ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    මේ දවස් වල පට්ට රස්නි තමා බොල. වලාකුලක් පේන්නවත් නෑ.. හැබැයි 3 පහුවෙනකොට පටන් ගන්නව හොදි බේරෙන්න දෙනව.. රෑට නින්ද යන්නෙත් නෑ රස්නෙට.. 25ක් විතර ඊයෙ රෑත් :(

    25 නම් ෂේප් නේ බං අපිට රටත් 29 - 30
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබල හැමදාම විදින දුක මේ ද්වස් ටිකේ මට විදින්න වෙලා...:dull::P අය්යො නුවර එලිය පැත්තෙ වත් යන්න ඕනෙ පොඩ්ඩක් :):):rofl:

    :P සිරාවට මෙහේ ඔය තරම් රස්නේ නෑ නේ බං
    අපිට මූදු සුලං එනවා.. :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සු.උ.වේ.කු.:)

    හපෝ දැන්නම් විබාගෙට පිස්සුවෙන් එහෙ මෙහෙ දුවන්න වෙලා තියෙන්නේ...:baffled::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ කියන්නෙ බැරි වෙලාවත් පස්ස රෝදෙ ගියර් අඩු උනොත් ඉස්සර බ්‍රේක් වැදිල හොම්බ කුඩු වෙන්න වැටෙනව නේද ? :lol::rolleyes:
    උබලට ඉතින් ජෝක්නෙ හැම එකක්ම .... හිටු වෙලාවක් හම්බුනාම සර්විස් මැනුවල් එකෙන්ම දාන්නම් :dull:

    අපේ මාම කෙනෙක්ට තියනව ඕකෙම කාර්බ් තියන එක.:dull:
    මාමට බයිසිකල් පදින්න බැරුව ඇති හරිදුට වගේම :lol::lol:

    :frown: කෝ යකෝ තෝ දානවා කිව්ව මහ ලොකු ඔයිල් එකේ ගාන.....?? :angry: කොහෙන්ද ඔය හොටු ඔයිල් එක ගත්තේ............?? :growl:
    ඇයි බන් දැම්මෙ :frown: 2000 ගානක් බන් හරියටම මතක නෑ...උබලගෙ විස්කොසිටි එක වෙනස් ඕවට දාන්නෙ 20W40 ද කොහෙද....හරි එක බලල ගනින් මචෝ

    මචන් අපේ ගමේ පාන් කාරයාගේ පාන් ගිනියන tepel 90 bike eketh Oya uba kiyana jatiye ට්‍රැක්ශන් කන්ට්‍රෝලර් ekak tiyanawa:). Pan pettiyak bedagena ne pora yanne:rofl:Oka pan geniyanna use karana bike velata ena Special feture ekak venna eti neda:P:rofl::lol::P
    මොකෝ බයික් එකට උනේ....හදා ගත්තද :rolleyes:

    :rolleyes: ඒ කොහොමද බං ඒක වෙන්නේ පැහැදිලි කරපන් කෝ.. :baffled: ඔටෝ බ්රේක් වදිනවද ?? :nerd:
    පික් එකක් අරන් දාන්නම්.අලුත් ECU තියෙන ඒවගෙ ඕක තියෙනව...මේක බලන්න ....කලින් මන් Bank Angle (Lean Angle) සෙන්සර් එක දැම්ම ඔයා දැක්ක ඇති ....ඕවර් ටර්න් එකකදි එන්ජින් එක කිල් කරන්නයි මේකටයි දෙකටම යූස් වෙනව...වීඩියෝ එකේ බලන්නකො

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පික් එකක් අරන් දාන්නම්.අලුත් ECU තියෙන ඒවගෙ ඕක තියෙනව...මේක බලන්න ....කලින් මන් Bank Angle (Lean Angle) සෙන්සර් එක දැම්ම ඔයා දැක්ක ඇති ....ඕවර් ටර්න් එකකදි එන්ජින් එක කිල් කරන්නයි මේකටයි දෙකටම යූස් වෙනව...වීඩියෝ එකේ බලන්නකො

    අනේ මංදා.. බොරු වැඩ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් දැම්මෙ :frown: 2000 ගානක් බන් හරියටම මතක නෑ...උබලගෙ විස්කොසිටි එක වෙනස් ඕවට දාන්නෙ 20W40 ද කොහෙද....හරි එක බලල ගනින් මචෝ

    :frown: උඹ ගාන දාලා තිබ්බේ නෑ....... :no:

    ලීටරේ 2000 දීලා අරන් කොච්චර දුවන්න පුලුවන්ද....?? :rolleyes:

    අපි ලීටරේ 680/= ගානට අරන් 2500ක් දුවනවනේ...... :D

    අනික මම හිතන්නේ නෑ, මොන ඔයිල් එක දැම්මත්, කිලෝමීටර් 2500ක් 3000කට එහා දුවන එක හොද වැඩක් කියලා......

