මචංලා කැමරාවක් ගන්න හොඳ තැනක් කියපල්ලා මේ දෙකෙන්. එකක් CameraLK කිරුළපන අනිත් එක CHELSEY @ MC බම්බලපිටිය. ඔය දෙකෙන් බඩුත් ශුවර්, වගකීමත් හොඳ තැන මොකක්ද කියපන් පුලුවන්නම්.
ඔය දෙකෙන් නන් කැමරාඑල්.කේ හොදයි..
Camera.lk eke ganan adui kiyala ahala tiyenawa. anika tri pod ehemath free denawa wage ahala tiyenawa samahra models walata..
![]()
දැනීමක් නැ මචෝ බුම්ප් හොදේ
එල අනිවා බැක් හොදේඑල එල අංකල් තැන්කූ.. මට යන්න ලඟ බම්බේ කිරුළපන යන්න කම්මෙලි කමට ඇහුවේ. දැන් ඉතින් කොරන්න දෙයක් නෑ යන්න වෙනවා.
එල මචං තෑන්ක්ස්.
අවුල නෑ බං උපකාරය වෙනුවෙන් මං ගානේ ++. අර ත්රෙඩ් එක අප් කරලා ගනින්කෝ පොඩ්ඩක්. මම ලඟදි පෝස්ට් දැම්මේ නෑ ක්රිකට් ත්රෙඩ් එකේ හිර වෙලා උන්නු නිසා ආයේ දාන්ට ඕනේ.
CHELSEY nam expensive neda bn ??? boru ganan unge badu...
එල අනිවා බැක් හොදේ
අපි අපිනේ මචෝ



bump
danne natha...
^ udata pala...![]()
අංගුලිමාල;16494366 said:cameralk warranty hondayi. mama claim karala thiyanawa. andanne dodanne nethuwa denawa.
. ගිය ගමන් කෙල්ලෙක්/ගෑණු කෙනෙක් කඩ්ඩෙන් කෙටුවා හෝ ගාලා 
. තවම ලේ ගලනවා කැපිච්ච තැන් වලින්. 

camera.lk
Ela ela...
uba mokakda gattha camera eka?
අංගුලිමාල;16496087 said:ammatasiri yako aragenath iwarada? moowa kanna epayi. mokadda gaththe?
bump thama


mokakda ban uba ganna yana cam eka