Android Phone එකට පට්ටම 3D Launcher එකක්. [ Next Launcher 3D අලුත්ම Update එක. ]
ඔන්න මචන්ලා ගෙනාවා Android Phone එකට තවත් පට්ටම පට්ට 3D Launcher එකක්. මේ Launcher ගැන මම කලිනුත් Thread එකක් දාලා තියනවා. මේ දැන් දෙන්නේ ඒ Launcher එකේ අලුත්ම Update එකයි [ April 4, 2014 ]. මේකේ තියනවා සුපිරිම සුපිරි 3D Effect ටිකක්. ස්ලෝ ගතියකුත් නෑ සුපිරියටම වැඩ. මේක Google Play එකෙන් ගන්නවනම් $ 16.99 ක් වෙනවා. ඒත් මම දීලා තියන ලින්ක් එකෙනුත් මේකේ PRO Version එකම නොමිලේම ගන්න පුලුවන්. ගන්න ඉස්සෙල්ලා මේ Launcher එකේ Intro Video එකත් අනිවා බලන්න. එතකොට මේක ගැන හොද අදහසක් ගන්නත් පුලුවන්නේ. මේ Launcher එකේ නම Next Launcher 3D Shell. මෙය Android 2.2 සහ ඊට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා.
Next Launcher 3D Shell Intro Video
Next Launcher 3D Shell v3.09 APK ගොනුව පහතින් බාගතකර ගන්න.
Size : 11M B
Last Update : April 4, 2014
Requires Android : 2.2 and up
Version : 3.09
2.2 and up
මෙන්න මේකේ තියන වැඩ කෑලි ටිකක්.