පොලිස්කාරයින්ගේ_ලිංගික_ඉරිශියාව

siripala

Member
Oct 10, 2006
2,869
442
0
පොලිස්කාරයින්ගේ_ලිංගික_ඉරිශියාව

DSCF14171.jpg

පොලිස්කාරයින්ගේ ලිංගික ඉරිශියාව

ගොඩක් අය දන්නවා ඇති නුගේගොඩ වැලි පාර්ක් එක. දැන් ඒක ලස්සන උද්‍යානයක් කරලා. ව්‍යායාම කරන අයට ඇවිදින්න හොද තෝතැන්නක්. ආදරය කරන කොල්ලෝ කෙල්ලන්ට පාරාදීසයක් සහ පවුල් පිටින් ඇවිත් නිදහසේ ගත කරන්න කදිම ස්ථානයක් . දැනට මාස 7-8 ක පමණ පෙර සිට සාමාන්‍යයෙන් හැමදාම සවසට මම ව්‍යායාම වල නිරතවීම සඳහා එහි යනවා. මම හැමදාම පාර්ක් එකේ දුවනකොට ගොඩක් තරුණ තරුණියෝ ආදරයෙන් වේලිලා ඔවුන් ඔවුන්ගේ ලෝකවල ඉන්නවා. එවෙලාවට මට ගොඩක් හිතුන දෙයක් තමයි ඉස්සර වගේ නොවෙයි ලංකාවේ ආදර වන්ත්යින්ට කොච්චර නිදහසේ ඉන්න අවස්ථා උදා වෙලා තියනවා ද කියන එක. මා ඒ පිළිබඳව සිතෙන් සතුටු උනෙමි.

ඉතින් අපේ සමාගමේ රාජකාරි කරන ජර්මන් ජාතික තරුණ තරුණියෝ ටිකකුත් පාර්ක් එකේ ව්‍යායාම වල නිරත වීමට ගොඩක් කල් ඉඳල එනවා මොකද ඒ අයට නවතන් පහසුකම් ලබාදීලා තියෙන්නේ නුගේගොඩින් නිසා.

====================================================

දිනය අද 07/04/2014
වෙලාව රාත්‍රී 7.00 - 8.30 අතර

අපි සෙට් එක ව්‍යායාම වල දී අවසානයේ පාර්ක් එක ආරම්භක ස්ථානයේ වතුර මල් ඇති ස්ථානයේ විවේක සුවයෙන් සතුටු සාමිචියේ යෙදිමින් හිටියා. එක පාරටම කුනුහරුප වරුසාවක් සමග විශාල කෑගැහිල්ලක් ඇහුන. මමත් ටිකක් ඔලුව දාල බැලුව. වයස අවුරුදු 40 -50 අතර රාලහාමි කෙනෙක් ඉතාමත් අශිෂ්ට වචන යොදාගෙන ජෝඩුවකට බනිනවා. තෝ පර වෙස බල්ලෝ ඔන්චිලි පදින්නද මේකට එන්නේ. තොපිට ආතල් ගන්න ඕනනම් වෙන තැනකට පල යන ආදී නොයෙකුත් කුණුහරුපවලින් අර අහිංසක කෙල්ලටයි කොල්ලටයි බැන්න. සියලු දෙනාවම වට උනා. ඕනෑම මනුස්සයෙකුට ආත්ම ගරුත්වයක් කියල දෙයක් තියනවා. මම දැක්ක ඒ ගැහැණු ළමය අඩනවා. කොල්ලගෙත් ඇස්වල කඳුළු. මේ ජෝඩුව කරෙන් අත දමාගෙන හිටියා කියල තමයි මේ බැනල තියෙන්නේ. මොවුනට ඇති උන ලැජ්ජාව කියන්නේ ඉතින් බඩ කපාගෙන යන සයිස් එකෙක් එකක්.

පස්සේ මේ කිසිදෙයක් ජර්මන් කෙල්ලොන්ට තේරෙන්නේ නැහැ . ඔවුන්ට වැටහී ගියේ ආදරයක රන ජෝඩුවකට පොලිස් කාරයෙක් තර්ජනය කලා කියන එක විතරයි. පස්සේ මම සියල්ල අකුරක් නෑර විස්තරේ කිවා. ඔවුන්ට අදහා ගන්න බැහැ . ( ජර්මනියේ ඉතින් දන්නවනේ කපල් ඉන්න හැටි ) පස්සේ ඔවුන් අවසානයේ අහපු ප්‍රශ්නේ තමයි ලංකාවේ ඉස්ලාම් පාලනයක් වගේ දෙයක් ද තියෙන්නේ කියල.

පොලිසියට සම්බන්ධව කටයුතු කරන කෙනෙක් මෙහි සිටිනවානම් මෙයට එරහිව අවශ්‍ය පියවරක් ගනන්වනම් ලොකු දෙයක්.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    පස්සේ ඔවුන් අවසානයේ අහපු ප්‍රශ්නේ තමයි ලංකාවේ ඉස්ලාම් පාලනයක් වගේ දෙයක් ද තියෙන්නේ කියල.

    ඉතිං ලංකාවේ ඉස්ලාම් පාලනයක් ගෙන්න හම්බයෝ වලිකන එක ගැන කිව්වම උබලටනේ තදවෙන්නේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය generation එක වල කජ්ජ ගහනකන් ඔහොම තමා
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ඉතිං ලංකාවේ ඉස්ලාම් පාලනයක් ගෙන්න හම්බයෝ වලිකන එක ගැන කිව්වම උබලටනේ තදවෙන්නේ
    එතකොට බෞද්ධයොම ශරියා ක්‍රියාත්මක කරන්න දඟලන්නෙ අහවල් එක කහන නිසාද?:growl:
     
    • Like
    Reactions: pubudukalhara

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ජාතිවාදයට ඇතිවී රටේ තවත් ප්‍රශ්නයක් ඇතිවීම වැලැක්වීම සඳහා තමයි දගලන්නේ.

