පලවෙනි කෑල්ල...

අම්මෝ බැහැ..:shocked::shocked:
දැන් කෑල්ල වැරදිලාවත් මේක දැක්කොත් වසාලා හමාරයි...:baffled::baffled:
මේකනේ සීන් එක 1ස්ට් එකේ නම කිව්වොත් දැන් කෑල්ල දන්නවා..
ඒක 5-6 වසරේ..:nerd::nerd: ඊට පස්සේ එයා ගියා වෙන ඉස්කෝලෙකට ..
ඒක ඉවරයි..:cool::cool: හොඳ වෙලාවට එයා ගියේ..;)
පොඩි කාලේ එයා පට්ට වුනාට.දැන් මෙලෝ රහක් නෑ..:oo::oo:
ඒ දවස් වලම වලේ වැටුනා නම් දැන් නන්නත්තාරයි..:yes::yes:
මගේ වෙලාව හොඳයි ..:D ඊට පස්සේ english ක්ලාස් යන කාලේ වී.එඑම් එකේ කෑල්ලක් කරා. :cool::cool: අයේෂා(එයාගේ නම කිව්වට දැන් කෑල්ල දන්නේ නැහැ :rofl::rofl::rofl:)
එයා පට්ට.:P එත් දැන් බඩුව වෙලා..හතර වටේ ගිහින්.:angry::angry::angry:
ඉස්සෙල්ලම මන් කරපු නිසා වෙන්න ඇති..:P:P තුන් වෙනි එක තමයි දැන් කරන්නේ.:)
o/l කාලේ ට්‍රයි කරපු එකක්.පස්සේ කොහොම හරි දාගත්තා.;);)
දැන් about 2-3 years ලව් එකට.:) පස්සෙන් ගියා අව්රුද්දත් එකතු කරලා 4 years කියලා කියන්න පුළුවන්.:cool: එයා ළඟ තමයි හිත නැවතුනේ..:love::love::love:
ගෙදරිනුත් අව්ලක් නැහැ.මුල් දවස් වල නම් ගෙදර පට්ට අව්ල්.::growl:
(දැන් ගින්නක් නැහැ..:dull: ඒක තමයි කවද හරි බදිනවා නම්
බදින්නේ.:yes::yes::yes::yes:
 
8181

Member
Nov 29, 2012
188
17
0
machanla
mage palaweni kella HELANI LAKMALI , mage yaluwekge nangi giye convent ekata mama masa ganak saragama indala yanthampalawata pedala pedala (mage langa thibba lumala sports ekak ) try deela dagaththe , ethakota meki 10wasare kohoma hari meki liyapu letters 100k withara tawama ape dedara ethi ohoma lassanata mage love eka galagena giya kohoma hari meka o/l karala ivara unata passe wendala wage film hall ekakata issuwa (kuliyapitiye) eda thama seen eka ta enter une eda deepu sepa mekita nethiwa beri una passe dawal re nethiwa kotu penna reta reta gedarata badagewa ammo ganipu sepak passe mage yaluwekma mekige aiyata ma gena kelam wagayak kiyala podi podi seen wagayak wela mata meka nathara karanna una . gathipu sepa nam adatath mathak weddi malli negitinawa , kohoma hari ohoma kalak gihin mama UK awa ehemama me seen yata giya meeta 1year withara kalin mama lankawata giyapuhama yaluwo set unahama meki gena ekek mathak kala matath hena asa hithuna ammata hudu..... hoyala baladdi meki hena VVIP porak kasada bendalalu . budu ammo kiyalath hithuna eth ekkama mama meki ekka karapu dewal matak weddi ...............

mama langadi sathiyakata lankawata awa ieeta kalin yaluwekge margayen mekige cell no eka hoyagena katha kara mekita henata fit mama katha karapu ekata
lankawata evith dawas 2kin passe mama mekita call karala mama lankawe kiyala kuwa mama mehenma honda cologne ekak gaththe present ekakata meki mata kurunegala gedara enna kuwa hamuwenna mamath hari asawen giye ,
meya mery karapu man minister kenek den padinchi Galgxxuwelu ministry eka colombo nisa nithara colombo innawalu babalath ne (bendala 7years )
hondata wistara katha karala cool ekak beela tikak muna balan indala kiss ekaka witharak deela awa mukuth karaganna widihak ne mekitath hena uwamanawa mata kiyala eka serayak hari ena ganna eth meki guard eke police karayo 2k saha driver ekka evith hitiye ,
kohoma hari e mail address illa gaththa phone no dunna , mama august wala apahu lankawata giyahama kohoma hari anina eka aninawamai .....!!!
 
Apr 4, 2014
30
0
0
මමම පටන් ගන්නම්
මගේ first crush එකේ නම තමා ප්‍රවීන්දී
එයාව දැක්කේ grade 7 වලදී..
ට්‍රයි කොලා කොලා ..
ඒක මට එයාට කියා ගන්න බේරී උනා බන්..

බේරී උනා බන්.. ;)
 
  • Feb 19, 2014
    130
    19
    18

    මේ මගේ පලවෙනි ආදර කතාව.....

