ජිටි අයියාගෙත් අවදානය පිනිසයි

Status
Not open for further replies.

4G Khan

Banned
Jan 26, 2014
171
7
0
hodata inna ekekta kawadawat balu wadak wela na ban, onawata wada puka dena unta witarai ehema unat wenne. Onatharam samawa aran shape wenna tibba me hama ekatama.
Normal life unat ohoma un gutikanawa, nattam hire yanawa
කොහෙවත් ඔන්ලයින් ඇවිත් ඉන්න ඇහැටවත් දැකලා නැති උන් හොඳද නරකද කියලා තීරනය කරන්න උඹට තියෙන අයිතිය මොකක්ද? ඇරත් මේකෙ උන්ව පන්නන්න මේක අම්මගෙ අප්පගෙ බූදලේ කියලද හිතාගෙන ඉන්නෙ?

නෝමල් ලයිෆ් එක වෙනයි මේක වෙනයි. හුඟක් එවුන් මෙතනට එන්නෙ රියල් ලයිෆ් එකේ නිදහසෙ තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න ඉඩක් නැති නිසා.
 
kputha

Member
May 5, 2012
5,534
240
0
:):)
එකපාරක් නෙමේ දහ පාරක් විතර warning දීල එහෙම දෙයක් උනොත් වෙලා ඇත්තේ, මම නම් හිතන්නේ නෑ අහින්සකයෙක්ට කරදරයක් උනා කියල කවදාවත්

එ කියලා පුද්ගලික දෙවල් දාන එක හරි නැහැ නෙද මචන් :)
උඹ කියන කතාව සහතික ඇත්ත. කලින් ඒකේ මගෙ ෆේස්බුක් එකවුන්ට් එක දැනගෙන හිටපු එකම එකා මට ඇරිය. :(:(
ඔව් සිරාවටම මමත් ෆ්බි දෙන්නෙ නැහැ කාටවත් :) අද හොද මිත්‍ර් වෙශයෙන් ඇවිත් හෙට අරින උන් ඉන්නෙ :rofl: පවුලක උස්සවයක ෆන් එකක් ගන්න ගිය ටිප්ක ෆොටො එකක් දාන්න බැරි වෙනවා පොඩ්ඩක් වචනයක් වැරදුනොත් ෆොටො වල කැරි කතා දලා රට වටෙ යවනවා අන්තිම කැතයි නෙ:(මම හිනා උන එක ගැන ගොඩාක් කනගාටු වෙනවා ෆොටො දාලා නැහැ :dull:
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කොහෙවත් ඔන්ලයින් ඇවිත් ඉන්න ඇහැටවත් දැකලා නැති උන් හොඳද නරකද කියලා තීරනය කරන්න උඹට තියෙන අයිතිය මොකක්ද? ඇරත් මේකෙ උන්ව පන්නන්න මේක අම්මගෙ අප්පගෙ බූදලේ කියලද හිතාගෙන ඉන්නෙ?

නෝමල් ලයිෆ් එක වෙනයි මේක වෙනයි. හුඟක් එවුන් මෙතනට එන්නෙ රියල් ලයිෆ් එකේ නිදහසෙ තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න ඉඩක් නැති නිසා.

uba kawda kiyala mama dannawa :lol: real eken waren uttara dennam

ෆේක් එකකින් එනකොට පොඩ්ඩක් කතා විලාශය වෙනස් කරපන් නැත්තම් අහුවෙනව :rofl::rofl:
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
onawata wada yana gatiyak tiyanawa aniwa machan, eka itin 2 paththatama wenawa. Arunuth onawata wada enawa, fake hadan , wikara karan, bayak na. SO anit paththath e wagema wenawa. Harinam diaz ara anal karanna kiyala dapu thread ekenma uwa ban wenna onane ban, membersla dala ehema thread dana ekat harinane , anika oka 1st time neme

මම ඩයස් ගැන නෙමෙ කියන්නෙ පොදුවෙ දැන් සිරිපාල උනත් අපි කිබුලා කොච්චර බනින එකෙක්ද? ඩයසාවනම් බැන් කරලා ජිටිටත් එපා වෙලා තියෙන්නෙ:lol:
 
4G Khan

Banned
Jan 26, 2014
171
7
0
uba kawda kiyala mama dannawa :lol: real eken waren uttara dennam

ෆේක් එකකින් එනකොට පොඩ්ඩක් කතා විලාශය වෙනස් කරපන් නැත්තම් අහුවෙනව :rofl::rofl:
කොලුකාරයොයි පොලුකාරයොයි හැම එකාම මේකෙ රින්ගගෙන ඉන්නෙ. ඒ නිසා මේක හොඳයි. උඹට උත්තර දෙන්න බැරිනම් නිකන් හිටපන්:nerd:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
ෆෙක්ද නැද්ද කියලා බලන්න එපා මමත් උබත් ඌත් ෆෙක් වෙන්න පුලුවන් දරන අදහස තම්යි බලන්න ඔන
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මම ඩයස් ගැන නෙමෙ කියන්නෙ පොදුවෙ දැන් සිරිපාල උනත් අපි කිබුලා කොච්චර බනින එකෙක්ද? ඩයසාවනම් බැන් කරලා ජිටිටත් එපා වෙලා තියෙන්නෙ:lol:
true ban
ෆෝටෝ දාන එක ඉතින් චා තමයි බන්, කුණුහරප කියන එකේ ඉදන් මෙතෙන්ට එනකම්ම ඉතින් ඇඩ්මින් අතේ තමයි වැඩේ තියෙන්නේ

habai ban FB denna ona na , Elakiri real life eken godak athai kiyala nam kiyanne FB denne mokatada meke unta.
Identity eka tiyagena kohomath deyak kiyanna baha public forum ekaka
 
kputha

Member
May 5, 2012
5,534
240
0
කොලුකාරයොයි පොලුකාරයොයි හැම එකාම මේකෙ රින්ගගෙන ඉන්නෙ. ඒ නිසා මේක හොඳයි. උඹට උත්තර දෙන්න බැරිනම් නිකන් හිටපන්:nerd:
:rofl: ඔව් බන් ඔන් ලයින් ජිවිතෙ ඇත්ත ජිවිතෙයි පටටලවන් ඉන්නෙ මොකක් හරි කිවොත් ෆොටො එකක් දාන්න තම්යි බලන්නෙ දැන් :(
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ෆෙක්ද නැද්ද කියලා බලන්න එපා මමත් උබත් ඌත් ෆෙක් වෙන්න පුලුවන් දරන අදහස තම්යි බලන්න ඔන

උබ ඉතින් පොර කවුද කියල දන්නව ඇතිනේ, ෆේක් වෙන්නේ තමන් මේකට එන intention එක අනුව. වලි වලට ගිහින් ඒව ගිනි තියන්න අකවුන්ට් හදන් එන උන් තමයි පන්නන්න ඕන :lol:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
true ban
ෆෝටෝ දාන එක ඉතින් චා තමයි බන්, කුණුහරප කියන එකේ ඉදන් මෙතෙන්ට එනකම්ම ඉතින් ඇඩ්මින් අතේ තමයි වැඩේ තියෙන්නේ

habai ban FB denna ona na , Elakiri real life eken godak athai kiyala nam kiyanne FB denne mokatada meke unta.
Identity eka tiyagena kohomath deyak kiyanna baha public forum ekaka
4.gif
මමත් ෆ්බි යන්නෙ නැහැ බන් ඉවරයක් තියෙනවානම් එලකිරි තම්යි ෆන් ගන්න බයිට් කරන ත්‍රෙඩ් බම්ප් කරන එක තම්යි කරන්නෙ :) දැන් සිමාව පනිනවා බන් නිගාගෙ ෆොටො දැමිල්ලෙන් තම්යි ඔක්කොම පටන් ගත්තෙ:(
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
එනිවේ , උබ කියපුවගෙන් ගොඩකට මම එකගයි බන්, ඒත් ඩයස්ටයි , මැට්ටටයි උන දේවල් ගැන මම නම් දුක් වෙන්නේ නෑ. මිහිර කියල මේකේ හිටපු හොද කොල්ලෙක්ට මේකේ පට්ටම චා වැඩක් උනා අන්න ඒකට නම් පට්ට දුකයි. උබ කියන එක ඇත්ත එහෙම බැලුවම
 