    කාර් වල එහෙමත් 5000Km වලින් ඔයිල් මාරු කරනවා..... බස් වල 10,000Km වලින්..... උඹ ඔය ඔයිල් එක දාලා කොච්චර දුවන්නද බලාපොරොත්තුව.....? :rolleyes:

    මගේ එකට එන්නේ 20W - 50W එක බං..... ඉස්සර පල්සර් වලට තමා 20W - 40W දාන්න ආවේ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියූ කුකුලේ ඕක 2satroke නේ.. :angry: :angry: :angry:
    එහෙම රේස් කරනවද ..
    ඕකේ බ්රේක් පාගන්න නේ තීන්නේ.. :nerd:

    මට එක මීටර් වුනේ නෑ බං...... වෙනදා පුරුද්දට ඇක්සලරේට් කළා..... උඩින් ගියා කෙලින්ම....... ඔව් ඔය ත්‍රිවීල් වල වගේ පාගන්න තියෙන්නේ......

    ඔක්කොමත් හරි ඕක උස්සලා පොලවේ ගහන්න හිතෙන්නේ පාර මැද හිටියොත් හරි පස්ස රෝදේ පැච් එකක් ගියාම හරි....... හොල්ලන්න බෑ පැච් ගියොත් එහෙම පස්සේ....... :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: උඹ ගාන දාලා තිබ්බේ නෑ....... :no:

    ලීටරේ 2000 දීලා අරන් කොච්චර දුවන්න පුලුවන්ද....?? :rolleyes:

    අපි ලීටරේ 680/= ගානට අරන් 2500ක් දුවනවනේ...... :D

    අනික මම හිතන්නේ නෑ, මොන ඔයිල් එක දැම්මත්, කිලෝමීටර් 2500ක් 3000කට එහා දුවන එක හොද වැඩක් කියලා......

    කාර් වල එහෙමත් 5000Km වලින් ඔයිල් මාරු කරනවා..... බස් වල 10,000Km වලින්..... උඹ ඔය ඔයිල් එක දාලා කොච්චර දුවන්නද බලාපොරොත්තුව.....? :rolleyes:

    මගේ එකට එන්නේ 20W - 50W එක බං..... ඉස්සර පල්සර් වලට තමා 20W - 40W දාන්න ආවේ...... :yes:

    10000 දුවන්න පුලුවන්...මන් දුවල බලලම කියන්නම් තාම 2500 ....ඔඉල් බ්‍රෑන්ඩ් නිවවගේ කලර් එක පොඩ්ඩක්වත් වෙනස් වලා නෑ :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට එක මීටර් වුනේ නෑ බං...... වෙනදා පුරුද්දට ඇක්සලරේට් කළා..... උඩින් ගියා කෙලින්ම....... ඔව් ඔය ත්‍රිවීල් වල වගේ පාගන්න තියෙන්නේ......

    ඔක්කොමත් හරි ඕක උස්සලා පොලවේ ගහන්න හිතෙන්නේ පාර මැද හිටියොත් හරි පස්ස රෝදේ පැච් එකක් ගියාම හරි....... හොල්ලන්න බෑ පැච් ගියොත් එහෙම පස්සේ....... :dull:

    මට ආසාවක් තියෙනවා බං ඇන්ටික් ස්කූටරයක් ගන්න මෙන්න මේ වගේ... කීයක් විතර වෙයිද..?

    vespa-scooter-4188992.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    :frown: උඹ ගාන දාලා තිබ්බේ නෑ....... :no:

    ලීටරේ 2000 දීලා අරන් කොච්චර දුවන්න පුලුවන්ද....?? :rolleyes:

    අපි ලීටරේ 680/= ගානට අරන් 2500ක් දුවනවනේ...... :D

    අනික මම හිතන්නේ නෑ, මොන ඔයිල් එක දැම්මත්, කිලෝමීටර් 2500ක් 3000කට එහා දුවන එක හොද වැඩක් කියලා......

    කාර් වල එහෙමත් 5000Km වලින් ඔයිල් මාරු කරනවා..... බස් වල 10,000Km වලින්..... උඹ ඔය ඔයිල් එක දාලා කොච්චර දුවන්නද බලාපොරොත්තුව.....? :rolleyes:

    මගේ එකට එන්නේ 20W - 50W එක බං..... ඉස්සර පල්සර් වලට තමා 20W - 40W දාන්න ආවේ...... :yes:

    :yes::yes::yes::yes::yes:

    aniwa.. oya synthatic katha nam mamath piliganne na.. okkotama wada hoda laba oil ekak dala kalin change karana eka
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :no: Bajaj chetak එකක් ගනින්..
    ඒක පාහර..
    ටිකක් හදලා ගත්තම.. :dull:
    ඕක ක්ලැසික්, ගානත් ක්ලැසික්..
     
    Status
    Not open for further replies.