    මේ කතාව කියන්නෙ කාටවත් අපහාසයක් කරන්න හිතා ගෙන නෙවෙයි..හැමෝම කැමතියි නේ තම තමන්ගේ ආදර සම්බන්ධතා මතක් කරගන්නවට....ඒක නිසයි මම මේ කතාව කියන්න හිතුවෙ....ඒක දුකක් ද සතුටක් ද වේදනාවක් ද කියන්න මම දන්නෙ නෑ...නමුත් මම නම් ඒ දැනෙන හැඟීමට කැමතියි...මටත් ඉස්කෝලෙ යන කාලේ ( 10 වසරෙදි විතර වගේ ) එක්තරා ගෑණු ලමයෙකුට හිත ගියා..හිත ගියා කියන්නෙ යන්නම ගියා...මට ඒ ලමයව තදින්ම ඕන වුනා...කොටින්ම කිව්වොත් මම එයා නිසා පිස්සෙක් වුනා....ඒ දවස් වල මම මන් ගැන වැඩිය කෙයර් කරන්නෙ නෑ...පිලිවෙලක්කට කොන්ඩෙ පීරන්නෙ නෑ....පිලිවෙලකට ඉන්නෙ නෑ...සෙන්ට් පවුඩර් ගාන්නෙ නෑ....පිස්සෙක් වගේ තමා හිටියෙ...මේ ගැහැණු ලමයාගේ පැමිනීමත් සමඟ මම වෙනස් වෙන්න ගත්තා...පිලිවෙලකට කොන්ඩෙ පීරල සෙන්ට් පවුඩර් ගහලා කොටින්ම මනමාලයෝ පරාදයි....

    ඒත් නදීශා ( අරයාගෙ නම ) එහෙම නෑ...එයා මාර පිලිවෙලයි....ගවුමෙ රැලි එක පොඩ්ඩක් පොඩි වෙලා නෑ...මාර නීට් සපත්තු දෙක මේස් දෙක කිරි කොකා වගේ...කොන්ඩෙ ලස්සනට ගොතලා..දැක්කමා හිත යන්නෙ රූපෙට නෙවෙයි එයාගෙ තියෙන පිලිවෙලට....රූපෙන් අඩුවකුත් නෑ හිනා වෙනකොට අමුතු ලස්සනක් තියෙනවා...ඒත් මම එහෙම ලස්සන නෑ නේ...මම මහසෝනාගෙ බාල මල්ලි වගේ....ඉතින් මට හිතුනා මෙයා මට කැමති වෙන එකක් නෑ කියලා...එහෙම හිතන්න හේතු දෙකක් තිබුනා...එකක් මම අපිලිවෙල එකෙක් නිසා...අනෙක මම එතරම් ලස්සන නැති නිසා......

    කොහොම හරි නදීශා එතකොට හිටියෙ මම හීය පන්තියට එහා පන්තියේ....නදීශට පොඩි පහේ අස්ප කුලප්පුවකුත් තිබ්බ කොච්චර නීට් වුනත්...කොරිඩෝ එකෙ ඇවිදිනකොට හෙමින් ලතාවකට යන්න බැරි ගතියක් තිබ්බා යනවා නෙවෙයි දුවනවා...සමහර විට මම ඇතුලු අපේ පන්තියේ කොල්ලන් හලන පැණි කන්දරාවෙන් බේරෙන්න බැරිම තැන දුවන්න ඇත්තේ...කොහොම කොහොම හරි තිබිච්ච තරඟයට මමත් වැඩියෙන් එයා දිහා බලන්න ගත්තා....අහේතුවකටද මන්දා එක දවසක් එයා මන් දිහා බලලා හිනා වුනා...එදා ඉති දවසම ඒක ගැන තමා කල්පනාව...එදා ඉඳන් මාස 6ක් විතර එයා යන එන කන් කොරිඩෝව දිහා බලන එක පුරුද්දක් කර ගත්තා....කොහොම කොහොම හරි දවසට එක පාරක් හරි එයා මන් දිහා බලනවා...මම නම් දවසට හැට හැත්තෑ පාරක් එයා යනකන් බලන් ඉන්නවා...සතියක් දෙකක් යනකොට නදීශා දවසට එක පාරකට වඩා මන් දිහා බලනවා වගේ මට දැනෙන්න ගත්තා....ඇත්තටම දැනුන දේ ඇත්තක් වුනා...ඇත්තටම එයා මන් දිහා බලන්න ගත්තා...මම හිතුවා වැඩේ ගොඩ තමයි කියලා...කොරිඩෝව දිගේ ගිහින් හැරිලා බලන අන්තිම ජවනිකාවට තමා මම වැඩියෙන්ම කැමති...පිටිපස්ස හැරිලා බලලා හිනා වෙනකොට ඇත්තමයි ඇඟ බඩ පපුව සීතල වෙලා යනවා....ඒ දවස් වල මම සෑහෙන පිච්චුනා ඒ හැම බැල්මකම....ඒත් මගේ ඇස් දෙක දකින ඒ ඇත්ත හිත පිලිගන්න කැමති වුනේ නෑ....මටම ප්‍රශ්නයක් වුනා...මට වඩා ලස්සන කොල්ලො බුරුත පිටින් නදීශා පස්සෙන් එන කොට....මන් වගේ ලස්සනත් නැති පස්සෙන් යන්නෙත් නැති යන්තම් බලල හිනාවෙන එකෙක් එක්ක යාළු වෙයිද කියලා මටම සැක හිතුනා....

