ඔවුන් මකුලාරාමයට ගියෝය – අපි මකුලාරාමයේ නොවීමු
ඔවුන් නාලන්දා විහාරයට ගියෝය – අපි නාලන්දාවේ නොවීමු
ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය – අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
ඔවුන් පාකිස්ථානයට ගියෝය – අපි පාකිස්ථානයේ නොවීමු
ඔවුන් ඉන්දියාවට ගියෝය – අපි ඉන්දියානුවෝ නොවීමු
ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය – අපි ඉන්දුනීසියාවේ නොවීමු
ඔවුන් මාලදිවයිනට ගියෝය – අපි මාලදිවයිනේ නොවීමු
ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය – අපි බාමියන් වැසියන් නොවීමු
ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය – අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය – අපි බංග්ලාදේශයේ නොවීමු
ඔවුන් බුද්ධගයාව කරා ගියෝය – අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය – අපි ඒ යුවතියන්ගේ දෙමාපිය සහෝදරාදීන් නොවීමු.
ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය – අපි ඒ ප්‍රදේශ වල නොවීමු
ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්‍යාපාරිකයන්ව බංකොළොත් කර දැම්මෝය – ඒත් අපි ව්‍යාපාරිකයන් නොවීමු
එබැවින් අපි නිහඬව සියල්ල රස විදින්නෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත් අපි ජාතිවාදීන් නොවන බැවිනි.
එහෙත් චීවරධාරීන්ට මුදල් දී යොදාගෙන සංඝ බේධයක් ඇති කර බුදු සසුන වනසා දැමීමේ කුමන්ත්‍රණය බොදු බල සේනාවේ මැදිහත් වීමෙන් පරාද කළ නිසා, ඊට රිදුන මුස්ලීමුන් පක්ෂ විපක්ෂ බේධයකින් තොරව සියල්ලම එකතු වී පාර්ලිමේන්තුව වර්ජනය කරයි.
ඒ අතර තාමත් සමහර සිංහලයින් අළුත් අවුරුද්දට මුස්ලීම් කඩ වලින් බඩු භාණ්ඩ මිලදී ගනී.




