දේශපාලනයෙන් පිට එරෝසන් හොද කොල්ලෙක් තමයි. ඒත් මටත් මුව පේන්න බෑනේ මොකෝ මන්ද![]()

තව කොලු කාරයෙක් එරෝසන්ගේ පුකට ආදරේ කරන

දේශපාලනයෙන් පිට එරෝසන් හොද කොල්ලෙක් තමයි. ඒත් මටත් මුව පේන්න බෑනේ මොකෝ මන්ද![]()

එහෙමද? ගොඩාක් තරහා කාරයො ඇති උනාද එ විදියට උබ කරලත්
![]()

තව කොලු කාරයෙක් එරෝසන්ගේ පුකට ආදරේ කරන![]()

මේ ත්‍රෙඩ් එකේ මම ගොඩක් කතා කරන්නේ නෑ
ඒත් මේ ටික කියන්නම්...
කේපුතා උඹව දන්නේ නෑ..
කතා බහ කරලත් නෑ...
එලකිරියේ එහේ මෙහේ දැකලත් නෑ....
කොහොම උනත් මේ දාපු ත්‍රෙඩ් එකනම් සර්ව සාදාරණයි..
ඇත්ත කතාව...
මම බයේ ඉන්න එකෙක් නෙමෙයි... ඒ නිසාම ඕක එකෙක්ට මගේ විස්තර දෙනවා..
මම වෙබ් ඩිවලොප්මන්ට් කරනේනේ... ඒ නිසා මේකේ මගෙන් උදව් ඉල්ලපු කොල්ලොන්ට මගේ ෆෝන් එකෙන් කතා කරලා උදව් කරලා තියනවා...
ස්කයිප් එකෙන් කතා කරලා තියනවා...
ඉතිං උන් ඒ උදව්ව කරාම දිගටම ෆිට් එකේ ඉන්නවා.. ෆේස්බුක් අයිඩ් ඉල්ලනවා.. මමත් දෙනවා..
ඒ ඇරෙන්න පී ඇම් එකක් දාලා එකෙක් ෆේස්බුක් ලින්ක් ඉල්ලුවොත් දෙනවා...
මොකද මට හැංගි හැංගි ඉන්න ඕනේ නැති නිසා..
අදටත් මගේ හැම ෆොටෝ එකක්ම වගේ පබ්ලික් තියෙන්නේ...
ඉතිං ඒවා මේකේ දානවා කියන්නේ වීරකමක් නෙමෙයි..
අනිත් කාරණේ තමයි ඔය ෆොටෝ දාන කෙනා එහෙම මාර විදිහට ප්‍රයිවසි රැකගෙන ඉන්න කෙනෙක්..
මිනිහගේ ස්කයිප් එක, ෆේස්බුක් එක මේ ලෝකේ එකෙක්ට දෙන්නේ නෑ..
එහෙම ඉදලා මේ පබ්ලික් දාලා තියන ෆොටෝ මේකේ දාලා වීරයෝ වෙන්න යනවා..
මම ඕවට සැලෙන්නේ නෑ...
මම 2007 ඉදං මේකේ ඉන්නවා.. මේකට මගෙන් වෙන්න තියන හැමදේම කරනවා...
මගේ හැම වැඩක්ම නවත්තලා ඉරිදා 8 ඉදං රෑ 12, 1 වෙනකං රේඩියෝ කරනවා...
ආපහු උදේ නැගිටලා වැඩට යනවා..
මම ඒක ආසාවෙන් කරන්නේ... ඒත් මේ ටිකේනම් කලකිරිලත් ඉන්නේ දැන් දැන් මේකේ වෙන වැඩ ගැන දැක්කාම..
ඒ වුනත් මම සැලෙන්නේ නෑ.. ඒක තදින්ම කියනවා...