    කොහොම හරි නදීශා නිසා මම ලස්සනට ඇන්දා....පිලිවෙලකට කොන්ඩේ පීරුවා...හැමදාම උදේට නාන්නත් පුරුදු වුනේ නදීශා නිසා....ඒ එයා ලඟින් යන වෙලාවක වත් මගේ දාඩිය ගඳ ආවොත් එයාට මාව එපා වෙයි කියන බයට.....ඇත්තටම නදීශා මාව වෙනස් කරා....

    ඉස්සර නදීශා ලාගේ ගෙවල් පැත්තේ බස් යන්නෙ අඩුවෙන්...පාන්දරින්ම එන බස් එකක නදීශා ඉස්කෝලෙ එනවා කියලා මම දැනන් හිටියා.....වෙනදා 7.30 බෙල් එක ගහන්න ඔන්න මෙන්න කියලා ඉස්කෝලෙට යන මම නදීශා නිසා 7.10 වෙනකොට ඉස්කෝලෙට එන්න පුරුදු වුනා....ඒ ඇවිත් නදීශාගේ පන්ති කාමරේ නදීශා වාඩි වෙන තැන පේන විදියට එලියට ගිහින් කනුවකට හේත්තු වෙලා පිට්ටනිය දිහා බලන් ඉන්න පුරුදු වුනා....ඇස් දෙක තිබ්බෙ ග්‍රවුන්ඩ් එකේ වුනාට ඇත්තමයි මගේ හිත තිබ්බෙ නදීශා ගාව.....

    නදීශාට හිටියා යාලුවෙක් එයාගෙ නම "ග......වා".කොහොම හරි නදීශා එන වෙලාවම අල්ලලා "ග......වා" ත් ඉස්කෝලෙ එන්නවා...මට ඉස්කෝලෙ ජීවිතේ එපාම කරපු කැතම සීන් එක තමා ඒක...කොහොම හරි මගේ කුලෑටි කමට මම නදීශා එක්ක වත් "ග......වා" එක්ක වත් කතා කරන්න ගියේ නෑ...ඇත්තටම මට හිතේ දෙගිඩියාවක් තිබ්බා...මේක මේ ආදරයක් ද කැමැත්තක් ද සහෝදර කමක් ද කියලා සැකයක්....කොහොම කොහොම වුනත් මොන දේ උනත් මම මේක ආදරයක් බවට පත් කරගන්නවා කියලා දැඩි තීරනයකට අරන් මගේ පලමු ආදර මෙහෙයුම හෙවත් මිෂන් නදීශා මම දියත් කරා...."ග......වා" ආපු ගමන් නදීශා මෙයා එක්ක කැන්ටිමට යන එක්ක පුරුද්දක් කරගෙන තිබ්බ "ග......වා" කොතනද නදීශා එතන....හොරෙන් බලන්න වත් විදියක් නෑ...නදීශාට නෝට් වෙන්න ඕන දෙයක් "ග......වා" ට නෝට් වුනොත් වැඩේ දෙල් වෙන නිසා මම හොරෙන් බලන එක හොරෙන්ම බලන්න හිතුවා....කොහොම හරි මම තව ආස කරන දෙයක් තිබ්බා....නදීශා ගෙ දනහිස ගාවට කොට සුදු ගවුම...එයා දුවන කොට ඒ ගවුම පොඩ්ඩක් එහෙට මෙහෙට පැද්දෙනවා....කොන්ඩ කරල් දෙක උරේ දෙපැත්තට දාලා ගස්සගෙන දුවන කොට ගවුම නිකන්ම උඩ යනවා බලන් හිටියේ හෙන ආසාවෙන්....ඇත්තටම ඒ වල් කම නෙවෙයි...එහෙම දුවන කොට පොඩි හුරු බුහුටි ගතියක් නදීශාගේ දැක්කා....මන් ඒ හුරුබුහුටි නදීශාට ඇත්තටම ආදරේ කලා....

    අපිට ගණන් වලට පන්ති තිබ්බෙ ඉරිදා හවස....අපිට ඉස්කෝලෙදි ගණන් ඉගැන්නුව සර් ම තමා හවස පන්ති තිබ්බෙත්...සාමාන්‍යෙන් මම ගනන් වලට දක්ෂයි...මට ගනන් ගේමක්ම නෑ...ගනන් පන්තියේදි මම කරේ නදීශා දිහා බලන් හොරෙන් හිනා වෙන එකම තමා....නමුත් මේ හොරා පොලිස් සෙල්ලම හැමදාම කරන්න බැරි වුනා...හවස ගනන් පන්ති දවසක මම නදීශා දිහා හොරෙන් බලලා බැල්ම දානවා කියලා මගේ හොඳම යාලුවා නුවන් ට මාට්ටු වුනා...අපි ඉස්සර නුවන්ට කිව්වෙ ජෙමා කියලා....ජෙමා කනට කරලා ඇහුවා " යකෝ නදීශා හොරෙන් බලන්නෙ තොගේ දිහාද....? කියලා..අම්මපා විලි ලැජ්ජා හිතුනා...ශික් කියලා මටම කියවුනා...ආදරයයි කැස්සයි හන්ගන්න බෑ වගේ මේක හන්ග ගන්න ඇත්තටම අමාරු වුනා...කොහොම කොහොම හරි නුවන්ට වගේම "ග......වා" ටත් මේක හන්ගන්න නදීශාට බැරි වුනා....

