හා.. හා.. අයි පැඩ් උන්නාන්සෙට බනින්න එපා..ressasara yali burai................






බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකුට උචිත විදිහට නෙවෙයි නානසාර උන්නාසේ කතා කරන්නේ.හකිම්ට පරයා කියලා බනිනවා.එතකොට වටරැක විජිත හිමියන්ට අපහාස වෙන විදිහට වචන පාවිචිචි කරනවා. බෞද්ධ භික්ෂුවක් තුල තිබිය යුතු මූලික ගුණාංග වන කය වචනය සහ සිත කියන දොරටුවල මනා සංයමය මුන් වහන්සේ තුල පෙනෙන්නට නෑ. කයේන වාචා චිත්තේන පමාදේන මයා කතන්.කරුණාකරලා ඔය චීවරය ගලවලා පැත්තකින් තියලා ගිහියෙක් විදිහට අඳින්න අකමෙතිනම් සුදු ඇඳුමක් හරි ඇඳගෙන ඔය විදිහට හැසිරෙන්න කියලා මම ඥාණසාර උන්නාසෙගෙන් ඉල්ලා සිටින්න කැමතියි.අපිට හරිම දුකයි සාසනය මේ විදිහට පිරිහෙනකොට බෞද්ධයන් වශයෙන්
![]()
ස්ලේව් අයිලන්ඩ් එකේ එක ලොකුවට දාපු එකේ, කටුනායක එකත් දැම්මානම්, අන්න එතකොට තෙරුම් ගත්තැකි, සිවුර ගැලෙව්වොත් මුකුත්ම නැ කියලා..නැකැත් රාල;16508978 said:අර ඔයාගේ බෝයි ෆ්රෙන්ඩ් අයේ ආවෙ නැද්ද? දැන් පැනඩෝල් බිල්ල මැරෙන්න තිබ්බ අදහස අතෑරියද.. ඔයාට ඤානසාර හාමුදුරුවෝ ගැනත් කැත හිතක් ඇවිත්ද සිවුර ගලවන්න සිවුර ගලවන්න කියන්නේ? ඔයාල වගේ සමලිංගිකයෝ විස්වාස නෑ අප්පා...



hakeem yai nanasarayai allala hire danna one rata gini thiyenawata![]()



අප්පා.. හාමුදුරු කෙනෙක් අනිත් උන්ට කතා කරන හැටිත්, ගල්බොන අත්තේ පරයට කියලා දීපන්..Hamuduru kenekta katha karanna igena ganin paraya. Awajathaka kama methana pennana epa![]()




ස්ලේව් අයිලන්ඩ් එකේ එක ලොකුවට දාපු එකේ, කටුනායක එකත් දැම්මානම්, අන්න එතකොට තෙරුම් ගත්තැකි, සිවුර ගැලෙව්වොත් මුකුත්ම නැ කියලා..![]()

නැකැත් රාල;16508998 said:ඇමසින් එයා සමලින්ගික කියලා ත්රෙඩ් එකක් දැම්මා.. දැන් ඔයා ඔයාට මුකුත් නැ කියලා ප්රසිද්ධියේ කියනවා.. අනේ මන්දා.![]()



