මහා කඹ ඇදීමේ තරගය [2014]

කඹ ඇදීමේ 2014 - vote for your leader

  • Total voters
    257
  • Poll closed .
Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ජාතියෙ කබ උරුමය කබ ඇදිලි වලින් කප් පිට කප් ගත්තු මොරටු පුරයෙන් එලකිරිය සාම්ප්‍රාත්‍ර උ එ දිරිය පුතා

රොවින් දිනවමු

කබ අදිනවා ??? අදමයි ඇහුවේ :D
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:):):):):):):):):):):):)

අසමි අක්කේ

මන් දින්නොත් වනිතා ප්‍රශ්න වලට ස්ථිර පිළිතුරු ලබා දෙනවා...
නිකන් පැදුරු ගස් වගේ උත්තර නෙවි නියම ස්ට්‍රිර පිලිතුරුය් ලබා දෙන්නේ

හම්මෝ මෙයානන් ඔන්ලයින් චන්දේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මැතිවරනෙටත් චන්දේ ඉල්ලන්න පුලුවන් කෙනෙක් වගේ:lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by ashmi
    මම 3 දෙනෙකුටම චන්දේ දුන්නා ඕන්....:nerd:
    hi :love::love: ඔයා blacktulip ,Rovin ,sachith19920726 කියන තුන් දෙනාට චන්දෙ දෙන්ඩ හොදේ
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හම්මෝ මෙයානන් ඔන්ලයින් චන්දේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මැතිවරනෙටත් චන්දේ ඉල්ලන්න පුලුවන් කෙනෙක් වගේ:lol:

    නැතුව නැතුව.
    අපිත් එක්කනේ චන්ද ව්‍යාපාරය කරන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    hi :love::love: ඔයා blacktulip ,Rovin ,sachith19920726 කියන තුන් දෙනාට චන්දෙ දෙන්ඩ හොදේ

    මගේ චන්දේ ඔයාට විතරයි.:P..:lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පොඩි මිනිහාගේ දුක හදුනන LKS007 මැතිතුමාට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    හම්මෝ මෙයානන් ඔන්ලයින් චන්දේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මැතිවරනෙටත් චන්දේ ඉල්ලන්න පුලුවන් කෙනෙක් වගේ:lol:

    :):):):):):):)

    විහිලු නෙවි සහෝදරිය...

    මම මේ කියන්නේ සත්‍ය පමනය්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පොඩි මිනිහාගේ දුක හදුනන LKS007 මැතිතුමාට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.

    :):):):):):):)
    :):):):):):):)
    :):):):):):):)

    අනිවාර්යෙන් අපි පොඩි මිනිහා ලොකු මිහා කියලා වෙනස්කම් කරන්නේ නැ
    හැමෝටම එකය්..
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    එක් පොන්නයෙක් මෙම ලැයිස්තුවේ සදහන් වී ඇත , කරුණ කර පොන්නයන්ට චන්දය දීමෙන් වලකී සිටින්න
     
    Status
    Not open for further replies.