    ලෝකයාට වසන් නොවුනු මේ ආදර කතාව නදීශා ගෙන් අහන්නම ඕන කියලා හිතට හයිය අරන් වෙනදා වගේම 7.10 වෙනකොට ඉස්කෝලෙ ගියත් එදා නදීශා ඇවිත් හිටියෙ නෑ....අපරාදෙ කියලා හිතුනත් කමක් නෑ පරක්කු වෙලා ඒවි කියලා හිත හදාගෙන හිටියා.....විනාඩි කීපයකින් "ග......වා" ආවා...බෑග් එක තිබ්බ ගමන් "ග......වා" ආවේ මගේ ලඟට....ඇවිත් මම හේත්තු වෙලා ඉන්න කනුවෙම අනිත් පැත්තෙන් එයා හේත්තු වෙලා " කවුරු එනකන්ද බලන් ඉන්නෙ එයා අද එන්නෙ නෑ කියලා කතාව පටන් ගත්තා....හැබැයි නදීශා ගැන අහන්න මට හයියක් තිබ්බෙම නෑ...ඇත්තම කිව්වොත් කොන්දට ශක්තිය ආවේ මට පරක්කු වෙලා.....ඉතින් "ග......වා" සමග කතාවේ තහනම් වචනය නදීශා බවට පත් වුනා....නදීශා එක්ක වචනයක් කතා කරල තිබ්බෙ නෑ මේ වෙනකොට....නමුත් හිනා වෙලා ඇස් වලින් කතා කරලා හිතින් අදහස් හුවමාරු කරන් තිබ්බා සෑහෙන්න.....ඇත්තටම නදීශා හිනා වෙනකොට ලස්සන අමුතු ගතියක් තිබ්බා.....

    දවසක් මම 7.10 පහුවෙලා ඉස්කෝලෙ එනකොට නදීශා, මම හේත්තු වෙලා ඉන්න කනුවට හේත්තු වෙලා ඉන්නවා....මමත් එයා දිහා බලන්නෙම නැතුව දැක්කෙ නෑ වගේ පන්තිය ඇතුලට ගිහින් බෑග් එක තියලා එලියට ආවා...ආපු ගමන් ලේන්සුව අරන් දාඩිය එහෙම පිහිද ගෙන කණුව ගාවට ගිහින් නදීශාව අල්ල ගන්න ඕන කතාවට කියලා හිතාගෙන හිටියා... ( ඉස්සර මට දාඩිය පිහිදාන්න ලේන්සුවක් තිබ්බෙත් නෑ...නැති කම නෙවෙයි මගේ තිබ්බ ගුස්පි කම....හඩු කම....නදීශා නිසා ලේන්සුවකුත් ගත්තේ...) මම කණුව ගාවට ගියා විතරයි නදීශා " සොරි ඔයාගේ ප්ලේස් එක "කියලා හිනා වෙලා එතනින් අයින් වෙලා බැම්මට හේත්තු වුනා....මාත් වැරැද්දක් කලා වගේ සොරි මටත් ටිකක් පරක්කු වුනා එන්න කියලා ඉබේටම කියවුනා....£ඉතින් මට කියන්නෙ...." කියලා ගස්සගෙන නදීශා පන්තිය ඇතුලට ගිහින් වාඩි වුනා...එදා අම්බානෙක නෝන්ඩි වුනා....එක්කො නදීශා හිතලා මාව නෝන්ඩි කරා එහෙම නැත්නම් නදීශා නොදැනුවත්ව එයාගෙ කටින් එහෙම පිට වුනා....කොහොම වුනත් අන්තිමේ මට දවසම ගෙවන්න වුනේ පොඩි හිතේ අමාරුවකින් වගේම පොඩි කලකිරීමකින්....ඒ වචන සෙට් එක දවස පුරාම මගේ හිතෙ රැවු දුන්නා...මට හිතුනේ නදීශා මාව කෙයාර් කලේ නෑ වගේ....දවසම අප්සෙට් එකෙන් හිටියේ....ඊට පහු වෙනිදා හරියටම අප්‍රේල් 1වෙනිදා....පඩිපෙලෙන් පනින්න ගිහින් කකුල පෙරලුනා මගේ....පෙරලුන ගමන් මට හිතට ආවේ වේදනාව නෙවෙයි...නදීශා..මට මතක් වුනේ නදීශාව...බලන් ඉන්දෙද්දි කකුල ඉදිමුනා....වේදනාවට වඩා ලැජ්ජාවක් ආවේ,....කුන්දු ගහ ගහ නදීශා ඉස්සරහින් යන්න බැරි නිසා...කොහොම හරි දවස් 9කට පස්සෙ මම ආයේ ඉස්කොලෙ ගියා....එදත් නදීශා කනුවට හේත්තු වෙලා....දැක්කා ගමන්ම නදීශා ඇවිත් ඇහුවේ කොහොමද කකුල මොනවා කරන්න ගිහින්ද පෙරලුනේ කියලා.....එදා සෑහෙන විස්තර කතා කරා...නදීශා විතරක් නෙවෙයි "ග......වා" ත් හොඳට කතා කරා....ඇත්තමයි ආයේ පාරක් කකුල පෙරලගන්න හිතුනා....ඒ තරම් සතුටක් දැනුනා....ඒ ලැබුන අවස්තාවෙන් නදීශා මාත් අතර තිබ්බ කුලෑටි ගතිය නැති වෙලා නදීශා දැක්ක තැන කට පුරවලා හිනා වෙන්නත් පැන්න ගමන් කතා කරන්නත් ශක්තිය ලැබුනා.....

    දවස් ඔහොම ගෙවිලා යනකොට නදීශාත් මාත් වෙනදාට වැඩියෙන් කතා කරනවා...නමුත් ආදරය සම්බන්ද කිසිම දෙයක් අපි දෙන්නාම කතා කරේ නෑ...හේතුව මගේ හිතේ තිබ්බ චකිතය....මට මන් ගැන තිබුනෙ රිනාත්මක හැඟීමක්...දැන් මම කරන හැම වැඩක්ම නදීශාට පේන්න කරේ....හිතේ තියෙන බය නැතුව ගියා....වතුර ටිකක් බොන්න ටැප් එක ගාවට ගියත් නදීශා දිහා බලන් කරන්න වුනා එයාට පේන්න කොන්ඩෙ හදන්න එයාට පේන්න ශර්ට් එක හදන්න මූන පිහිදාන්න හැම දෙයක්ම කරන කොට හිතට ආවෙ නදීශා...නදීශා නදීශා....දවසක් නදීශා ඉස්සරහට හම්බ වුනා කොරිඩොවෙදි....ඕන එකක් කියලා ගැහුවා නදීශට ඇහක්....හිනා වෙලා බිම බලාගෙන නදීශා යන්න ගියා.....හිතට අමුතු හැඟීමක් දැනුනා..මේ වෙනකොට නදීශා ගේ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමින් කොරිඩෝවෙ එහා මෙහා යන්න පටන් ගත්තා මම...ඒ මට ලැබුන අලුත්ම සෙන්ට් කුප්පියේ සුවඳ එයාට දැනෙන්න ඕන නිසා....එක දවසක් මගේ අත එයාගේ අතේ ගෑවුනා....එයත් හිනා වුනා මාත් හිනා වුනා....මන් හිතුවා මේ තමා ආදරේ හැටි කියලා....

    ආයේ දවසක් මම ඉස්කෝලෙට එනකොට මගේ කනුවෙ එක පැත්තක නදීශ අනෙක් පැත්තේ "ග......වා"...මම පන්තියටා ආවා විතරයි නදීශා කණුව ඇතෑරලා පන්තියට ගිහින් වාඩි වුනා....මම කෙලින්ම ගියේ "ග......වා" ලඟට...ගිහින් රැස්වීම පටන් ගන්නකන් ගම්හේවා එක්ක කතා කර කර හිටියා....නදීශා නෙවෙයි ඇහැක් ඇරලා බැලුවෙ....මට ඒක එදා ගානක් නැතුව ගියා...නමුත් මම නදීශා ගැන හොඳ අවදානයෙන් හිටියෙ...."ග......වා" එක්ක කතා කරලා එයාව ශේප් කරන් නදීශාට වචනය දාන්න ඕන කියලා හිතේ අරමුණක් තියාගෙන "ග......වා" එක්ක වැඩිපුර කතා කරේ....හේතුව නදීශා ගෙන් කෙලින්ම ගිහින් අහන්න බැරි මොකද්දෝ පන නැති කමක් ඒ දවස් වල දැනුනා....කොහොම හරි මගේ වැඩේ කරගන්න හොඳම කෙනා "ග......වා" කියලා 100% විශ්වාසයක් තිබුනා....

    නමුත් නදීශා එන්න එන්නම මාව මග අරින ගතියක් හිතට දැනුනා....ඒක වේදනාවක් වෙලා පපුවෙ හැම නහරයක් නහරයක් ගානෙම දුවන්න ගත්තා....ආදරයක් නිසා හිත රිදුනා නම් රිදුනෙ පලවෙනි පාරට අන්න එදා....නදීශා මාව මග අරින්න ගත්ත දවසේ....

