Digital Camera Help

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචංලා කැමරාවක් ගන්න හොඳ තැනක් කියපල්ලා මේ දෙකෙන්. එකක් CameraLK කිරුළපන අනිත් එක CHELSEY @ MC බම්බලපිටිය. ඔය දෙකෙන් බඩුත් ශුවර්, වගකීමත් හොඳ තැන මොකක්ද කියපන් පුලුවන්නම්.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Camera.lk eke ganan adui kiyala ahala tiyenawa. anika tri pod ehemath free denawa wage ahala tiyenawa samahra models walata..
    :):):):)
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය දෙකෙන් නන් කැමරාඑල්.කේ හොදයි..

    එල එල අංකල් තැන්කූ.. මට යන්න ලඟ බම්බේ කිරුළපන යන්න කම්මෙලි කමට ඇහුවේ. දැන් ඉතින් කොරන්න දෙයක් නෑ යන්න වෙනවා.

    Camera.lk eke ganan adui kiyala ahala tiyenawa. anika tri pod ehemath free denawa wage ahala tiyenawa samahra models walata..
    :):):):)

    එල මචං තෑන්ක්ස්.

    දැනීමක් නැ මචෝ බුම්ප් හොදේ

    අවුල නෑ බං උපකාරය වෙනුවෙන් මං ගානේ ++. අර ත්‍රෙඩ් එක අප් කරලා ගනින්කෝ පොඩ්ඩක්. මම ලඟදි පෝස්ට් දැම්මේ නෑ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ හිර වෙලා උන්නු නිසා ආයේ දාන්ට ඕනේ.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එල එල අංකල් තැන්කූ.. මට යන්න ලඟ බම්බේ කිරුළපන යන්න කම්මෙලි කමට ඇහුවේ. දැන් ඉතින් කොරන්න දෙයක් නෑ යන්න වෙනවා.



    එල මචං තෑන්ක්ස්.



    අවුල නෑ බං උපකාරය වෙනුවෙන් මං ගානේ ++. අර ත්‍රෙඩ් එක අප් කරලා ගනින්කෝ පොඩ්ඩක්. මම ලඟදි පෝස්ට් දැම්මේ නෑ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ හිර වෙලා උන්නු නිසා ආයේ දාන්ට ඕනේ.
    එල අනිවා බැක් හොදේ
    අපි අපිනේ මචෝ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    • Like
    Reactions: hector@troy

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16494366 said:
    cameralk warranty hondayi. mama claim karala thiyanawa. andanne dodanne nethuwa denawa.

    එල මචං. බඩු ගත්තා දවාලේ ගිහින් ඒක හෙන පොඩි කඩයක් නේද :rolleyes:. ගිය ගමන් කෙල්ලෙක්/ගෑණු කෙනෙක් කඩ්ඩෙන් කෙ‍ටුවා හෝ ගාලා :lol::rofl:. තවම ලේ ගලනවා කැපිච්ච තැන් වලින්. :rofl::rofl:

    camera.lk

    එල මචෝ.
     
    • Like
    Reactions: hacker T

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    bump thama

    :):)

    mokakda ban uba ganna yana cam eka

    Nikon Coolpix S2700 කලින් තිබ්බේ UK වලින් ගෙන්නපු ඔලිම්පස් එකක් බන්. ඒ හුට්ටේ ඩිස්ප්ලේ එක ගිහින් දාගන්ට බලද්දි ලංකාවේ ඒ මොඩල් එක ඇත්තෙත් නෑ. අන්තිමට ගෙන්නලා හදලා දෙන්ට 6ක් ඉල්ලුවා. ඌට මම සුකා ගන්ට කියලා අලුත් එකක් අරන් දුන්නා බං සහෝදරීට. පිටරටවලින් පොඩි කැම් එකක් උනත් ගෙන්නනවනම් අනිවා ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් එකක්ද කියලා හොයලා බලන්ට ඕනේ බං. නැත්නම් හොඳ පාඩම්.