ජිටි අයියාගෙත් අවදානය පිනිසයි

Status
Not open for further replies.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උබට වගේ ගොබ්බ ලයිෆ් එකක් මට නැහැ පොන්ස්. මම හොදට සැපසේ ඉන්නවා. මහින්ද වගේ අමනයන්ට කඩේ යන්නේ නැහැ. එක එකාට පුක දෙන්නෙත් නැහැ. අපේ කොන්ද කෙලින්. උබේ වගේ ආණ්ඩු මාරු වෙද්දී වැනෙන්නේ නැහැ :lol::lol:

රනිලගේ යූන්පී ආන්ඩුවක් ආවොත් මගේ නම් හුඟක් ප්‍රශ්න ඉවරටම ඉවරයි
 
aruna47

Well-known member
  • :yes::yes: අනිවාර්යෙන් අර අනුජ කියන පොඩි එකාට කරපු පාහර වැඩේ දැක්කනෙ මේකෙ ඉන්න එවුන්.ඔවට මම නම් කියන්නෙ තිරිසන් වැඩ කියල. පොඩි එකෙක් කියපුව අහගෙන ඉන්ඩ බැරිව පොඩි එකෙක්ගෙන් පලි ගන්ඩ මෙකෙ සීනියර් කියා ගත්ත වැඩිම රෙප් ලාබියො කියන ඌරො ටික හැසිරුන/හැසිරෙන හැටි දැක්කනෙ.ස්කොලෙ යන කොල්ලෙකුට ඉන්ඩ දෙන්නෙ නැතුව පලි ගන්ඩ යන කුපාඩියො ඉන්න එලකීරියක අපිත් ඉන්නෙ.:(

    එරෝ ආගමට ජාතියට ගරහන උන් සක්කිලියෝ. උබ මහින්දට පුක දුන්නට ආගමට ගරහලා නැහැ නේ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ස්කුර්විගේ පොටෝ එකක් දෙකක් එඩිට් කරලා ආතල් එකක් ගත්තටනම් කමක් නැ මොකද උත් හෙන ආසයිනේ වැඩේට :lol::lol:

    හැබැයි ඔය online වලි personal අරන් එලකිරියෙනුත් පිට තියාගන්න හොද නැ.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    methana wishala pirisak anunge photo dana ewata sambanda wenawa anunge photo pachchal karanawa. Namuth tamange photo watenakotai elakiri eke rules mathak wenneth eka ain karala denna kiyala illanneth.

    elakiri eke admin/mod la kege photo dammath aithi karaya kamathi naththan ewa ain karanawa. enisa boruwata anwashya prashna athi karanna epa. ehema photo prashnayak naha elakiri eke. ewagema boru bayak athi karaganna awshyath naha.

    hangila waradi wada karanna epa, karana ayata udaw dennath epa, thamanta ewage deywak wenna yanakota witharak rules mathak wela wadak naha.
    Hama welema community eke anik miniha gana hithanna. api hamoma ekata inna community eka meka. :yes:

    ඔව් අනිවාර්යෙන්ම :) මගෙනම් ෆොටො තියා උපන් දිනයක්වත් නැහැ :lol:බය වෙන්න දෙකුත් නැහැ මට නම් ජිටි අයියා මම කිවුවෙ දැන් අලුත් ප්‍රවනතාවයක් ඇති වෙලා එක නවත්වමු කියලා කාටවත් දොස් කියනවා නෙමෙ අපිත් කොහෙන් කොහෙන් හරි සම්බන්දයි ඔවාට මොකද quote කරලා හිනා වෙලා බයිට් කරලා චා කරලා තියෙනවා එක නවත්වමු කියලා හැමොටම කිවුවෙ ඔයා කිවුවාට පස්සෙ වලි දා ගත්තෙත් නැහැ මටත් හොද එලකිරි සමාජිකයෙක් වෙන්න ඔන එකයි වලි මග හැරලා ක්‍රිකට් ත්‍රෙඩ් එකට සෙට් වෙලා චැට් එකක් දා ගෙන ආතල් එකෙ හිටියෙ මඩක් ගහන්න එලකිරි සමාජිකයන්ගෙ ෆොටො දාන්නම එපා කිවුවානම් නරකද ජ්ටි අයියා:dull:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    එරෝ ආගමට ජාතියට ගරහන උන් සක්කිලියෝ. උබ මහින්දට පුක දුන්නට ආගමට ගරහලා නැහැ නේ

    ආගමට ජාතියට ගරහන උන් සක්කිලියෝ
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    methana wishala pirisak anunge photo dana ewata sambanda wenawa anunge photo pachchal karanawa. Namuth tamange photo watenakotai elakiri eke rules mathak wenneth eka ain karala denna kiyala illanneth.

