පොලිස්කාරයින්ගේ_ලිංගික_ඉරිශියාව
පොලිස්කාරයින්ගේ ලිංගික ඉරිශියාව
ගොඩක් අය දන්නවා ඇති නුගේගොඩ වැලි පාර්ක් එක. දැන් ඒක ලස්සන උද්‍යානයක් කරලා. ව්‍යායාම කරන අයට ඇවිදින්න හොද තෝතැන්නක්. ආදරය කරන කොල්ලෝ කෙල්ලන්ට පාරාදීසයක් සහ පවුල් පිටින් ඇවිත් නිදහසේ ගත කරන්න කදිම ස්ථානයක් . දැනට මාස 7-8 ක පමණ පෙර සිට සාමාන්‍යයෙන් හැමදාම සවසට මම ව්‍යායාම වල නිරතවීම සඳහා එහි යනවා. මම හැමදාම පාර්ක් එකේ දුවනකොට ගොඩක් තරුණ තරුණියෝ ආදරයෙන් වේලිලා ඔවුන් ඔවුන්ගේ ලෝකවල ඉන්නවා. එවෙලාවට මට ගොඩක් හිතුන දෙයක් තමයි ඉස්සර වගේ නොවෙයි ලංකාවේ ආදර වන්ත්යින්ට කොච්චර නිදහසේ ඉන්න අවස්ථා උදා වෙලා තියනවා ද කියන එක. මා ඒ පිළිබඳව සිතෙන් සතුටු උනෙමි.
ඉතින් අපේ සමාගමේ රාජකාරි කරන ජර්මන් ජාතික තරුණ තරුණියෝ ටිකකුත් පාර්ක් එකේ ව්‍යායාම වල නිරත වීමට ගොඩක් කල් ඉඳල එනවා මොකද ඒ අයට නවතන් පහසුකම් ලබාදීලා තියෙන්නේ නුගේගොඩින් නිසා.
====================================================
දිනය අද 07/04/2014
වෙලාව රාත්‍රී 7.00 - 8.30 අතර
අපි සෙට් එක ව්‍යායාම වල දී අවසානයේ පාර්ක් එක ආරම්භක ස්ථානයේ වතුර මල් ඇති ස්ථානයේ විවේක සුවයෙන් සතුටු සාමිචියේ යෙදිමින් හිටියා. එක පාරටම කුනුහරුප වරුසාවක් සමග විශාල කෑගැහිල්ලක් ඇහුන. මමත් ටිකක් ඔලුව දාල බැලුව. වයස අවුරුදු 40 -50 අතර රාලහාමි කෙනෙක් ඉතාමත් අශිෂ්ට වචන යොදාගෙන ජෝඩුවකට බනිනවා. තෝ පර වෙස බල්ලෝ ඔන්චිලි පදින්නද මේකට එන්නේ. තොපිට ආතල් ගන්න ඕනනම් වෙන තැනකට පල යන ආදී නොයෙකුත් කුණුහරුපවලින් අර අහිංසක කෙල්ලටයි කොල්ලටයි බැන්න. සියලු දෙනාවම වට උනා. ඕනෑම මනුස්සයෙකුට ආත්ම ගරුත්වයක් කියල දෙයක් තියනවා. මම දැක්ක ඒ ගැහැණු ළමය අඩනවා. කොල්ලගෙත් ඇස්වල කඳුළු. මේ ජෝඩුව කරෙන් අත දමාගෙන හිටියා කියල තමයි මේ බැනල තියෙන්නේ. මොවුනට ඇති උන ලැජ්ජාව කියන්නේ ඉතින් බඩ කපාගෙන යන සයිස් එකෙක් එකක්.
පස්සේ මේ කිසිදෙයක් ජර්මන් කෙල්ලොන්ට තේරෙන්නේ නැහැ . ඔවුන්ට වැටහී ගියේ ආදරයක රන ජෝඩුවකට පොලිස් කාරයෙක් තර්ජනය කලා කියන එක විතරයි. පස්සේ මම සියල්ල අකුරක් නෑර විස්තරේ කිවා. ඔවුන්ට අදහා ගන්න බැහැ . ( ජර්මනියේ ඉතින් දන්නවනේ කපල් ඉන්න හැටි ) පස්සේ ඔවුන් අවසානයේ අහපු ප්‍රශ්නේ තමයි ලංකාවේ ඉස්ලාම් පාලනයක් වගේ දෙයක් ද තියෙන්නේ කියල.
පොලිසියට සම්බන්ධව කටයුතු කරන කෙනෙක් මෙහි සිටිනවානම් මෙයට එරහිව අවශ්‍ය පියවරක් ගනන්වනම් ලොකු දෙයක්.

Last edited: