
කැන්ඩියන්ට ප්රශ්ණයක්.
XR එක හොයන්න XR එක මුලින්ම හැංගුවේ කව්ද?![]()

ඔය කුපාඩි කැන්ඩියම හන්ගන්න අැති බං ත්රෙඩ් එක නොදා ශේප් වෙන්න
එව්ව කොහේද ස්පීඩ ඉන්නකන්..![]()
![]()


කැන්ඩියන්ට එරෙහිව පෙල ගැසෙමු!!!
අපේ XR , V-Tec අපිට දියව්!!!!

අපේ XR , අපිට දියව්!!!!
අපේ XR , අපිට දියව්!!!!



ඔව් මචන් මාස ගානක් හැදුවා. වෙලාව තියෙන තියෙන විදියට තමයි හැදුවේ.ආයේ Honda CB4 ගැන ලොවෙත් විස්තර කියල තියන්නේ අඩුවක් නැතිව.........!