හැංකොකා මගේ ෆොටෝ එකට සබං කෑල්ලක් දාලා එඩිට් කරපු ෆොටෝ එක මේකේ නොදැක්ක එකෙක් නෑ.. උපන් දිනේ දවසේ දාපු නූලේ රශියා මගේ ෆොටෝ එකකට සායක් අන්දලා දාපු ෆොටෝ එක එලකිරියේ විතරක් නෙමෙයි මගේ වෙබ් ක්ලයන්ට්ලා, නෑදැයෝ, පවුලේ අය, යාළුවෝ වගේ හැමෝම දැක්කා.. ඒක් මම එක දශමෙකින්වත් කිසි දෙයක් හිතුවේ නෑ... ගොඩක් ආසාවෙන් භාර ගත්තා.. අදටත් ඒවා දිහා බලලා හිනා වෙනවා..
ඒ වගේම තමයි, එලකිරි හැම ඉවෙන්ට් එකකටම යනවා (මම මේ කරන ඒවා කියවනවා නෙමෙයි මචංලා...)
ඒවගේ එක එක විදිහේ ෆොටෝ අරං ඇති... ඒව ඕන එකක් දාපං කියලා තමයි මම ෆොටෝ ගත්ත උන්ටත් කිව්වේ.. මේ ලගදිත් නුවර ශ්‍රමදානේ දවසේ අඩි 6 වලක් කපද්දි පශ්චාත් භාගය පේන ෆොටෝ එකක් එලකිරියේ දාලා තිබ්බා..
අනේ මම ගනන් ගත්තේ නෑ බං...
ඒත් තමන් හැන්ගිලා අනිත් උන්ගේ එක එක මගුල් දාන එක මහ නිවට වැඩක්...
මේකේ කවුරුත් කාටවත් බය වෙන්න උවමනාවක් නෑ.. මොකද මේකේ ජීටී අයියා, ස්පෑම්චෙකා, ටිංටිං ඇරෙන්න අනිත් ඔක්කොම උන් එක සමානයි...
ජීටී අයියාව දන්නවා අරකං මේකයි කියලා ලොකු නෑ එකෙක්වත්.. ජීටී අයියත් හැම මෙම්බර් කෙනෙක්ටම එක හා සමානව සලකනවා.. ඒක එයාගේ ප්‍රතිපත්තියක්... ඒක නැත්නම් අද එලකිරියක් නෑ...
එලකිරිය ඇතුලේ හැම එකාම එකයි... ලොකු ලොකු පොරවල් නෑ.. අයියලා නෑ.. චන්ඩි නෑ.. ගොබ්බයෝ නෑ.. හැමෝම එකයි...
යකෝ රටක් විදිහට එකට ඉන්න ඕනේ වෙලාවක පොඩි රෙද්දක් අල්ලං මරාගනිල්ලා...
ඉතිරු වෙයි එහෙනම් රටක්...
යූ එන් පී එකට උන දේ දැකලාවත් හැදියල්ලා..
ඔයාගේ කතාව ඔයා සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ
ඒ උනාට කරපු වැඩ ගැන විස්තර දුන්නේ උබෙම වටේ ඉන්න උන්
ෆොටෝ දැම්මෙත් උබෙම උන්
රිදිලා![]()

හිත හයිය නැති එකා දිවි නසා ගන්නවා මොකද මෙකෙ ගොඩාක් ඉන්නෙ 15/16/17/18/19 කොල්ලො කෙල්ලො පටස් ගලා කඩා වැටෙන වයස
ඔය හැන්ගිලා අනුන්ව කපන්ඩ හදනව නේද බන් ඒ ඉරීයාව. උන් දන්නව තම්න්ගෙ හැටි, තමන්ට තමන් ගැනම ඇතිවෙන අප්පීරියාව වහ ගන්ඩ තමයි ඔය වගෙ තිරිසන් ආතල් හොයන්නෙ මචන්.උන්ට අනුකම්පා කරපන්, උන් බට වැඩිය සිය දාස් ගුනයක් පහලින් ඉන්න පනුවො විතරයි.මේ ත්‍රෙඩ් එකේ මම ගොඩක් කතා කරන්නේ නෑ
ඒත් මේ ටික කියන්නම්...
