ජිටි අයියාගෙත් අවදානය පිනිසයි

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
ජිටි අයියාගෙත් අවදානය පිනිසයි

මචන්ලා අපි වලි වලදි ඉස්සර වගෙ හැසිරුනානම් හොදයි නෙද මොකද දැන් ප්‍රවනතාවයක් වෙලා
එකෙක් විරුද්ද මතයක් දැරුවොත් උගෙ ෆොටො හොයලා එක එක විකාර කැලි දලා මඩ ගහනවා
එක ඌව දන්න හැමොම දකිනවා හැමතැනම දානවා කියලාත් තර්ජනය කොරනවා මට හිතෙන විදියට ෆොටො හදලා එහෙම දාන එක කැත වැඩක් අපිත් ආතල් ගන්නවා තම්යි එත් වැරදි .. එලකිරි එකෙ වලි පිටට අරන් යන එක අනික විරුද්ද මතය දරන එකාගෙ ෆොටො හද හද විකාර කරන එක හා ෆොටො දාන එක ...
උදා:ඩෙල්මා/සිරිපාල/ඩයස්/මැට්ටා/තවත් තියෙනවා

ඔන් ලයින් දරපු මතෙකට ඌව මුලු සමාජයම ඉස්සරහා බල්ලෙක් අසික්කිතයෙක් වනචරයෙක් දේශ දෝහියෙක් කරනවා අපෙ සමාජෙ (ඇත්ත ජිවිතෙදි ) කි ලක්ශයක් වැරදි කරනවාද අපි කට පියන් ඉන්නවා බලයට සල්ලිවලට හා ජිවිත අශාවට එ නිසා අපි ෆොටො දාන වගෙ වැඩ නවත්වමු

නැත්නම් එලකිරියෙ ඇතුලෙ අවිශ්වාසය සැකය වැඩි වෙනවා හොදම මිතුරෙක් උනත් ඉ ලග දවසෙ අනිත් එකාට කිසිම විස්තරයක් නොකියා ඉන්න ඉඩ තියෙනවා ෆ්බි ලින්ක් එක නොදෙන්න ඉඩ තියෙනවා අපි අතර මෙ තියෙන බැදිම නැති වෙනවා දැම්ම මෙක නැවත්තුවෙ නැත්නම් :(:(

පසු: ජිටි අයියාගෙත් අවදානය පිනිසයි
(සමහරවිට මමත් පොස්ට් quote කරලා හිනා වෙලා ඇති අද මම කණගාටු වෙනවා එ ගැන )

Reply from GTRZ

methana wishala pirisak anunge photo dana ewata sambanda wenawa anunge photo pachchal karanawa. Namuth tamange photo watenakotai elakiri eke rules mathak wenneth eka ain karala denna kiyala illanneth.

elakiri eke admin/mod la kege photo dammath aithi karaya kamathi naththan ewa ain karanawa. enisa boruwata anwashya prashna athi karanna epa. ehema photo prashnayak naha elakiri eke. ewagema boru bayak athi karaganna awshyath naha.

hangila waradi wada karanna epa, karana ayata udaw dennath epa, thamanta ewage deywak wenna yanakota witharak rules mathak wela wadak naha.
Hama welema community eke anik miniha gana hithanna. api hamoma ekata inna community eka meka. :yes:
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
hodata inna ekekta kawadawat balu wadak wela na ban, onawata wada puka dena unta witarai ehema unat wenne. Onatharam samawa aran shape wenna tibba me hama ekatama.
Normal life unat ohoma un gutikanawa, nattam hire yanawa
 
  • Like
Reactions: kputha

kputha

Member
May 5, 2012
5,534
240
0
කතාව නම් ඇත්ත පුතෝ...
මමත් හිනා වෙලා තියෙනවා :( හදිස්සියෙවත් සිය දිවි නසා ගත්තොත් අද සමාජෙ එ වගෙ පොඩි දෙයක් ඇති එලකිරිය නිසා මැරුනා කියලා ආරංචියක් ආවොත් අපි කොහොමද දරා ගන්නෙ:(
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    හ්ම්ම් කතාව ඇත්ත.....
    ඩයස් නම් අරුන් එක්ක ලොකු සීන් දාලානේ ඔය දැන් අහ ගන්නේ....
    අර අන්ජු මෙත්සර එකත් එහෙමයි.....
    මන් නම් කියන්නේ නිකන් පොර ටෝල්ක් නොදී පාඩුවේ හිටියා නම් ඉවරනේ බන්....
    දැන් අපි ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ආතල් එකේ හිටියා....
    අරු එක පාර ඇවිල්ලා සන්ජිවට බැන්නා....
    දැන් ඉතින් ඌ අනාවැකි කියලා ඉල්ලන් කනවා....
    කට්ටිය එක්ක එකට ඉන්න පුළුවන් උනුත් ඉන්නවා කට්ටිය එක්ක ඉද්දි එකට ඉන්න බැරිව හැලෙන උනුත් ඉන්නවා.......
    අරුන් නම් ඉතින් බනින එක හරි....
    ගෙවල් වල අයට කුණුහරුපෙන් බැනන් ලොකු සීන් දැම්මම ඉතින් ඔහොම තමා......
     
