phone එකක් ගන්න උපදේශයක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    5,587
    6,571
    113
    phone ගන්න ඕන මචන්ලා , බජට් එක 50000/= වගේ තමයි

    phone එකෙන් කරන්න ප්‍රධාන වැඩටික තමයි සාමාන්‍ය call ගන්න එක , හොද camera එකක් , හොද battery life එකක් , මීට අමතරව youtube ගොඩක් පාවිච්චි කරනවා , කවදාවත් game ගහන්නේ නෑ , social media නෑ

    මුලින්ම Xiaomi එකක් (pocco X3)ගන්න බැලුවේ ඒත් ඒකෙ bloatware, adds පෙන්නවට කැමති නෑ , අනෙක adds disable කලත් update ආපුවම auto reset වෙනවා ලුනේ , ඒ නිසා Xiaomi අතඇරියා .

    දැනට හිතාගෙන ඉනේ vivo y51 එක

    ProcessorSDM662
    RAM8GB
    Storage128GB
    Battery5000mAh (TYP)
    Fast Charging18W
    Operating SystemFuntouch OS 11
    Screen6.58-inch
    Resolution2408 × 1080 (FHD+)
    CameraFront 16MP / Rear 48MP + 8MP + 2MP
    ApertureFront f/2.0 (16MP), Rear f/1.79 (48MP) + f/2.2 (8MP) + f/2.4

    Price - 48000/=

    Nokia 5.4 ඇවිල්ල නිසා එක ගැනත් බැලුවා

    6.39" 720x1560 pixels
    48MP 2160p
    6GB RAM
    Snapdragon 662
    4000mAh

    Price - 44000/=

    Nokia 5.4 එකේ vivo y51 එකට වඩා RAM , Battery & DISPLAY මදි වගේ

    දැනට පාවිච්චි කරනේ Huawei එකක් , huawei google problem එක නිසා Huawei ගන්න බයයි

    මේ ගැන උඹලගේ අදහස් මොනවද ? මේ මිලට ගන්න පුළුවන් වෙන phone මොනවද ?

    phone එකක් ගන්න හොඳ shop එකක් කියන්න , නුගේගොඩ smartmobile හොඳයි ද ?

    බලන අය bump එකක් වත් දාගෙන යන්න උදවුවක් විදියට
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    3,513
    6,049
    113
    I'm using a Samsung A70.
    6.7" display. 6gb ram. 128gb internal. Supports micro sd and dual sim simultaneously .
    Front cam 32mp.
    Battery Capacity 4500mah. Supports 25W fast charging.
    Mata nam meke kiyanna waradak naha.
    Meeta passe awa A71 eka. Eka habai meeta wada ganan.
    Mathaka widiyata mama meka gaththe 2019 di softlogic Eken.
    Highly recommended !
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,944
    1
    57,821
    113
    Kaduwela
    Xiaomi වල Bloatware රිමුව් කරන්න පුළුවන් ජාවා වලින් ගහපු ටූල් එකක් තියෙනවා. රූට් නොකර වැඩේ කරගන්න පුළුවන්.
     
    • Wow
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,587
    6,571
    113
    Xiaomi වල Bloatware රිමුව් කරන්න පුළුවන් ජාවා වලින් ගහපු ටූල් එකක් තියෙනවා. රූට් නොකර වැඩේ කරගන්න පුළුවන්.
    ඕවා නිතර කරන්නන අමාරුයි මචං , අනික මට ඔය tec වැඩ වැඩිය තේරෙන්නෙත් නෑ