කේපුතා උඹව දන්නේ නෑ..
කතා බහ කරලත් නෑ...
එලකිරියේ එහේ මෙහේ දැකලත් නෑ....
කොහොම උනත් මේ දාපු ත්‍රෙඩ් එකනම් සර්ව සාදාරණයි..
ඇත්ත කතාව...
මම බයේ ඉන්න එකෙක් නෙමෙයි... ඒ නිසාම ඕක එකෙක්ට මගේ විස්තර දෙනවා..
මම වෙබ් ඩිවලොප්මන්ට් කරනේනේ... ඒ නිසා මේකේ මගෙන් උදව් ඉල්ලපු කොල්ලොන්ට මගේ ෆෝන් එකෙන් කතා කරලා උදව් කරලා තියනවා...
ස්කයිප් එකෙන් කතා කරලා තියනවා...
ඉතිං උන් ඒ උදව්ව කරාම දිගටම ෆිට් එකේ ඉන්නවා.. ෆේස්බුක් අයිඩ් ඉල්ලනවා.. මමත් දෙනවා..
ඒ ඇරෙන්න පී ඇම් එකක් දාලා එකෙක් ෆේස්බුක් ලින්ක් ඉල්ලුවොත් දෙනවා...
මොකද මට හැංගි හැංගි ඉන්න ඕනේ නැති නිසා..
අදටත් මගේ හැම ෆොටෝ එකක්ම වගේ පබ්ලික් තියෙන්නේ...
ඉතිං ඒවා මේකේ දානවා කියන්නේ වීරකමක් නෙමෙයි..
අනිත් කාරණේ තමයි ඔය ෆොටෝ දාන කෙනා එහෙම මාර විදිහට ප්‍රයිවසි රැකගෙන ඉන්න කෙනෙක්..
මිනිහගේ ස්කයිප් එක, ෆේස්බුක් එක මේ ලෝකේ එකෙක්ට දෙන්නේ නෑ..
එහෙම ඉදලා මේ පබ්ලික් දාලා තියන ෆොටෝ මේකේ දාලා වීරයෝ වෙන්න යනවා..
මම ඕවට සැලෙන්නේ නෑ...
මම 2007 ඉදං මේකේ ඉන්නවා.. මේකට මගෙන් වෙන්න තියන හැමදේම කරනවා...
මගේ හැම වැඩක්ම නවත්තලා ඉරිදා 8 ඉදං රෑ 12, 1 වෙනකං රේඩියෝ කරනවා...
ආපහු උදේ නැගිටලා වැඩට යනවා..
මම ඒක ආසාවෙන් කරන්නේ... ඒත් මේ ටිකේනම් කලකිරිලත් ඉන්නේ දැන් දැන් මේකේ වෙන වැඩ ගැන දැක්කාම..
ඒ වුනත් මම සැලෙන්නේ නෑ.. ඒක තදින්ම කියනවා...
හැංකොකා මගේ ෆොටෝ එකට සබං කෑල්ලක් දාලා එඩිට් කරපු ෆොටෝ එක මේකේ නොදැක්ක එකෙක් නෑ.. උපන් දිනේ දවසේ දාපු නූලේ රශියා මගේ ෆොටෝ එකකට සායක් අන්දලා දාපු ෆොටෝ එක එලකිරියේ විතරක් නෙමෙයි මගේ වෙබ් ක්ලයන්ට්ලා, නෑදැයෝ, පවුලේ අය, යාළුවෝ වගේ හැමෝම දැක්කා.. ඒක් මම එක දශමෙකින්වත් කිසි දෙයක් හිතුවේ නෑ... ගොඩක් ආසාවෙන් භාර ගත්තා.. අදටත් ඒවා දිහා බලලා හිනා වෙනවා..
