WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    SOL එවුන් free giveaways නවත්තයි මම සින්දු කියනවා දැක්කොතින් එහෙම...... :lol::lol::lol:

    යෙප් මමත් බලාගෙන ඉන්නේ... මේ සතිය වෙනකොට එන්න ඕනේ මුලින් ඔර්ඩර් කරපු ස්ටිකර්......

    na na ehema na machan :) guiitar ekak hari gahanna :)
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ඉතින් බං මම ඕක එදත් මේ ත්‍රෙඩ් එකේ ඇහුව...... අපි අපේ ප්‍රොෆයිල් එකේ බර්ත්ඩේ එක දාලා තියෙද්දී (මගේ අගෝස්තු) ආයේ එඩිට් කරලා හොර කරොත් මාටු වෙන්නේ නැතිද......? :oo:

    nah :) profile eke wenas karala submit karanna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,285
    22,765
    113
    TIPS

    L_532b2775407d5.png

    me challenges karala danna machanla.sticker apu aya sticker ekak thiyan karanna.nathi aya SOL logo eka phone eke dagena hari print karan hari karanna :D

    මචන් ඕවායෙ කරන්න තියෙන දේවල් කියපන්කො.මට තේරෙන්නෙ නෑ සමහර ඒවා.ඕවායෙ අපේ මූන පේන්නම ඕනද?
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් ඕවායෙ කරන්න තියෙන දේවල් කියපන්කො.මට තේරෙන්නෙ නෑ සමහර ඒවා.ඕවායෙ අපේ මූන පේන්නම ඕනද?

    muna penna ona na machan.habai SOL logo eka thiyenna ona.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් ඕවායෙ කරන්න තියෙන දේවල් කියපන්කො.මට තේරෙන්නෙ නෑ සමහර ඒවා.ඕවායෙ අපේ මූන පේන්නම ඕනද?

    උඹේ මූනේ SOL ලෝගෝ එක ගහලා එහෙම තියෙනවනම් පෙන්නුවට කමක් නෑ....... :P:lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,285
    22,765
    113
    muna penna ona na machan.habai SOL logo eka thiyenna ona.

    මචන් කොටා, පුලුවන්නම් අලුතෙන් එන චැලේන්ජ් ගැන පොඩි විස්තරයක් ත්‍රේඩ් එකට දාන්න.මොකද මට වැඩිය තේරෙන්නෙ නෑ බන් ඒවායෙ කියලා තියෙන ඒවා.දැන් තියෙන අර RELAY CHALLENGES ටික පොඩ්ඩක් කියලා දෙන්නකෝ.
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මචන් මේ ලගකදී ඉඳලා referchallenge එකෙන් pts එන්නේ නැහැ.
    Challenge Referrals

    14
    Total Referrals

    17

    කියලා තියෙන්නේ ඇයි?pls help
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් මේ ලගකදී ඉඳලා referchallenge එකෙන් pts එන්නේ නැහැ.
    Challenge Referrals

    14
    Total Referrals

    17

    කියලා තියෙන්නේ ඇයි?pls help

    na machan thama enawa.habai points enna e ekkena eyage profile page eka full complete karanna ona.e wagema email eka confirm karanna ona :)
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් කොටා, පුලුවන්නම් අලුතෙන් එන චැලේන්ජ් ගැන පොඩි විස්තරයක් ත්‍රේඩ් එකට දාන්න.මොකද මට වැඩිය තේරෙන්නෙ නෑ බන් ඒවායෙ කියලා තියෙන ඒවා.දැන් තියෙන අර RELAY CHALLENGES ටික පොඩ්ඩක් කියලා දෙන්නකෝ.

    inna machan man ada ra hari heta ude hari dannam :)