    elakiri eke admin/mod la kege photo dammath aithi karaya kamathi naththan ewa ain karanawa. enisa boruwata anwashya prashna athi karanna epa. ehema photo prashnayak naha elakiri eke. ewagema boru bayak athi karaganna awshyath naha.

    hangila waradi wada karanna epa, karana ayata udaw dennath epa, thamanta ewage deywak wenna yanakota witharak rules mathak wela wadak naha.
    Hama welema community eke anik miniha gana hithanna. api hamoma ekata inna community eka meka. :yes:

    කොර ටෝක...
    :):):)
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ow.. eka aththa..
    thamai hangi hangi wena unwa expose karana eka waradie machan..
    mama public inna porak nisa awulak na...
    but privacy eka protect karagena inna poraknam uta athi wena thathwe thamai bayanaka
    :yes::yes: privacy protect karagena inne hethu athuwa :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    methana wishala pirisak anunge photo dana

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    අය්යේ ටෝක් කරනවා නෙවි...
    හැබය් මෙතන දෙල්මා සුදනා වෙන්න යනවා නේද??

    අය්යා දකින්න ඇති නේද මෙයා දාපු පොස්ට් ටික

    @දෙලුමා...

    මචන් කිසි තරහක් නැ බන් උබ එක්ක...හැබය් උබේ අදහස් මම තරයේ හෙලා දකිනවා....

    ෆොටෝ සම්බන්ද සින් එක..

    ෆොටො හොයන එක මහා දෙයක්ය...එෆ්.බි එකට ගියා නම ගැහුවා හෙව්වා...
    පෝස්ටර් හදන එක නං වරදිය් තමා...
    හැබය් මෙහෙම හැංගිලා කැ ගහන වීරයෝ ටික කව්ද කියන එක ලෝකෙට පෙන්නලා දෙන එක හොදය එක අතකින්...

    කිරියේ 1000 ටෝක්ස් දුන්නට ඔක්කොම කම්පිඉතරේ ඉස්සරහ වැඩි වෙච්ච සොන්නලු සෙට් එකක් :dull::dull::dull::dull::dull::dull:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අනිවර්යෙන් එහෙම බැලුවොත් මම තමයි මෙකෙ ඉන්න විරුද්ධ මත දරන එවුන් අල්ලගෙන නටන්ඩ ඔනෙ. මටනම් ඔව ගානක්වත් නැ. මේකෙ ඔය වගෙ බලු වැඩ කරන එවුන්ට වෙලා තියෙන්නෙ මනුස්ස කම සහ නිසි අධ්යාපන මට්ටමක් නැති එක.උන් දන්නෙ නැ සමාජයක් හැසිරෙන්ඩ.තම්න්ට විරුද්දයි කියල හිතුන ගමන් බලන්නෙ හැන්ගිලා ශොට් එක දෙන්ඩ. නෙට් එක මම දකින විදිහට තියෙන්ඩ ඔනෙ බුද්ධිමතුන් බිහි කරන්ඩ,වෙන්නෙ අසහන කාරයො පිලුම් ගාහන එක.:(
    ඔව් ඒක ඇත්ත..
    ඉස්සරනම් මෙහෙම උන් හිටියේ නෑ..
    ඒත් දැන් තත්ත්වේ වෙනස්...
    අපේ උන් හිතං ඉන්නේ එකක් දෙකක් දැම්මාම ඌ පට්ට හැකර් කියලා..
    කස්ටිය බයයි අනේ මාවත් හැක් කරයිද කියලා...
    ඒත් ඒ එක්ස්පෝස් කරන ඒවා ගත්ත විදිහ ඇහුවනම් දුකත් හිතෙනවා..
    ඉතිං බල්ලෝ වගේ නැට්ට පස්ස පැත්තේ ගහං ඉන්නවා....