    Dec 30, 2013
    1,235
    166
    0
    අනේ මේ කේපුකේ නිකන් බබා පාට් දාන්න එපා. උබත් මෙතන නිකන් බබා වෙවී දෙන්නේ ඩබල් ගේම්. තෝ මේ ලඟදිත් එළකිරියේ ලිච්ව සම්බන්ද කරල ඩබල් තේරුමක් එන විදියේ ත්‍රෙඩ් එකක් දැම්ම නේද? ඒක ටික වෙලාවකින් මොඩ්ස්ල වහල දැම්ම. උබ ඒ වගේ ත්‍රෙඩ් දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? :rofl: උබ මේකේ ගොඩක් උන් විහිලුවට අරන් කතා කරනව මම දැකල තියෙනව. අර නන්කොක්ගේ ෆොටෝස් දාපුවමත් උබ රස කර කර ත්‍රෙඩ් එක ඇදන් ගියා. තෝ මෙතන නිකන් සුදන වෙන්න හදන්නෙපා. :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: kputha

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    hodata inna ekekta kawadawat balu wadak wela na ban, onawata wada puka dena unta witarai ehema unat wenne. Onatharam samawa aran shape wenna tibba me hama ekatama.
    Normal life unat ohoma un gutikanawa, nattam hire yanawa
    ඔව් බන් මමත් උන්ට බනින එකෙක් තම්යි:(
    එ උනාට උබට හිතෙන්නෙ නැද්ද එලකිරි වලි ඔනාවට වඩා එලියට ගිහින් කියලා
    එකෙක් කොල් කරලාත් තිබුනා (උට මඩ ගහනවා නෙමෙ ) ඉස්කොලෙට එන්නද මවුපියන් හමු වෙන්නද කියලා ඇහුවා දැන්ම මෙක නැවත්තුවෙ නැති උනොත් කොතනින් නවතිද හෙට අනින්දා වෙනකොට උසාවි ගානෙ පොලිසි ගානෙත් යන්න වෙයිද දන්නෙ නැහැ:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    online community wala moanwada hoda naraka hoda neth nm ban karala danna one .oya thread wala balapn kochchara kunuharapa thogayak thiyenawada balapan . aluthen ekek awilla beluwaoth ehema uta elakiri ekath epa wenawa
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හ්ම්ම් කතාව ඇත්ත.....
    ඩයස් නම් අරුන් එක්ක ලොකු සීන් දාලානේ ඔය දැන් අහ ගන්නේ....
    අර අන්ජු මෙත්සර එකත් එහෙමයි.....
    මන් නම් කියන්නේ නිකන් පොර ටෝල්ක් නොදී පාඩුවේ හිටියා නම් ඉවරනේ බන්....
    දැන් අපි ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ආතල් එකේ හිටියා....
    අරු එක පාර ඇවිල්ලා සන්ජිවට බැන්නා....
    දැන් ඉතින් ඌ අනාවැකි කියලා ඉල්ලන් කනවා....
    කට්ටිය එක්ක එකට ඉන්න පුළුවන් උනුත් ඉන්නවා කට්ටිය එක්ක ඉද්දි එකට ඉන්න බැරිව හැලෙන උනුත් ඉන්නවා.......
    අරුන් නම් ඉතින් බනින එක හරි....
    ගෙවල් වල අයට කුණුහරුපෙන් බැනන් ලොකු සීන් දැම්මම ඉතින් ඔහොම තමා......
    :):)
    එකපාරක් නෙමේ දහ පාරක් විතර warning දීල එහෙම දෙයක් උනොත් වෙලා ඇත්තේ, මම නම් හිතන්නේ නෑ අහින්සකයෙක්ට කරදරයක් උනා කියල කවදාවත්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හ්ම්ම් කතාව ඇත්ත.....
    ඩයස් නම් අරුන් එක්ක ලොකු සීන් දාලානේ ඔය දැන් අහ ගන්නේ....
    අර අන්ජු මෙත්සර එකත් එහෙමයි.....
    මන් නම් කියන්නේ නිකන් පොර ටෝල්ක් නොදී පාඩුවේ හිටියා නම් ඉවරනේ බන්....
    දැන් අපි ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ආතල් එකේ හිටියා....
    අරු එක පාර ඇවිල්ලා සන්ජිවට බැන්නා....
    දැන් ඉතින් ඌ අනාවැකි කියලා ඉල්ලන් කනවා....
    කට්ටිය එක්ක එකට ඉන්න පුළුවන් උනුත් ඉන්නවා කට්ටිය එක්ක ඉද්දි එකට ඉන්න බැරිව හැලෙන උනුත් ඉන්නවා.......
    අරුන් නම් ඉතින් බනින එක හරි....
    ගෙවල් වල අයට කුණුහරුපෙන් බැනන් ලොකු සීන් දැම්මම ඉතින් ඔහොම තමා......
    හ්ම්
    අනේ මේ කේපුකේ නිකන් බබා පාට් දාන්න එපා. උබත් මෙතන නිකන් බබා වෙවී දෙන්නේ ඩබල් ගේම්. තෝ මේ ලඟදිත් එළකිරියේ ලිච්ව සම්බන්ද කරල ඩබල් තේරුමක් එන විදියේ ත්‍රෙඩ් එකක් දැම්ම නේද? ඒක ටික වෙලාවකින් මොඩ්ස්ල වහල දැම්ම. උබ ඒ වගේ ත්‍රෙඩ් දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? :rofl: උබ මේකේ ගොඩක් උන් විහිලුවට අරන් කතා කරනව මම දැකල තියෙනව. අර නන්කොක්ගේ ෆොටෝස් දාපුවමත් උබ රස කර කර ත්‍රෙඩ් එක ඇදන් ගියා. තෝ මෙතන නිකන් සුදන වෙන්න හදන්නෙපා. :lol::lol::lol::lol:

