අයියෝ නිතරම කරන්න ඕනි නෑ බං ෆොන් එක ගත්ත ගමන් එක පාරයි කරන්න ඔනිඕවා නිතර කරන්නන අමාරුයි මචං , අනික මට ඔය tec වැඩ වැඩිය තේරෙන්නෙත් නෑ
අයියෝ නිතරම කරන්න ඕනි නෑ බං ෆොන් එක ගත්ත ගමන් එක පාරයි කරන්න ඔනිඕවා නිතර කරන්නන අමාරුයි මචං , අනික මට ඔය tec වැඩ වැඩිය තේරෙන්නෙත් නෑ
https://www.gsmarena.com/xiaomi_poco_x3-10461.phppocco කියන්නෙත් xiomi එකක් ද බන්?
oppo f17 එකට වඩා vivo y51 එක spec වලින් හොඳයි නේ මචං , මිලත් අඩුයිනේoppo f17 eka abans eken gaththa. 59k una. 60 month installment amex card ekata. , maseta 980.00
අයියෝ නිතරම කරන්න ඕනි නෑ බං ෆොන් එක ගත්ත ගමන් එක පාරයි කරන්න ඔනි
review වල කියනවා නේද update ආපුවම auto reset වෙනවා කියලාඅයියෝ නිතරම කරන්න ඕනි නෑ බං ෆොන් එක ගත්ත ගමන් එක පාරයි කරන්න ඔනි
ෆොකෝ ෆෝන් ගන්න එපා, හේවි බැටරි යුසේජ් එකක් තියෙන්නේ. හාඩ් යුස් කරනවා නම් redmi 9න් එකෙන් උඩ එකක් ගන්න.පකෝෆෝන් එම්3 එක හොඳයිද බං ? ස්ලෝව් ගතියක තීනවා කියන්නේ
කැමරා හොඳ බැටරි හොඳ එකක් ඕනා
ඔව් ඒක නම් එහෙම තමයි. redmi යුස් කරන්නේ සේකන්ඩරි ඩිවයිස් එක විදියට නිසා මං සිස්ටම් ඇප්ස් වැඩිය අප්ඩේට් කරන්නේ නෑ. os අප්ඩේට් එක ආවම අප්ඩේට් එක ගහල ක්ලික් දෙකෙන් බ්ලොට්වෙයර් ඔක්කොම අයින් කරගන්නවා.review වල කියනවා නේද update ආපුවම auto reset වෙනවා කියලා
Xiomi වල කොහෙද බන් ඇඩ්ස් පෙන්නන්නේphone ගන්න ඕන මචන්ලා , බජට් එක 50000/= වගේ තමයි
phone එකෙන් කරන්න ප්‍රධාන වැඩටික තමයි සාමාන්‍ය call ගන්න එක , හොද camera එකක් , හොද battery life එකක් , මීට අමතරව youtube ගොඩක් පාවිච්චි කරනවා , කවදාවත් game ගහන්නේ නෑ , social media නෑ
මුලින්ම Xiaomi එකක් (pocco X3)ගන්න බැලුවේ ඒත් ඒකෙ bloatware, adds පෙන්නවට කැමති නෑ , අනෙක adds disable කලත් update ආපුවම auto reset වෙනවා ලුනේ , ඒ නිසා Xiaomi අතඇරියා .
දැනට හිතාගෙන ඉනේ vivo y51 එක
ProcessorSDM662
RAM8GB
Storage128GB
Battery5000mAh (TYP)
Fast Charging18W
Operating SystemFuntouch OS 11
Screen6.58-inch
Resolution2408 × 1080 (FHD+)
CameraFront 16MP / Rear 48MP + 8MP + 2MP
ApertureFront f/2.0 (16MP), Rear f/1.79 (48MP) + f/2.2 (8MP) + f/2.4
Price - 48000/=
Nokia 5.4 ඇවිල්ල නිසා එක ගැනත් බැලුවා
6.39" 720x1560 pixels
48MP 2160p
6GB RAM
Snapdragon 662
4000mAh
Price - 44000/=
Nokia 5.4 එකේ vivo y51 එකට වඩා RAM , Battery & DISPLAY මදි වගේ
දැනට පාවිච්චි කරනේ Huawei එකක් , huawei google problem එක නිසා Huawei ගන්න බයයි
මේ ගැන උඹලගේ අදහස් මොනවද ? මේ මිලට ගන්න පුළුවන් වෙන phone මොනවද ?
phone එකක් ගන්න හොඳ shop එකක් කියන්න , නුගේගොඩ smartmobile හොඳයි ද ?
බලන අය bump එකක් වත් දාගෙන යන්න උදවුවක් විදියට

Xiomi වල කොහෙද බන් ඇඩ්ස් පෙන්නන්නේ![]()
CAMERA එක කොහොමද මචන් ?ada gatta nokia 5.4 ekak. 6gb ram 64gb eka. 42i
hodai camera eka. tama itn lokuwata check kare na. ada gatte. display ekat mata nan awlk na. mallita aran dunne phone eka. sathiyak wtra use karala kyannan.CAMERA එක කොහොමද මචන් ?
DISPLAYඑක 720 x 1560 pixels නිසා මදි වගේ ද ?
battery life එක කොහොමද ?
කොහෙන්ද ගත්තේ ?
Smart Mobile nugegoda හොඳයි ද මචන් මම divine එකෙන් ගන්න හිතුවේ but Smart Mobile වල ගණන් අඩුයි, මොකක් හරි එකක් Tuesday විතර ගන්න ඕන බන් නෙවෙයි wife ටhodai camera eka. tama itn lokuwata check kare na. ada gatte. display ekat mata nan awlk na. mallita aran dunne phone eka. sathiyak wtra use karala kyannan.
Smart Mobile nugegoda.
softlogic warranty eka denne itn. m21 ekat hodai. stock tibbe na, eka ganna gye. oka gatta ita passe. galaxy a20s tibba, 36ta, eka echcara set wuna, display ekat hari na wage. redmi note 9 nan tianwa. mata redmi eewa set wenne na.Smart Mobile nugegoda හොඳයි ද මචන් මම divine එකෙන් ගන්න හිතුවේ but Smart Mobile වල ගණන් අඩුයි, මොකක් හරි එකක් Tuesday විතර ගන්න ඕන බන් නෙවෙයි wife ට
cam එක underexposed කියනවා
මම පාවිච්චි කරන්නේ 2015 හදපු BlackBerry ඵෝන් එකක්, වැදගත් වෙන්නේ Phone කොලිටි එකයි ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකයි, Android 5.0 ට වැඩි උනාම ඇති.Released 2018, August 21![]()