    වෙනදා උදේට පන්තියට ඇවිත් කනුව ගාව හේත්තු වෙලා ඉන්න නදීශා එන්න එන්නම ඉස්කෝලෙ එන්න පරක්කු වුනා....කලින් ආවත් කනුව ගාවට එන්නෙ නැතුව පන්තියේ වාඩි වෙලා ඔලුව ගහන් හිටියා...ඒත් මම "ග......වා" එක්ක නදීශා ගැන කතා කරේ නෑ....මටම නදීශා ගෙන් අහගන්න ඕන වුනා හේතුව...එයාට මොකක් හරි ප්‍රශ්නයක්....ඒක තමා මාව මග අරින්නෙත් හිනා නොවෙන්නෙත් ඔලුව ගහන් ඉන්නෙත් කියලා මගේ හිත මටම කියනවා....මේක මටම කුතු හලයක් වුනා....බැරිම තැන මම "ග......වා" ගෙන් කෙලින්ම ඇහුවා ඇයි ඔයාගේ යාළුවා අප්සෙට් එකේ ඉන්නෙ කියලා....නමුත් "ග......වා" එකට උත්තර දුන්නා වෙනුවට මට කිව්වෙ ප්‍රශ්න වෙන්න ඇති...කාටද ප්‍රශ්න නැත්තේ කියලා....දිගින් දිගටම අහනකොට "ග......වා" දිගින් දිගටම මාව මග අරින්න ගත්තා....දවසක් සැරටම "ග......වා" ගෙන් ඇහුවා මොකද්ද ප්‍රශ්නෙ මගෙන් වැරැද්දක් වුනාද කියලා..."ග......වා" ට කේන්ති ගිහින් පාඩුවේ ඉන්නවද ඒ කෙල්ලට කරදර කරන්නෙ නැතුව කියලා මට බැන්නා.....නමුත් කවුරු කොහොම කිව්වත් මම නදීශාට නියපොත්තක තරම් වත් කරදර කරලා නෑ හිරිහැර කරලා නෑ කියලා මගේ හිත මටම කියන්න වුනා.....මමත් ඒකෙන් සෑහෙන අප්සෙට් වුනා.....එදාම හිත හදා ගත්තා නදීශාට වත් "ග......වා" වත් කරදර කරන්නෙ නෑ කියලා...මම මගේ පාඩුවේ පන්තියට වෙලා හිටියා...වෙනදා වගේ කණුව ගාවට වත් වෙනදා වගේ 7.10 ඉස්කෝලෙ යන එකවත් මම එදා ඉඳන් කලේ නෑ....හේතුව හැමදාම නදීශාගෙ මග ඇරීම හිතට මහා වදයක් වීම සහ නදීශා මාව මග අරින එකට රිටර්න් එක දීමෙ උවමනාව....උබට එපා නම් මටත් එපා ටයිප් එකෙන් මමත් එයාව මග අරින්න ගත්තා...නමුත් ඒ හිතකින් නෙවෙයි.....

    හරියටම සතුයකට දෙකකට පස්සෙ ජෙමා නන්ගි කෙනෙක්ට බැල්ම දාන්න පටන් ගත්තා.....ඉන්ටර්වල් එක ඉවර උන ගමන් 8 වසර පැත්තේ රවුම් ගැහුවා....උදේ පාන්දර ආපු ගමන් 8 වසරෙ රවුමක් ගහලා එන්න පුරුදු වුනා....මම නදීශාව මග අරින්න උත්සාහ කලත් දවසින් දවස මගේ හිත ඉල්ලුවේම නදීශාව....ජෙමාගේ කරදරෙන් බේරෙන්න ඕන නිසා මට නදීශාව නිකන්ම මග ඇරුනා....නදීශා වචනයක් වත් කතා නොකිරීම හිනා නොවීම ගනන් නොගැනීම නිසා නදීශාව මග ඇරෙන්න හේතුවක් වුනා....

    දවසක් ඉරිදා පන්ති යන කොට නදීශා කොල්ලෙක් එක්ක පන්තියත් තාප්පෙත් අතර අයිනේ කතා කර කර ඉන්නවා මගේ ඇස් දෙකටම දැක්කා....ඒ අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් අයියා කෙනෙක් එක්ක.....ඇත්තටම මට ඒක දැක්කා කියලා දුකක් වත් වේදනාවක් වත් තරහක් වත් ආවේ නෑ....ඇත්තටම මට ඒක ගානක් වුනේම නෑ....මාව මග ඇරපු හේතුවට උත්තරයක් මට දැන් තියෙනවා....හිත හදා ගන්න ක්‍රමයක් තියෙනවා....හැමදේම අමතක කරනවා කියලා හිතලා මම ජෙමාගේ ලව් එක ගොඩ දාන්න බොක්කෙන්ම වැඩේට බැස්සා.....නදීශා පිලිබඳ මතකය මේ සිදුවීමත් එක්ක අමතක වෙලාම යනවා...දැන් මට නදීශා කෙනෙක් නෑ....ලස්සනට කොන්ඩෙ පීරන්න ඕන වුනේ නෑ....පවුඩර් සෙන්ට් කුප්පි මගේ ලඟින් ඈත් වුනා....පුරුදු මමම වුනා..නදීශාව ඉස්සරහට හම්බ වුනත් මට ගානක් නෑ....ඇත්තටම මට නදීශා කෙනෙක් හිටියේ නැති ගානටම මම එයාව මගේන් ඈත් කරා.....11 වසරේ අවසානෙදි නැවතත් නදීශා මගේ ඉස්සරහට එනවා.....