ඒ වගේම තමයි, එලකිරි හැම ඉවෙන්ට් එකකටම යනවා (මම මේ කරන ඒවා කියවනවා නෙමෙයි මචංලා...)
ඒවගේ එක එක විදිහේ ෆොටෝ අරං ඇති... ඒව ඕන එකක් දාපං කියලා තමයි මම ෆොටෝ ගත්ත උන්ටත් කිව්වේ.. මේ ලගදිත් නුවර ශ්‍රමදානේ දවසේ අඩි 6 වලක් කපද්දි පශ්චාත් භාගය පේන ෆොටෝ එකක් එලකිරියේ දාලා තිබ්බා..
අනේ මම ගනන් ගත්තේ නෑ බං...
ඒත් තමන් හැන්ගිලා අනිත් උන්ගේ එක එක මගුල් දාන එක මහ නිවට වැඩක්...
මේකේ කවුරුත් කාටවත් බය වෙන්න උවමනාවක් නෑ.. මොකද මේකේ ජීටී අයියා, ස්පෑම්චෙකා, ටිංටිං ඇරෙන්න අනිත් ඔක්කොම උන් එක සමානයි...
ජීටී අයියාව දන්නවා අරකං මේකයි කියලා ලොකු නෑ එකෙක්වත්.. ජීටී අයියත් හැම මෙම්බර් කෙනෙක්ටම එක හා සමානව සලකනවා.. ඒක එයාගේ ප්‍රතිපත්තියක්... ඒක නැත්නම් අද එලකිරියක් නෑ...
එලකිරිය ඇතුලේ හැම එකාම එකයි... ලොකු ලොකු පොරවල් නෑ.. අයියලා නෑ.. චන්ඩි නෑ.. ගොබ්බයෝ නෑ.. හැමෝම එකයි...
යකෝ රටක් විදිහට එකට ඉන්න ඕනේ වෙලාවක පොඩි රෙද්දක් අල්ලං මරාගනිල්ලා...
ඉතිරු වෙයි එහෙනම් රටක්...
යූ එන් පී එකට උන දේ දැකලාවත් හැදියල්ලා..

රිදෙනවා තමා යකෝ අම්මලාට ඔයවගේ කතා කියද්දී මම අමගෙන් කිරි බීපු එකෙක් නිසා මට රිදෙනවා තමා ඔය කියපු කතාව පුලුවන් එකෙක් ඉන්නවනම් මගේ මුනට කියපන් නිකන් හැංගිලා *කන් නැතිව එක්කෝ උ මැරෙයි නැත්තම් මම මැරෙයි

මම ලිච්ව දන්නෙත් නැහැ බන් මම උ ගැන ත්‍රෙඩ් එකක් දැම්මලාමම දැම්මෙ නැහැ ලගදි අයින් කරෙ මගෙ ත්‍රෙඩ් එකකට කියලා හෙලුවැලි පික් දලා රෙප් දිලා තිබුන ත්‍රෙඩ් එක විතරයි
![]()
මෙකෙ මරා ගන්න එවා මෙකෙ විතරක් තියා ගන්න ඔන කොල් කරන්නයි ෆොටො දාන්නයි ගෙදර ඇවිත් ගහන්නයි ගියොත් අපි අතර තියෙන බැදිම විශ්වාස්ය එකමුතුකම තමන්ගෙ කම නැති වෙනවා තමන්ගෙ කම නැති උන තැන පැවත්මක් නැහැමම මේකේ එකෙක් එක්කවත් පෞද්ගලික ජීවිතයේ තරහක් නෑ..
නුවර වැඩසටහනේදිත් මේකේ මගෙත් එක්ක මරාගත්ත කොල්ලෙක් හම්බුනා...
මචං මම ඩෙල්මා කිව්වා ගමන් අඩේ බං මම ______
එලකිරියේ ආතල් එකට මරා ගත්තට ඕවා ඒ වෙලේට විතරයි බං...
