°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
usas kola tama :baffled::baffled: eke neme dan inne
etana sundawath niwadu na :angry:
එහෙමද කවුද ඉතින් දන්නේ අයින් උනා කියලා:oo:
top jobs එකේ බලපන් ජොබ් තියෙනවා:yes:

මුගේ යාලුවෝ 3000 නිසා බස්ටෑන්ඩ් එකේ ඉඩත් නැතිවෙන්න ඇති :dull:
 
Last edited:

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙමද කවුද ඉතින් දන්නේ අයින් උනා කියලා:oo:
    top jobs එකේ බලපන් ජොබ් තියෙනවා:yes:

    මුගේ යාලුවෝ 3000 නිසා බස්ටෑන්ඩ් එකේ ඉඩත් නැතිවෙන්න ඇති :dull:
    tama ain une na ban :)
    issella hitapu tana dan :rofl:
    no wada :rolleyes:
    ow ban ikmanata wena ekak hoya ganna one :baffled:

    :lol::lol:bus athi unada danna yanna
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    tama ain une na ban :)
    issella hitapu tana dan :rofl:
    no wada :rolleyes:
    ow ban ikmanata wena ekak hoya ganna one :baffled:
    එල එල අවුරුදු කිට්ටුව කොහොමත් ජොබ් නෑ හොයන්න:no: අවුරුද්දෙන් පස්සේ හොයාගෙන අයින් වෙයන්:rofl:
    :lol::lol:bus athi unada danna yanna
    :rofl:
    ඒක තමා අරූ චාටර් නගරයක් කිය කිය හිටියේ එක පාර 3000කට යන්න බස් කොහෙන්ද:shocked:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එල එල අවුරුදු කිට්ටුව කොහොමත් ජොබ් නෑ හොයන්න:no: අවුරුද්දෙන් පස්සේ හොයාගෙන අයින් වෙයන්:rofl:

    :rofl:
    ඒක තමා අරූ චාටර් නගරයක් කිය කිය හිටියේ එක පාර 3000කට යන්න බස් කොහෙන්ද:shocked:
    ow bn hoyala balanawa :)

    ai danna neda bn echchara set ekak eka para bassuwe :shocked:
    muta hamoma nelanna innawa mage hithe :lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    haako haako :P
    moratuweth torrents + godak direct download sides blocked banz :dull:
    මල පනිනව බන් වෙලාවකට.. යූටියුබ් යන්න නෑ වැඩකට ඇති දෙයක් බලන්නවත්, ඇන්ටි වයිරස් එකක් ඩවුන් කොරන්න බෑ..
    එන ඒවගෙ ස්පීඩ් නම් එනව..
    මොරටුවෙ දෙනවලු බන් හවස් වරුවෙ ඩවුන් කොරන්න..:dull:
    :yes:

    ෆයිල් ශෙයාරින් සයිට් බ්ලොක් නෑනේ:rolleyes:film+tv series වගේ නම් ඩිරෙක්ට් ඩවුන් කරපන්:yes:
    රිදිලා:rofl:
    උබේ යාලුවෝ 3000ත් එක්කද ආවේ:shocked:
    සයිට් 2-3ක් කියපන්.. ගොඩක් හොස්ට් සයිට්ස් නුත් බ්ලොක්ඩ් බන්..:(
    උබ වගේ වලහැඬියෙකුට ගහන්න 3000ක් ඕනද?:lol:

    usas kola tama :baffled::baffled: eke neme dan inne
    etana sundawath niwadu na :angry:
    සුන්ඩාවත් නිවාඩු නෑ?:shocked:

    එහෙමද කවුද ඉතින් දන්නේ අයින් උනා කියලා:oo:
    top jobs එකේ බලපන් ජොබ් තියෙනවා:yes:

    මුගේ යාලුවෝ 3000 නිසා බස්ටෑන්ඩ් එකේ ඉඩත් නැතිවෙන්න ඇති :dull:

    එල එල අවුරුදු කිට්ටුව කොහොමත් ජොබ් නෑ හොයන්න:no: අවුරුද්දෙන් පස්සේ හොයාගෙන අයින් වෙයන්:rofl:

    :rofl:
    ඒක තමා අරූ චාටර් නගරයක් කිය කිය හිටියේ එක පාර 3000කට යන්න බස් කොහෙන්ද:shocked:
    3000ක් ගේනකන් කට වැහෙන්නෙ නැතිවෙයි වගේ..:)
    හිටු ඉක්මනටම ඇවිල්ල කණ අතගාල යන්න..:)
    ow bn hoyala balanawa :)

    ai danna neda bn echchara set ekak eka para bassuwe :shocked:
    muta hamoma nelanna innawa mage hithe :lol::lol:
    අඩෝව් බොට පට්ට මොලයක් බන් තියෙන්නෙ.. හැමෝම නෙලන්න බලන් ඉන්නවනම් ඉස්සෙල්ලම 3000 මට නෙලනවනෙ..:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කුකුලණි, ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටී ශර්ට් මිලදී ගත් හැකි ස්ථාන ගැන යමක් සඳහන් කරන්න..:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල පනිනව බන් වෙලාවකට.. යූටියුබ් යන්න නෑ වැඩකට ඇති දෙයක් බලන්නවත්, ඇන්ටි වයිරස් එකක් ඩවුන් කොරන්න බෑ..
    එන ඒවගෙ ස්පීඩ් නම් එනව..
    මොරටුවෙ දෙනවලු බන් හවස් වරුවෙ ඩවුන් කොරන්න..:dull:
    සයිට් 2-3ක් කියපන්.. ගොඩක් හොස්ට් සයිට්ස් නුත් බ්ලොක්ඩ් බන්..:(
    උබ වගේ වලහැඬියෙකුට ගහන්න 3000ක් ඕනද?:lol:

    එල එල:rolleyes:
    ඉතින් උබනේ 3000ක් එක්කන් එනවා කිව්වේ:rofl:

    3000ක් ගේනකන් කට වැහෙන්නෙ නැතිවෙයි වගේ..:)
    හිටු ඉක්මනටම ඇවිල්ල කණ අතගාල යන්න..:)
    රිදිලා:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කුකුලණි, ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටී ශර්ට් මිලදී ගත් හැකි ස්ථාන ගැන යමක් සඳහන් කරන්න..:)
    දන්නේ නැ බන්:no:

    ගැලැක්සි එස් 5 එකක් ප්‍රී ඕඩර් කලා..:)
    පත්තරේ දාපන්:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මල පනිනව බන් වෙලාවකට.. යූටියුබ් යන්න නෑ වැඩකට ඇති දෙයක් බලන්නවත්, ඇන්ටි වයිරස් එකක් ඩවුන් කොරන්න බෑ..
    එන ඒවගෙ ස්පීඩ් නම් එනව..
    මොරටුවෙ දෙනවලු බන් හවස් වරුවෙ ඩවුන් කොරන්න..:dull:
    සයිට් 2-3ක් කියපන්.. ගොඩක් හොස්ට් සයිට්ස් නුත් බ්ලොක්ඩ් බන්..:(
    උබ වගේ වලහැඬියෙකුට ගහන්න 3000ක් ඕනද?:lol:

    සුන්ඩාවත් නිවාඩු නෑ?:shocked:

    3000ක් ගේනකන් කට වැහෙන්නෙ නැතිවෙයි වගේ..:)
    හිටු ඉක්මනටම ඇවිල්ල කණ අතගාල යන්න..:)

    අඩෝව් බොට පට්ට මොලයක් බන් තියෙන්නෙ.. හැමෝම නෙලන්න බලන් ඉන්නවනම් ඉස්සෙල්ලම 3000 මට නෙලනවනෙ..:lol:
    :lol::lol:hako hako
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Awurudu_Greeting_thu_nnn.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔබ + ගෙදර ඔක්කොටම ...

    කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ...

    සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබ + ගෙදර ඔක්කොටම ...

    කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ...

    සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !

    ඔබටත් එසේම වේවා:)