    ඉතිං ලංකාවේ ඉස්ලාම් පාලනයක් ගෙන්න හම්බයෝ වලිකන එක ගැන කිව්වම උබලටනේ තදවෙන්නේ
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    out of topic යන්න එපා මචන්

    එතකොට බෞද්ධයොම ශරියා ක්‍රියාත්මක කරන්න දඟලන්නෙ අහවල් එක කහන නිසාද?:growl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උන් හිතාගෙන ඉන්නේ උන්ගේ කාලේ වගේ අපිත් ඉන්න ඕනේ කියල . මේක පැහැදිලිවම ලිංගික ඉරිසියාව තමයි. ලෝකය අපිව පහුකරගෙන යනකොට අපේ උන් වික්ටෝරියානු සංස්කෘතියක් අල්ලාගෙන පිස්සු නටනවා. අනේ මන්ද ලංකාව කවද දියුණු වෙයිද කියල. :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෑනිගෙන් ගුටි කාල ඇවිත් couple එකක් ආදරෙන් ඉන්නවා දැක්කම ඉවසගන්න බැරුව ඇති :angry:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබේ කතාව හරි. තව මෙහෙමත් දෙයක් තියනවා ඔය තරුණ පිරිස් අතරත් ලිංගික ඉරිශියාව තියනවා. මම දැක්ක අවුරුදු 30- 32 අතර එකකුත් බනිනවා. මේකයි උන්ට නිසිවයසේදී තරුණයෙක් විදිහට ගෙවන්න බැරි උනාම ඔය ඉර්ශියාව එනවා. අවුරුදු 30 - 32 එකාට කෙලෙක් තවම නැතුව ඇති.

    උන් හිතාගෙන ඉන්නේ උන්ගේ කාලේ වගේ අපිත් ඉන්න ඕනේ කියල . මේක පැහැදිලිවම ලිංගික ඉරිසියාව තමයි. ලෝකය අපිව පහුකරගෙන යනකොට අපේ උන් වික්ටෝරියානු සංස්කෘතියක් අල්ලාගෙන පිස්සු නටනවා. අනේ මන්ද ලංකාව කවද දියුණු වෙයිද කියල. :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ ගොඩක් එවුන් කෙල්ලො දාගන්ඩ දැන ගත්තට නීතිය දන්නෙ නැ. මට එහෙමෙ ඔහොම එකක් උනා නම් ඔකගෙ වැඩ තහනම් කරවනව.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ithin suddo eida ban lankawata. maha ekath owata ulpandam dena eka thamai awla. uutath gaani denne nathuwa athi. suddiyanwa rape karapu untath aarakshawa dena ekane
     
    Last edited:

    aruna47

    Well-known member
  • අහ් සිරිපාල ලක්ෂ 10 ඔට්ටුව කොහොමද තාම pending ද ..

    පබ්ලික් පාක් තියෙන්නේ වෙස වැඩ කරන්න නෙම. ඒවාට යන්න පුළුවන් රුම් අරන්. නැතිව පබ්ලික් පාක් තියෙන්නේ ඇට මිරිකන්න නෙම. විහාරමහා දෙවි පාක් එකෙත් ඕවා වෙන නිසා තමයි පොලිසිය දාලා තියෙන්නේ. මේක සක්කිලි මඩුවක් නෙම නේ මේ ලංකාව ජර්මන් වත් ඇමරිකන් කාරයෝ පාරේ හෙළුවෙන් හිට්යා කියලා අපිත් ඉන්න ඕනද :lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Cage%20Empty%20Words%20Sig.jpg

    අහ් සිරිපාල ලක්ෂ 10 ඔට්ටුව කොහොමද තාම pending ද ..

    පබ්ලික් පාක් තියෙන්නේ වෙස වැඩ කරන්න නෙම. ඒවාට යන්න පුළුවන් රුම් අරන්. නැතිව පබ්ලික් පාක් තියෙන්නේ ඇට මිරිකන්න නෙම. විහාරමහා දෙවි පාක් එකෙත් ඕවා වෙන නිසා තමයි පොලිසිය දාලා තියෙන්නේ. මේක සක්කිලි මඩුවක් නෙම නේ මේ ලංකාව ජර්මන් වත් ඇමරිකන් කාරයෝ පාරේ හෙළුවෙන් හිට්යා කියලා අපිත් ඉන්න ඕනද :lol:
     
    Last edited:

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    අහ් සිරිපාල ලක්ෂ 10 ඔට්ටුව කොහොමද තාම pending ද ..

    පබ්ලික් පාක් තියෙන්නේ වෙස වැඩ කරන්න නෙම. ඒවාට යන්න පුළුවන් රුම් අරන්. නැතිව පබ්ලික් පාක් තියෙන්නේ ඇට මිරිකන්න නෙම. විහාරමහා දෙවි පාක් එකෙත් ඕවා වෙන නිසා තමයි පොලිසිය දාලා තියෙන්නේ. මේක සක්කිලි මඩුවක් නෙම නේ මේ ලංකාව ජර්මන් වත් ඇමරිකන් කාරයෝ පාරේ හෙළුවෙන් හිට්යා කියලා අපිත් ඉන්න ඕනද :lol:

    උන් දෙන්නා මොනා කලාද කියලා අපි දන්නේ නෑ නේ.