techniques එහෙම තියනව key to key වගෙ එවා වැදගත් වෙනව උබට EDM genres වලින් mix කරනවනම් එහෙම , හැබැයි ගොඩක් commercial djs ලට නම් එව කරන්න ඔනි වෙන්නෙ නැ djs ල වර්ග ගොඩක් ඉන්නව මචන් commercial club djs , commercial mobile djs , dj artists by music genres etc etc ඔවගෙන් වෙන්න ඔනි එකා කව්ද කියල උබම තමයි තිරනය කරන්න ඔනි dj academy වගෙ ගියානම් ඔය සියලු දෙ ගැන හොදට ඉගෙන ගන්න පුලුවන්

    පුලුවන්නම් ඉවෙන්ට්ස් වලට ක්ලබ් වලට එහෙම පලයන්, ක්ලබ් එකක සාමන්යෙන් ගහන්නෙ ගහන්නෙ එක විදිහකට, (කැරොකෙ ක්ලබ් නෙවෙයි මම කියන්නෙ:P) බිච් පාර්ටි වගෙ එව යන්නෙ වෙනම විදිහකට , ගියානම් එව ඉගෙන ගන්න පුලුවන් උබට

    පුලුවන් තරම් සින්දු අහපන් එකතු කරපන් විනොදන්ශයකට වගෙ , උබ ලග තියන හොද වෙර්ශන් එහෙම කාටවත් දෙන්න එපා උබ ගහන එක හැම එකාම ගහනකොට උබෙ වෙනසක් නැති වෙනව , එක්ස්පිරියන්ස් ගන්න කගෙත් එක්ක හරි යන එක හොදයි මචන් මොකද තනියම ඉගෙන ගන්න අමාරුයි ...ටික දවසකින් ඉවෙන්ට් එකක් තනියම කර ගන්න විදිහ උබට පුලුවන් වෙයි .... all the best!