එදා දවසේ ඉදං ඌ මගේ සුපිරිම මිතුරෙක්..
අන්න ඕකයි තත්ත්වේ..
මේක ඔන්ලයින් ජීවිතයක්...
මේකේ මරා ගත්තට උඹලා උනත් තරහා නිවුනම ඌත් එකක් හොදට කතා කරපං
මමත් එහෙමයි

මේ ත්‍රෙඩ් එකේ මම ගොඩක් කතා කරන්නේ නෑ
ඒත් මේ ටික කියන්නම්...
කේපුතා උඹව දන්නේ නෑ..
කතා බහ කරලත් නෑ...
එලකිරියේ එහේ මෙහේ දැකලත් නෑ....
කොහොම උනත් මේ දාපු ත්‍රෙඩ් එකනම් සර්ව සාදාරණයි..
ඇත්ත කතාව...
මම බයේ ඉන්න එකෙක් නෙමෙයි... ඒ නිසාම ඕක එකෙක්ට මගේ විස්තර දෙනවා..
මම වෙබ් ඩිවලොප්මන්ට් කරනේනේ... ඒ නිසා මේකේ මගෙන් උදව් ඉල්ලපු කොල්ලොන්ට මගේ ෆෝන් එකෙන් කතා කරලා උදව් කරලා තියනවා...
ස්කයිප් එකෙන් කතා කරලා තියනවා...
ඉතිං උන් ඒ උදව්ව කරාම දිගටම ෆිට් එකේ ඉන්නවා.. ෆේස්බුක් අයිඩ් ඉල්ලනවා.. මමත් දෙනවා..
ඒ ඇරෙන්න පී ඇම් එකක් දාලා එකෙක් ෆේස්බුක් ලින්ක් ඉල්ලුවොත් දෙනවා...
මොකද මට හැංගි හැංගි ඉන්න ඕනේ නැති නිසා..
අදටත් මගේ හැම ෆොටෝ එකක්ම වගේ පබ්ලික් තියෙන්නේ...
ඉතිං ඒවා මේකේ දානවා කියන්නේ වීරකමක් නෙමෙයි..
අනිත් කාරණේ තමයි ඔය ෆොටෝ දාන කෙනා එහෙම මාර විදිහට ප්‍රයිවසි රැකගෙන ඉන්න කෙනෙක්..
මිනිහගේ ස්කයිප් එක, ෆේස්බුක් එක මේ ලෝකේ එකෙක්ට දෙන්නේ නෑ..
එහෙම ඉදලා මේ පබ්ලික් දාලා තියන ෆොටෝ මේකේ දාලා වීරයෝ වෙන්න යනවා..
මම ඕවට සැලෙන්නේ නෑ...
මම 2007 ඉදං මේකේ ඉන්නවා.. මේකට මගෙන් වෙන්න තියන හැමදේම කරනවා...
මගේ හැම වැඩක්ම නවත්තලා ඉරිදා 8 ඉදං රෑ 12, 1 වෙනකං රේඩියෝ කරනවා...
ආපහු උදේ නැගිටලා වැඩට යනවා..
මම ඒක ආසාවෙන් කරන්නේ... ඒත් මේ ටිකේනම් කලකිරිලත් ඉන්නේ දැන් දැන් මේකේ වෙන වැඩ ගැන දැක්කාම..
ඒ වුනත් මම සැලෙන්නේ නෑ.. ඒක තදින්ම කියනවා...
හැංකොකා මගේ ෆොටෝ එකට සබං කෑල්ලක් දාලා එඩිට් කරපු ෆොටෝ එක මේකේ නොදැක්ක එකෙක් නෑ.. උපන් දිනේ දවසේ දාපු නූලේ රශියා මගේ ෆොටෝ එකකට සායක් අන්දලා දාපු ෆොටෝ එක එලකිරියේ විතරක් නෙමෙයි මගේ වෙබ් ක්ලයන්ට්ලා, නෑදැයෝ, පවුලේ අය, යාළුවෝ වගේ හැමෝම දැක්කා.. ඒක් මම එක දශමෙකින්වත් කිසි දෙයක් හිතුවේ නෑ... ගොඩක් ආසාවෙන් භාර ගත්තා.. අදටත් ඒවා දිහා බලලා හිනා වෙනවා..
