Google Adsense පය 2න්

MiniHost

Member
Dec 18, 2013
92
14
0
මම කියන විදිහටම කරන්න මේක හරිම ලේසී...


මුලින්ම මෙන්න මේ විදිහට Gmail Account එකක් හදන්න....
රට විදිහට ඇමරිකාව දාන්න...(IP වෙනස් කරන්න ඕනෙ නෑ ..)
මොබයිල් වෙරිෆිකේශන් ඉල්ලුවොත් ටික දවසකින් ආයි ට්‍රයි කරන්න මගෙන මොබයිල් වෙරිෆිකේශන් ඉල්ලුවෙ නෑ....

adsence+1.png



දැන් ඉතින් අකවුන්ට් එක හදලා youtube.com ගිහින් sign In වෙන්න.....මේ හදපු Gmail එක හරහා sign In වෙන්න.

adsence+2.png



දැන් තමයි මම අර හදාගන්න කියපු කොපි කරපු නැති වීඩියෝ කෑලි 3 ඕන වෙන්නෙ...කොපි කරපු නැති කිව්වෙ කොහින්වත් උස්සපු නැති ඔයාම හදපුවා.... දැන් Youtube account එකට Log වෙලානෙ ඉන්නෙ දැන් අර හදාගන්න කියපු වීඩියො කෑලි 3 Upload කරන්න.

adsence+3.png

දැන් වීඩියො ටික අප්ලෝඩ් කරලා ඉවරනම් දැන් මේකට යන්න..www.youtube.com/dashboard ගිහින් වම් පැත්තෙන් තියන Chanel Settings කියන එකට යන්න එතකොට ඔය පහල රූපෙට එයි ඒකෙන් Monitization කියන එක එනේබල් කරන්න...
adsence+4.png


ඊට පස්සෙ එන එකෙන් Enable my Account කියන එකට යන්න ....
adsence+5.png


දැන් Terms Of service එක එයි එතන ටිකර රයිට් ටික් ටික දාලා I Accept කික් කරන්න.දැන් Montize එකට ක්ලික් කරන්න.




ඇන් මේ පහල පිංතූරෙ විදිහට යන්න ඊට පස්සෙ එන වෙබ් පේජ් එකෙන් Next කිවන එකට යන්න.
adsence+6.png





දැන් අහ උඩ කිව්ව විදිහට නෙස්ට් කික් කලාම මේ පහල විදිහට යයි.. .... ඉතුරු ට්ක හරි ලේසී ඒ ටික පහල රූප බලන් කරන්න...

adsence+7.png



adsence+8.png



adsence+9.png



ඔන්න මම දෙනවා කිව්ව දේ දුන්නා ගැටලු මොනාහරි තියනවානම් කමෙන්ට් කරන්න.... අදහසුත් පහලින් දක්වන්නකෝ. ......


ඔබගේ සියලු පරිගණක ගැටළු වලට විසදුම් ehow.lk
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    macho mage youtube videos thiyenawa dap habai county sri lanka kiyala dapu gmail ekakin ad kara 9000 balpu video thibe.ekata meka karoth adsense set weida
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේක එලකිරියට ෂෙයාර් වෙලා ඉවරයිනේ! දැන් ඇඩ්සෙන්ස් වලට ගුඩ් බායි කියන්න තමයි තියෙන්නේ ! කවදාහරි දවසක ලංකාවට ඇඩ්සෙන්ස් නැතිවෙනවානම් නැති වෙන්නේ අපේ අයගෙම වැරදි නිසා තමයි.

    පැය දෙකෙන් ඇඩ්සෙන්ස්! සතියකින් නෝ සෙන්ස්!
     
    Last edited:

    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    මේක එලකිරියට ෂෙයාර් වෙලා ඉවරයිනේ! දැන් ඇඩ්සෙන්ස් වලට ගුඩ් බායි කියන්න තමයි තියෙන්නේ ! කවදාහරි දවසක ලංකාවට ඇඩ්සෙන්ස් නැතිවෙනවානම් නැති වෙන්නේ අපේ අයගෙම වැරදි නිසා තමයි.

    පැය දෙකෙන් ඇඩ්සෙන්ස්! සතියකින් නෝ සෙන්ස්!

    ඔයා හිතන්නේ Google කියන්න ලනක්වේ හච් කම්පනිය :baffled: වගේ ලෙඩේ හොයා ගන්න බැරුව දගලන කම්පනියක් කියලද නැ ඒ අය දැනටමත් මේක හොයාගෙන ඉවරයි...අපි මේක ප්‍රොමෝට් කරත් නොකරත් ඒ අය මේක වැඩි කල් නොගිහින් කැන්සල් කරනවා එක නිසා දැම්ම හදා ගන්න තරමක් එකවුන්ට් හදා ගණන් එකයි ඇත්තේ...
    :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක එලකිරියට ෂෙයාර් වෙලා ඉවරයිනේ! දැන් ඇඩ්සෙන්ස් වලට ගුඩ් බායි කියන්න තමයි තියෙන්නේ ! කවදාහරි දවසක ලංකාවට ඇඩ්සෙන්ස් නැතිවෙනවානම් නැති වෙන්නේ අපේ අයගෙම වැරදි නිසා තමයි.

    පැය දෙකෙන් ඇඩ්සෙන්ස්! සතියකින් නෝ සෙන්ස්!

    අමුතුවෙන් නැති වෙන්න දෙයක් නෑ බන් :)