SOL එවුන් free giveaways නවත්තයි මම සින්දු කියනවා දැක්කොතින් එහෙම......
යෙප් මමත් බලාගෙන ඉන්නේ... මේ සතිය වෙනකොට එන්න ඕනේ මුලින් ඔර්ඩර් කරපු ස්ටිකර්......
na na ehema na machan
guiitar ekak hari gahanna 
SOL එවුන් free giveaways නවත්තයි මම සින්දු කියනවා දැක්කොතින් එහෙම......
යෙප් මමත් බලාගෙන ඉන්නේ... මේ සතිය වෙනකොට එන්න ඕනේ මුලින් ඔර්ඩර් කරපු ස්ටිකර්......
guiitar ekak hari gahanna 
ඉතින් බං මම ඕක එදත් මේ ත්‍රෙඩ් එකේ ඇහුව...... අපි අපේ ප්‍රොෆයිල් එකේ බර්ත්ඩේ එක දාලා තියෙද්දී (මගේ අගෝස්තු) ආයේ එඩිට් කරලා හොර කරොත් මාටු වෙන්නේ නැතිද......?![]()
profile eke wenas karala submit karannaTIPS
![]()
me challenges karala danna machanla.sticker apu aya sticker ekak thiyan karanna.nathi aya SOL logo eka phone eke dagena hari print karan hari karanna
මචන් ඕවායෙ කරන්න තියෙන දේවල් කියපන්කො.මට තේරෙන්නෙ නෑ සමහර ඒවා.ඕවායෙ අපේ මූන පේන්නම ඕනද?
මචන් ඕවායෙ කරන්න තියෙන දේවල් කියපන්කො.මට තේරෙන්නෙ නෑ සමහර ඒවා.ඕවායෙ අපේ මූන පේන්නම ඕනද?

nahprofile eke wenas karala submit karanna
මටනම් බයයි මාට්ටු වෙයි කියලා........ උඹ කරාද......?

muna penna ona na machan.habai SOL logo eka thiyenna ona.
මචන් කොටා, පුලුවන්නම් අලුතෙන් එන චැලේන්ජ් ගැන පොඩි විස්තරයක් ත්‍රේඩ් එකට දාන්න.මොකද මට වැඩිය තේරෙන්නෙ නෑ බන් ඒවායෙ කියලා තියෙන ඒවා.දැන් තියෙන අර RELAY CHALLENGES ටික පොඩ්ඩක් කියලා දෙන්නකෝ.