මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු
වෙන්නේ බණ නෙවෙයි. මට බණ අහන්න ඕන
නම් ඕන තරම් හිමිවරු ඉන්නවා..මම
උන්වහන්සේගෙන් බලාපොරොත්තු
වෙන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන්
හඬක්.
මුස්ලිම් ල වෙනුවෙන් මුස්ලිම් මන්ත්රීල
ඉන්නව.උන් කට ඇරියොත් කියන්නෙ මුස්ලිම්
ජනතාවගේ ප්රශ්ණ ගැන.ඊට අමතරව අරාබිය
ඉන්නවා.කතෝලිකයො වෙනුවෙන් මහින්ද
ඉන්නව, ආර්යාව සහ බබාල තුන්දෙනා ඉන්නව.
අගරදගුරු එයාලගෙ බලයෙන් සතියෙන් නඩු
ඉවර කරල කතෝලික චූදිතයො නිදොස් කොට
නිදහස් කරනවා.
එතකොට අපිට කව්ද ඉන්නෙ? අපිට
මොකෙක්වත් නෑ. බොදු බල සේනා නැත්තම්
අපි තාමත් තම්බින්ට බැන බැන හලාල්
කනවා.කූරගල තාමත් අල්ලා වඳිනවා. තව
පංසල් කිහිපයක්ම ඩෝසර් වෙලා පල්ලි
හැදෙන්න ඉඩ තිබුනා.
සිංහල බෞද්ධයා වෙනුවෙන් ඥාණසාර හිමි හඬ
නගන තාක් කල් මම
උන්වහන්සේ සමගයි.එතනින් එහාට උන්
වහන්සේ අරක්කු බිව්වද වාහන එළෙව්වද කියන
එක මට වැඩක් නෑ..හොර ගෑනු ඉන්නවාද මට අදාළ නැත.
මුස්ලිම් උන් කොහොමත් උන්වහන්සේට
බනිනවා..ඒක කමක් නෑ උන්ගේ හතුරනේ.
උන්වහන්සේට බණින සිංහලයන්ට මම
මේ කියන්නේ.උඹල හිතන්නේ හාමුදුරුවරු
කරන්න ඕන බණ කියන එකයි භාවනා කරන
එකයි විතරක් කියලනම්, එහෙම කලානම් අද
ලංකාවෙ සිංහලුත් නෑ බෞද්ධයොත් නෑ ඔය
තර්කය ගේන්න උඹලත් නෑ.සිංහල බෞද්ධයාට
කරදරයක් වෙන හැම වෙලාවකම
අතීතයේ ඉඳන් පෙරට ආවෙ හාමුදුරුවරු.
‘සුද්දාව කපන්න පුරන් අප්පුට කඩුව
දුන්නෙ කුඩාපොල උන්නාන්සෙ බව දන්නෙ නැති
උන් සහ අමතක උන් ඥාණසාර හාමුදුරුවන්ට
බැණපල්ලා’ ---''''''''******
ඔවුන් මකුලාරාමයට ගියෝය
ඔවුන් නාලන්දා විහාරයට ගියෝය
ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය
ඔවුන් පාකිස්ථානයට ගියෝය
ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය
ඔවුන් මාලදිවයිනට ගියෝය
ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය
ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය
ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම
වහන්සේ කරා ගියෝය
ඔවුන් බුද්ධගයාව කරා ගියෝය
ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල්
කළෝය
ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය,
මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය
කරා ගියෝය.
ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල
ව්යාෝපාර බංකොළොත් කර නගර ආක්රමණය
කරමින් ,සිංහල දේශපාලකයින් නිලදාරීන්
ගේ උපකාර ඇතිව ඉඩම් කොල්ලයක
නිරතවෙමින් සිටී.
එබැවින් අපි හෙළ බෞද්ධයන් නිහඬව සියල්ල
රස විදිමින්සිටිය යුතුද? . ඔවුන් අප සොයා එන
බවද අපි දන්නෙමු.ඒ අපේ දරුවන්
සොයාගෙනය. ඒ නොදරුවන් ඔවුන්ගේ තියුණු
පිහියේ මුවහත එදාට විදිනු ඇත. එවිට ඔබ නැත.
ඔබට ඔවුන්ගේ සාපය වදිනු ඇත.
බොදු බල
සේනා අවේ මගේ දරුවාගේ අනාගතය
වෙනුවෙන්ය. සියලු හෙළ බෞද්ධයන් බොදුබල
සේනාව සමගය.
ඔබගේ දරුවා බේරා ගන්නා යුතුකම අද ඔබ
සතුය. —(සිංහල බෞද්ධයෙකුගෙන් උපුටා ගත්තකි)