ඒ වගේම තමයි, එලකිරි හැම ඉවෙන්ට් එකකටම යනවා (මම මේ කරන ඒවා කියවනවා නෙමෙයි මචංලා...)
ඒවගේ එක එක විදිහේ ෆොටෝ අරං ඇති... ඒව ඕන එකක් දාපං කියලා තමයි මම ෆොටෝ ගත්ත උන්ටත් කිව්වේ.. මේ ලගදිත් නුවර ශ්‍රමදානේ දවසේ අඩි 6 වලක් කපද්දි පශ්චාත් භාගය පේන ෆොටෝ එකක් එලකිරියේ දාලා තිබ්බා..
අනේ මම ගනන් ගත්තේ නෑ බං...
ඒත් තමන් හැන්ගිලා අනිත් උන්ගේ එක එක මගුල් දාන එක මහ නිවට වැඩක්...
මේකේ කවුරුත් කාටවත් බය වෙන්න උවමනාවක් නෑ.. මොකද මේකේ ජීටී අයියා, ස්පෑම්චෙකා, ටිංටිං ඇරෙන්න අනිත් ඔක්කොම උන් එක සමානයි...
ජීටී අයියාව දන්නවා අරකං මේකයි කියලා ලොකු නෑ එකෙක්වත්.. ජීටී අයියත් හැම මෙම්බර් කෙනෙක්ටම එක හා සමානව සලකනවා.. ඒක එයාගේ ප්‍රතිපත්තියක්... ඒක නැත්නම් අද එලකිරියක් නෑ...
එලකිරිය ඇතුලේ හැම එකාම එකයි... ලොකු ලොකු පොරවල් නෑ.. අයියලා නෑ.. චන්ඩි නෑ.. ගොබ්බයෝ නෑ.. හැමෝම එකයි...
යකෝ රටක් විදිහට එකට ඉන්න ඕනේ වෙලාවක පොඩි රෙද්දක් අල්ලං මරාගනිල්ලා...
ඉතිරු වෙයි එහෙනම් රටක්...
යූ එන් පී එකට උන දේ දැකලාවත් හැදියල්ලා..
kathawa aththaඋබ මගෙ යාලුවෙකුත් නෙමෙ බන් නමුත් එලකිරියට වැඩක් කරන කා අතරත් හොදින් ඉන්න එකෙක් කියලා දන්නවා එකයි මෙ ත්‍රෙඩ් එකට උබෙ නම්ත් දැම්මෙ ටික දෙනෙක් කරන වැඩෙන්
එලකිරියෙ තියෙන විශ්වාසය නැති වෙනවා අපෙ ෆ්බි එක කියන්නෙ පොඩි කාලෙ ඉදලා දන්න එකා ගුරුවරු පුජකවරු සිවාමින්වහන්සෙලා ඔක්කොම ඉන්න තැනක් එත උබෙ ෆොටො එකට බලු කතා දලා හැමතැනම දානකොට මොන තරම් අසරන වෙනවාද මහ වරදක් කරලද නැහැ
මතවාදිව විරුද්ද විම විතරනෙහිත හයිය නැති එකා දිවි නසා ගන්නවා මොකද මෙකෙ ගොඩාක් ඉන්නෙ 15/16/17/18/19 කොල්ලො කෙල්ලො පටස් ගලා කඩා වැටෙන වයස
කොතනින් නවතිද මෙක දැම්ම නැවත්තුවෙ නැති උනොත්????????
මටත් හිතයි බන් මේකේ දෙන්නෙක් තුන්දෙනෙක් එක්ස්පොස් කරලා දාන්න