    මමත් හිනා උනා කියලා කිවුවෙ එක තම්යි
    මම බබා වෙලා හිටියෙ දැන් ලොකු උනා:rofl::lol::lol:
    වැරද්ද තෙරුන නිසා තම්යි මමත් වැලකිලා අනිත් අයවවත් වලක්වන්න උස්සාහා කරන්නෙ එකෙන්:)
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    උඹ කියන කතාව සහතික ඇත්ත. කලින් ඒකේ මගෙ ෆේස්බුක් එකවුන්ට් එක දැනගෙන හිටපු එකම එකා මට ඇරිය. :(:(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    online community wala moanwada hoda naraka hoda neth nm ban karala danna one .oya thread wala balapn kochchara kunuharapa thogayak thiyenawada balapan . aluthen ekek awilla beluwaoth ehema uta elakiri ekath epa wenawa

    eka nam aththa, eka machan me forum eke hati dan, kunuharapa normal, fake normal , itin araka witarak gana api kiyala wadak na. Kunuharapayak kiuwama ban karanawa nam meke okkomala ban wela, forums ohoma thamai kohomat. Quality eka tiyanna giyot members la nati wenawa
     
    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    0002043F.gif
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔව් බන් මමත් උන්ට බනින එකෙක් තම්යි:(
    එ උනාට උබට හිතෙන්නෙ නැද්ද එලකිරි වලි ඔනාවට වඩා එලියට ගිහින් කියලා
    එකෙක් කොල් කරලාත් තිබුනා (උට මඩ ගහනවා නෙමෙ ) ඉස්කොලෙට එන්නද මවුපියන් හමු වෙන්නද කියලා ඇහුවා දැන්ම මෙක නැවත්තුවෙ නැති උනොත් කොතනින් නවතිද හෙට අනින්දා වෙනකොට උසාවි ගානෙ පොලිසි ගානෙත් යන්න වෙයිද දන්නෙ නැහැ:rofl:

    onawata wada yana gatiyak tiyanawa aniwa machan, eka itin 2 paththatama wenawa. Arunuth onawata wada enawa, fake hadan , wikara karan, bayak na. SO anit paththath e wagema wenawa. Harinam diaz ara anal karanna kiyala dapu thread ekenma uwa ban wenna onane ban, membersla dala ehema thread dana ekat harinane , anika oka 1st time neme
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    eka nam aththa, eka machan me forum eke hati dan, kunuharapa normal, fake normal , itin araka witarak gana api kiyala wadak na. Kunuharapayak kiuwama ban karanawa nam meke okkomala ban wela, forums ohoma thamai kohomat. Quality eka tiyanna giyot members la nati wenawa

    කුනුහරප නොර්මල් තමයි එත් එව නම් ලිම්ට් පැනලා බන් මම අන්තිම අසික්කිතයි .
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹ කියන කතාව සහතික ඇත්ත. කලින් ඒකේ මගෙ ෆේස්බුක් එකවුන්ට් එක දැනගෙන හිටපු එකම එකා මට ඇරිය. :(:(

    උවිඳු පුතා මොකද දුකෙන් වගේ...ගිහින් තොපේ අලුත් සයිට් එක ගොඩ දාපන් :lol::lol:
     
    Status
    Not open for further replies.