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ඔව් බං අයියේ
    ආයේ ඉතිං ඔයිට වඩා ෆොටෝ තියනවනේ මගේ රේස්බුකියේ.. :rofl:
    මම දන්නවා ඒක ෆිට් එකට කලේ කියලා...
    මම ඒක ඒ විදිහටමයි බාර ගත්තේ
    අද තව වෙනතුරු එක දවසක්වත් ඒ ෆොටෝ එක ගැන තරහක් ඇති වෙලා නෑ.. ඇති වෙන්නෙත් නෑ..
    උඹයි මමයි කොච්චර බොක්කවල්ද කියලා දන්න උන් දන්නවනේ..
    කොච්චර ෆිට්ද කියනවානම් මම බොට අයියේ කියන්නේත් නෑ.. තොපි මට මල්ලි තියන්නෙත් නැහැනේ.. :rofl:
    රශියායි ඩෙල්මයි..
    ආයේ බුදු බොක්කවල්

    අනිවා සහෝ....
    මේකේ ගොඩක් උන්ගේ වැරැද්ද හැම දේම පවුද්ගලිකව ගන්නේ...
    ඒ වේලාවට කියලා අමතක කරලා දාන්නේ නෑ..
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    :yes::yes: අනිවාර්යෙන් අර අනුජ කියන පොඩි එකාට කරපු පාහර වැඩේ දැක්කනෙ මේකෙ ඉන්න එවුන්.ඔවට මම නම් කියන්නෙ තිරිසන් වැඩ කියල. පොඩි එකෙක් කියපුව අහගෙන ඉන්ඩ බැරිව පොඩි එකෙක්ගෙන් පලි ගන්ඩ මෙකෙ සීනියර් කියා ගත්ත වැඩිම රෙප් ලාබියො කියන ඌරො ටික හැසිරුන/හැසිරෙන හැටි දැක්කනෙ.ස්කොලෙ යන කොල්ලෙකුට ඉන්ඩ දෙන්නෙ නැතුව පලි ගන්ඩ යන කුපාඩියො ඉන්න එලකීරියක අපිත් ඉන්නෙ.:(
    කියල වැඩක් නැහැ. මුන් පොඩි කොල්ලෙක් අල්ලගෙන දඟලපු දැඟලිල්ලක්:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol:
    උ කියපුව කරපුව බුදු දහම අනුගමනය කරන පුද්ගලයෙක් විදියට මට බලන් ඉන්න බැ බන්...

    එකය් හොයන ගියේ...කිරිය ඇතුලේ පොර ටෝක්ස් දෙන ඔක්කොම උන් එක්කෝ පන්චෝ එහෙම නැත්ත සිංහ හම පොරවගත්ත හිවල්ලු ලොල් දෝ

    උබටත් ඕකම තමය් ඉතින්

    උබ අනුජ කියන එකා කරපුව අනුමත කරනවා නම් උබ ගස් බල්ලෙක් බන්
    මම අනුජ හරි කියන්නෙත් නැ උබල හරි කියන්නෙත් නැ,වැඩි පුරම වරද වැඩිහිටි උබලගෙ. වැඩිහිටියො දැන්ගන්ඩ ඔනෙ හැසිරෙන පොඩි එබුන් ඉස්සරහ හැසිරෙන හැටි අනුජ ෆේක් එකක් අටොගෙන උගෙ අදහස් දැම්ම කියපන් උබල නතර කරන්ඩද???? බැනෙ බන්.නිකන් අර්ත සුන් දෙයක් උබල කරේ,මොකා මොන පොර ටොක් එක දුන්නත් අපිට මොකො බන්,මටනම් කහන්නෙ නැ.:no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔයා කිවුවාට පස්සෙ වලි දා ගත්තෙත් නැහැ මටත් හොද එලකිරි සමාජිකයෙක් වෙන්න ඔන එකයි වලි මග හැරලා ක්‍රිකට් ත්‍රෙඩ් එකට සෙට් වෙලා චැට් එකක් දා ගෙන ආතල් එකෙ හිටියෙ මඩක් ගහන්න එලකිරි සමාජිකයන්ගෙ ෆොටො දාන්නම එපා කිවුවානම් නරකද ජ්ටි අයියා:dull:

    kohewath photo danna kiyala nahane ban. waradi dewal ekin eka rules walata danna bahane. ehenam ban dala iwarayak karnana baha. enisa thaman hondinma dana dana waradda karanna epa. ekai wenna ona.
     
    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16488944 said:
    ස්කුර්විගේ පොටෝ එකක් දෙකක් එඩිට් කරලා ආතල් එකක් ගත්තටනම් කමක් නැ මොකද උත් හෙන ආසයිනේ වැඩේට :lol::lol:

    හැබැයි ඔය online වලි personal අරන් එලකිරියෙනුත් පිට තියාගන්න හොද නැ.

    වලතරයා උගේ කැමැත්තෙන් හෙළුවෙන් ඉන්න ෆොටෝස් දාන්නේ අන්න සොන්නයෝ :love:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    අය්යේ ටෝක් කරනවා නෙවි...
    හැබය් මෙතන දෙල්මා සුදනා වෙන්න යනවා නේද??

    අය්යා දකින්න ඇති නේද මෙයා දාපු පොස්ට් ටික

    @දෙලුමා...

