කොහෙවත් ඔන්ලයින් ඇවිත් ඉන්න ඇහැටවත් දැකලා නැති උන් හොඳද නරකද කියලා තීරනය කරන්න උඹට තියෙන අයිතිය මොකක්ද? ඇරත් මේකෙ උන්ව පන්නන්න මේක අම්මගෙ අප්පගෙ බූදලේ කියලද හිතාගෙන ඉන්නෙ?hodata inna ekekta kawadawat balu wadak wela na ban, onawata wada puka dena unta witarai ehema unat wenne. Onatharam samawa aran shape wenna tibba me hama ekatama.
Normal life unat ohoma un gutikanawa, nattam hire yanawa
නෝමල් ලයිෆ් එක වෙනයි මේක වෙනයි. හුඟක් එවුන් මෙතනට එන්නෙ රියල් ලයිෆ් එකේ නිදහසෙ තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න ඉඩක් නැති නිසා.


පවුලක උස්සවයක ෆන් එකක් ගන්න ගිය ටිප්ක ෆොටො එකක් දාන්න බැරි වෙනවා පොඩ්ඩක් වචනයක් වැරදුනොත් ෆොටො වල කැරි කතා දලා රට වටෙ යවනවා අන්තිම කැතයි නෙ
real eken waren uttara dennam


මම දන්නවා පොරව