4G Khan

Banned
Jan 26, 2014
171
7
0
ඔව් බන් මමත් උන්ට බනින එකෙක් තම්යි:(
එ උනාට උබට හිතෙන්නෙ නැද්ද එලකිරි වලි ඔනාවට වඩා එලියට ගිහින් කියලා
එකෙක් කොල් කරලාත් තිබුනා (උට මඩ ගහනවා නෙමෙ ) ඉස්කොලෙට එන්නද මවුපියන් හමු වෙන්නද කියලා ඇහුවා දැන්ම මෙක නැවත්තුවෙ නැති උනොත් කොතනින් නවතිද හෙට අනින්දා වෙනකොට උසාවි ගානෙ පොලිසි ගානෙත් යන්න වෙයිද දන්නෙ නැහැ:rofl:
ඔව්. කොහොමහරි මේකෙ වලි එලියට යනව වැඩි.. පොලීසී උසාවි කේස් බොහොම අතේ දුරෙන් තියෙන්නෙ. කලිනුත් පොලීසි කේස් නම් ගිහින් තියෙනව. ඒත් පත්තරවල යන් තරමෙ ලොකු කේස් ඉස්සරහට එයි. ඕන්න ඒවටනම් අපිට කරන්න දෙයක් නැහැ:frown:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත මේකෙ ඉන්න මීහරක්,අශික්කිත කිසිම දැනුමක් නැති ps අපතයො තමයි ඔව කරන්නෙ. ඒ ps අපතයන්ට ආවඩන්ඩ මීහර්ක් රැලකුත් එකතු වෙනව. මීහරක් අතට නෙට් හම්බුනම ඔහොම වෙනව
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    උවිඳු පුතා මොකද දුකෙන් වගේ...ගිහින් තොපේ අලුත් සයිට් එක ගොඩ දාපන් :lol::lol:
    මොකක් කිව්ව? නම දාපු එකා තොපෙ ගෙදර එකෙක්ද:oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ ඉතින් පොර කවුද කියල දන්නව ඇතිනේ, ෆේක් වෙන්නේ තමන් මේකට එන intention එක අනුව. වලි වලට ගිහින් ඒව ගිනි තියන්න අකවුන්ට් හදන් එන උන් තමයි පන්නන්න ඕන :lol:
    මමත් එකවුන්ට් එක අත හැරපු එකෙක් බන් පුද්ගලිකත්වය තියා ගන්න ඔන නිසා වලි වලට හදපු එකක් නෙමෙ ජිටිත් දන්නවා:) මගෙ එක අත හැරලා ගොඩාක් කල් එකෙන් ලොග් වෙන්නෙ නැහැ ආයෙ ජිවිතෙට:no:මම දන්නවා පොරව:rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ මේ කේපුකේ නිකන් බබා පාට් දාන්න එපා. උබත් මෙතන නිකන් බබා වෙවී දෙන්නේ ඩබල් ගේම්. තෝ මේ ලඟදිත් එළකිරියේ ලිච්ව සම්බන්ද කරල ඩබල් තේරුමක් එන විදියේ ත්‍රෙඩ් එකක් දැම්ම නේද? ඒක ටික වෙලාවකින් මොඩ්ස්ල වහල දැම්ම. උබ ඒ වගේ ත්‍රෙඩ් දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? :rofl: උබ මේකේ ගොඩක් උන් විහිලුවට අරන් කතා කරනව මම දැකල තියෙනව. අර නන්කොක්ගේ ෆොටෝස් දාපුවමත් උබ රස කර කර ත්‍රෙඩ් එක ඇදන් ගියා. තෝ මෙතන නිකන් සුදන වෙන්න හදන්නෙපා. :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මචන් කේ පුතා මෙකය් සින් එක...
    මැටට එතකොට සිරිපාල කරන මද ගැසීම් සහ අනිකුත් පරිබව කිරීම උබ අනුමත කරනවද???
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මමත් එකවුන්ට් එක අත හැරපු එකෙක් බන් පුද්ගලිකත්වය තියා ගන්න ඔන නිසා වලි වලට හදපු එකක් නෙමෙ ජිටිත් දන්නවා:) මගෙ එක අත හැරලා ගොඩාක් කල් එකෙන් ලොග් වෙන්නෙ නැහැ ආයෙ ජිවිතෙට:no:මම දන්නවා පොරව:rofl:

    උබ ඔටු ගයය නේද :lol::lol::lol:
     
    Status
    Not open for further replies.