    කොහොම හරි නදීශා මගේන් ඈත් වුනාට පස්සෙ ( ඇත්තටම ඈත් වෙන්න අපි දෙන්නගෙන් අතරේ තරහක් වත් වැරැදක් වත් තිබ්බෙ නෑ....සම්බන්ධයක් වත් තිබ්බෙ නෑ...මම එයාට කැමැත්තෙන් හිටියා නදීශා මගේ වුනා නම් හොඳයි කියන දැඩි ස්ථාවරයක හිටියා මම ) නදීශා ආයේ පාරක් මගේ ජීවිතේට එන්නෙ 11 වසර අවසානයේදි....පාසල් ජීවිතෙන් සමු ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි නදීශා ගෙන් මම ඇහුවා හැමදේම....පහුගිය කාලෙ වෙනස් වෙන්න හෙතුව ඒ අතර ප්‍රධාන වුනා....නමුත් එයා දුන්න උත්තරේ "ඔයා වෙනස් වුන නිසා මම වෙනස් වුනා...කියලා.එක පාරටම කනට ගැහුවා වගේ හැඟීමක් ආවා..හිතාගන්න බැරි වුනා මේ මොකද්ද වුනේ කියලා...මම නදීශාට කලින් ඉස්සර වෙමින් මම වෙනස් වෙන්න හේතුව එකින් එක පැහැදිලි කරා....මාව මග ඇරීම , ගනන් නොගෙන සිටීම , කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා දැකපු එක මේ හැම දෙයක්ම මම එක හුස්මට කියලා දැම්මා....ඒ හිතට ආපු ආවේගෙටත් එක්ක....නමුත් නදීශා වචනයක් වත් නොකියා ඇස් ලොකු කරන් බලන් හිටියා මගේ දිහා....විනාඩි කිහිපයකින් නදීශා ගේ කට හඬ අවදි වුනා,....

    Nadeesha : මම කාත් එක්ක වත් යාළු වුනේ නෑ "මගේ නම"

    mama : එහෙනම්....එදා හවස පන්තිය අස්සේ කොල්ලෙක් එක්ක හිටියේ කවුද ඒ....

    Nadeesha : ඒ "ග......වා" ගේ කොල්ලා....

    mama : මොකක්...

    Nadeesha : ඔවු...

    mama : එහෙනම් ඔයා එක්ක මොනවද එයා කියෙව්වෙ මුල්ලක ඉඳන්.....

    Nadeesha : "ග......වා" ඒ කොල්ලව ඇතෑරලා...ඒ කොල්ලා මට කිව්වා විස්තරේ

    mama : ප්‍රොමිස්.....?

    Nadeesha : මගේ අම්මා පල්ලා...".........."

    mama : එතකොට ඇයි ඔයා මාව මග ඇරියේ.....

    Nadeesha : ඇයි ඔයා 9 වසරේ කෙල්ලෙක්ගෙ පස්සෙ ගියේ ජෙමා එක්ක.....

    mama : කවුද ඔයාට කිව්වෙ...ඒ ජෙමාගේ කෙල්ල නේ.....

    Nadeesha : මොකක්...? එතකොට "ග......වා" කිව්වෙ ඔයා පස්සෙන් යනව දැක්කා කියලා....

    Mama : පිස්සුද....?

    Nadeesha : "ග......වා" කිව්ව දවසක් ඔයා එයා එක්ක කතා කරනවත් දැක්කා කියලා....

    Mama : ඉතින් ඔයා විශ්වාස කරාද ඒවා....?

    Nadeesha : නැතුව ඔයා හේතුවක් නැතුව මාත් එක්ක කතා කරන එකත් නැවැත්තුවා.....මගේ දිහා බලන එකත් නැවැත්තුවා..."ග......වා" එක්ක කතා කරන්න ගත්තා ඕනවට වඩා....වෙනදට හිනා වෙනවා ලඟකදි ඉඳන් ඒකත් නෑ....ඉතින් මට වෙනස් නොවී ඉන්න පුළුවන්ද...?
    මමත් වෙනස් වෙන්න ගත්තා....

    mama : "ග......වා" එක්ක කතා කරේ මම ඔයා ගැන...."ග......වා" එක්ක කතා කරේ එයා ලවා ඔයාග කැමැත්ත ගන්න....මම ඔයාව මග ඇරියේ ඔයා මාව මග අරින්න ගත්තට පස්සෙ.....ජෙමා එක්ක 9 වසරෙ පැත්තෙ කරක් ගැහුවෙ ජෙමාව ගොඩ දාන්න....

    Nadeesha : මොකක්...? බොරු කියන්න එපා...ඔයා "ග......වා" කිව්වෙ නැද්ද 9 වසරෙ නන්ගි ගැන....ඒ නන්ගි එන්නෙ "ග......වා" ස්කූල් බස් එකේ....මම හැම දේම දන්නවා....දැන් වැඩක් නෑ....කතා කරලා මගේ හිත රිද්දන්න එපා....මට දැන් කොල්ලෙක් ඉන්නවා...බලාපොරොත්තු තියා ගන්න එපා....

    Mama : නදීශා මම "ග......වා" එක්ක ඒ නන්ගි ගැන කතා කරලා නෑ....අඩුම ගානේ එයා "ග......වා" බස් එකේ එනවා කියලා වත් දන්නෙ නෑ....

