ආ ඇත්තද මචන්.. මොකක්ද ඒ සීන් එක එතකොට? මේ සිරිපාලයා දාලා තියෙන මගුල පේන්නේ මිහින් ලන්කා කියලනේ
http://www.youtube.com/watch?v=jv_gE...BAyZUPpAGfZRnvfile: පුලුවන්නම් මෙ Video එක Upload කරපන් බලතෑකි මට තේරෙන්නෑ දන්න..

Sri Lankan airline padui kiyana eka ahanna deyak naha ehenam mala wikarayakne ban mona magulakatada Mihin lanka kiyala ekak Srilankan flight nam un duwanne.........Sri Lankan plane ekak eth operate karanne Mihin Lanka eken.
ascharya bolaw...

පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!
පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!

sri lankan eken ne awe news walata penuwe but photos mihin lanka cabin crew
mokakda meeka ?![]()

Plane eka Sri Lankan eth operate karanne Mihin Lanka eken ban![]()

පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!

මොන බොරු කතාවක්ද බන් ඒ? මම මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්. අහන්න එපා කොහොමද කියලා.. ඒත් ඩකා කියන්නේ අපි උඹල හිතන වගේ පඩ නගරයක් නෙමෙයි බන්. ඔව් අන්ත කිලුටු, දුගී දුප්පත්, පාරේ ජරා කරන මිනිස්සු ඉන්න පැත්කුත් තියෙනවා.. ඒත් අක ඒරියා එකක් තියනවා තට්ටු පිට තට්ටු බිල්ඩිම් ගහපු පොශ් පැත්තක්.
ශ්‍රී ලන්කන් දවසට ට්‍රිප් 2ක් කරන්වා. ඩකා - කලම්ඹෝ

Ado eka sri lankan airline eke flight ekakne Mihin lanka une
ඇයි බන්.. දැක්කේ නැද්ද උඩ අලවලා තියන්වා මිහින් ලන්කා කියලා කොල
ඒක මිහින් ලංකා එකක් නෙමෙ බන්.
4R-ABJ![]()
ආ ඇත්තද මචන්.. මොකක්ද ඒ සීන් එක එතකොට? මේ සිරිපාලයා දාලා තියෙන මගුල පේන්නේ මිහින් ලන්කා කියලනේ
ඒක මුන් එදා ඔපරේට් කරපු හින්ද උන්ගෙ ලොගො දාගෙන ගියෙ![]()
එදා ඔපරේට් කලෙ ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකක්ade wade kiyanne ban News walata pennaddi pennuwe Sri Lankan ekakin bahinawa wage neda ban

sri lankan eken ne awe news walata penuwe but photos mihin lanka cabin crew
mokakda meeka ?![]()