    මචන් කිසි තරහක් නැ බන් උබ එක්ක...හැබය් උබේ අදහස් මම තරයේ හෙලා දකිනවා....

    ෆොටෝ සම්බන්ද සින් එක..

    ෆොටො හොයන එක මහා දෙයක්ය...එෆ්.බි එකට ගියා නම ගැහුවා හෙව්වා...
    පෝස්ටර් හදන එක නං වරදිය් තමා...
    හැබය් මෙහෙම හැංගිලා කැ ගහන වීරයෝ ටික කව්ද කියන එක ලෝකෙට පෙන්නලා දෙන එක හොදය එක අතකින්...

    කිරියේ 1000 ටෝක්ස් දුන්නට ඔක්කොම කම්පිඉතරේ ඉස්සරහ වැඩි වෙච්ච සොන්නලු සෙට් එකක් :dull::dull::dull::dull::dull::dull:
    ow.. GT dakala athi mama 2007 idan dapu post..
    e wagema GT dakalath athi e thread wala anith aya dapu post & ekata ubala dapu comments.
    dan kiyai api nemei ewa damme kiyala..
    but ubala eka wachanekin hari wiridda unada?
    natha :no:

    anna ethanai machan prashne thiyenne....

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    කිරියේ 1000 ටෝක්ස් දුන්නට ඔක්කොම කම්පිඉතරේ ඉස්සරහ වැඩි වෙච්ච සොන්නලු සෙට් එකක් :dull::dull::dull::dull::dull::dull:
    okkoma nemei machan..
    bahutharaya
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අනේ අපේනම් කිසිම privacy එකක් Hide කරලා නැ අපි වරදක් කරලා නැත්තම් මොකටද හැංගිලා ජිවත් වෙන්නේ :):)
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    :lol::lol::lol::lol::lol::lol:

    උ කියපුව කරපුව බුදු දහම අනුගමනය කරන පුද්ගලයෙක් විදියට මට බලන් ඉන්න බැ බන්...

    එකය් හොයන ගියේ...කිරිය ඇතුලේ පොර ටෝක්ස් දෙන ඔක්කොම උන් එක්කෝ පන්චෝ එහෙම නැත්ත සිංහ හම පොරවගත්ත හිවල්ලු ලොල් දෝ

    උබටත් ඕකම තමය් ඉතින්

    උබ අනුජ කියන එකා කරපුව අනුමත කරනවා නම් උබ ගස් බල්ලෙක් බන්
    මම අනුජ කියපු කරපු දේවල් අනුමත කරනව, දැන් උඹට මොකක්ද තියෙන ප්‍රශ්නෙ? ඇරත් මේකෙ මෙම්බර්ල එන එක නතර කරන්න උඹලට අයිතියක් ලැබුනෙ කොහෙන්ද?:angry::angry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    ඔව් ඒක ඇත්ත..
    ඉස්සරනම් මෙහෙම උන් හිටියේ නෑ..
    ඒත් දැන් තත්ත්වේ වෙනස්...
    අපේ උන් හිතං ඉන්නේ එකක් දෙකක් දැම්මාම ඌ පට්ට හැකර් කියලා..
    කස්ටිය බයයි අනේ මාවත් හැක් කරයිද කියලා...
    ඒත් ඒ එක්ස්පෝස් කරන ඒවා ගත්ත විදිහ ඇහුවනම් දුකත් හිතෙනවා..
    ඉතිං බල්ලෝ වගේ නැට්ට පස්ස පැත්තේ ගහං ඉන්නවා....

    මට කියපන් ඉස්සෙල්ල එක්ස්පොස් කියන්නේ මොකද්ද කියලා
    එෆ්.බි එකෙන් ෆොටෝ එක අරන් මෙතන පොස්ට් කරන එකටද??

    මචන් මට නං ලෝක මල උබත් එක්ක උබ කරපු අපහස ටික දැකලා...
    ඒ ත්‍රෙඩ් එක මන් වැඩිය බැලුවෙත් නැ එපා වෙලා මන් ගියා යන්න මෙහෙමට් වල කතා කියන්න පුලුවන්ද හිතිලා..

    මචන් අවන්කෙන් කියපන්

    උබ මෙතන සුදනා වෙන්න හදනවා..

    උබ කරපු ප්‍රකාශ හරිද???
    සහ ඒවාට අනිත් පැත්තෙන් සිටි උන් ක්‍රියා කරපු ආකාරය උබේ ප්‍රකාශත් එක්ක වරදිය් ද??

    ඕවට උත්තර දීපන්
     
    Status
    Not open for further replies.