    නදීශා ඒ ටික අහන්නත් කලින් යන්න ගියා.....ආයේ මට නදීශාව මුන ගැහුනේ නෑ....නදීශාව මගේන් ඈත් වෙන්න එකම හේතව "ග......වා" ඔයා.....

    "ග......වා" පිලිබඳ හිතේ වෛරයක් මට එන්නෙ ඒ සිදුවීමත් සමඟ....නමුත් නදීශා එක්ක මේ මොහොත වෙනකනුත් තරහක් කිළුටක් හිතේ නෑ....එදයින් පස්සෙ අද වෙනකන් නදීශා ව මම දැක්කෙ නෑ....මම විභාගේ ඉවර වෙනවත් එක්කම කොලඹ එනවා....ඒ හේතුවෙන් නදීශා අමතක වෙලාම යනවා.....නමුත් "ග......වා" නොහිටින්න ඒ හුරු බුහුටි ඇස් දෙක තවමත් මගේ ලඟ.....

    ආදරය....., ජීවිතේ අපිට එන්නෙ එකම එක අවස්ථාවයි...ඔබට එය මග ඇරුනොත් එය සදාකාලෙටම ඒ අවස්ථාව මග හැරී යනවා.....ඉක්මන් වුනා නම් සමහර විට මේ අවසානය මෙහෙම නොලියවෙන්න ඉඩ තිබුනා....නමුත් වැදගත් තීරන ඉක්මන් වෙලා ගන්න හොඳත් නෑ පරක්කු වෙලා ගන්න හොඳත් නෑ......

    නදීශා දැන් තායි එයාර් වේස් හේඩ් ඔෆිස් එකේ ජොබ් එකක් කරනවා කියලා ආරන්චියි....සුබ ගමන් නදීශා....
     
    • Like
    Reactions: akila12345

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    මචන් උබේ කතාව නම් පට්ට...මම හිතනවා නදීෂාව කොතන කොහොම හරි උබට සෙට් වෙයි කියල...
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    mama langadi sathiyakata lankawata awa ieeta kalin yaluwekge margayen mekige cell no eka hoyagena katha kara mekita henata fit mama katha karapu ekata
    lankawata evith dawas 2kin passe mama mekita call karala mama lankawe kiyala kuwa mama mehenma honda cologne ekak gaththe present ekakata meki mata kurunegala gedara enna kuwa hamuwenna mamath hari asawen giye ,
    meya mery karapu man minister kenek den padinchi Galgxxuwelu ministry eka colombo nisa nithara colombo innawalu babalath ne (bendala 7years )
    hondata wistara katha karala cool ekak beela tikak muna balan indala kiss ekaka witharak deela awa mukuth karaganna widihak ne mekitath hena uwamanawa mata kiyala eka serayak hari ena ganna eth meki guard eke police karayo 2k saha driver ekka evith hitiye ,
    kohoma hari e mail address illa gaththa phone no dunna , mama august wala apahu lankawata giyahama kohoma hari anina eka aninawamai .....!!!

    පවුල් කඩන්න නම් එපා සහෝ..මේ ආත්මේ නැතත් කවද හරි return එක සෙට් වෙනවා..අන්තිමට උබෙත් අපවුල් අවුල්..එකිගේත් එහෙමනේ....
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    පවුල් කඩන්න නම් එපා සහෝ..මේ ආත්මේ නැතත් කවද හරි return එක සෙට් වෙනවා..අන්තිමට උබෙත් අපවුල් අවුල්..එකිගේත් එහෙමනේ....

    නෑ මචං පවුල් කඩන්න නම් නැ
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    හිතුමතේ ජීවිතේ;16487818 said:

    Sira kathawa machan.. Uba bokkenma Love karala... :):)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,438
    5,530
    113
    Name U------ :rolleyes: .... Met her in my akkas' Wedding.... 4 years younger than me. But i missed the chance machan.... Still i like her.... But she has a boyfriend. :no::no:

    අන්තිමට I අකුරකුයි, මැද S අකුරකුයි තියෙනව නේද ... :rofl::rofl::P , උඹට ඕනෙ නම්, අනිත් ටිකත් කියන්නම් ... :rolleyes::rofl:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    නම නොකියමි:dull:
    අවුරුදු 8ක් ට්‍රයි කරා .ඒත් සෙට් උනේ නෑ.(මමමයි එක තැනකදි වැඩ වරද්ද ගත්තේ):no:මමත් පට්ට ලුකිං ඩයල් එකක් නෙමේ.ඒකි පට්ට ලස්සනයි හැබැයි:nerd:
    අන්තිමට ඒකි මුලින්ම යාලු උනෙත් මගේ යාලුවෙක් එක්ක.දෙවනියට යාලු උනෙට් මගේ හොඳම යාලුවෙක් එක්ක. ඒකිගෙන් කවදාවත් මුකුත් අහන්නෙ නැතුව ඉන්නත් හේතු තිබුනා. එකක් මගේ තව යාලුවො දෙන්නෙක් ඒකට පැද්ද. :(
    අන්තිමට හැබැයි ඔක්කොටම වඩා හොඳ කෙනෙක් හම්බුනා:rolleyes:
     
    Last edited:

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    Originally Posted by 8181 View Post