මට නිල් දත් හෙඩ්සෙට් එකක් ගන්න ඕනි...කවුරුහරි ගත්ත එකක් දාන්නෝ...
ගාන 1500 ට අඩුවෙන් හොදේ...
![]()
phone 1ka Sony...![]()
![]()
machan nokia bh 503 ekak ganin
patta
lesiyen battery bahinneth ne
hebei gana nam ube ganata wada wedi
eth paduwak nam ne



puluwanMalaysian paypal(money reserve karana paypal)ekakin ebay pay karanta puluwanda???
oka gedaratama awada machan, tax anan manan case awe nedda??
oka gedaratama awada machan, tax anan manan case awe nedda??
tab eka kohomada?awul nadda?
Hodaida machan ok ? oya tab eke dongle eken net log wenna puluwanda ?
Quality eka gana kiyapanko , touch eka hodata weda karanawada ?
බොරු කියන්නේ මොකටද? මේකේ පොඩි සීන් එකක් තිබුනා. එක මම හදා ගත්තා. ජාතිය ජම්මයක් නැති කිලිටි බඩුනේ මේවා. 

බොරු කියන්නේ මොකටද? මේකේ පොඩි සීන් එකක් තිබුනා. එක මම හදා ගත්තා. ජාතිය ජම්මයක් නැති කිලිටි බඩුනේ මේවා.
මේකේ circuit board එකයි screen එකේ පිට පැත්තයි එකට ගැවිලා එතන ෂෝර්ට් එකක්. එක ඒ දෙක මැද්දට Double-sided tape ගැහුවා. මම seller ට කියලා උගෙන් 20$ ක් අපහුත් ගත්තා. මම ගනින්ද්දී මේක 79$යි. මට ගියේ 59$.
touch එක ලෙසටම වැඩ. tab එකේ කිසිම වරදක් කියන්නනම් නැහැ. cam quality නම් අඩුයි. මට ඉතින් cam එකෙන් වැඩක් නැති නිසා අවුලක් නැහැ.
support කරන dongle list එකක් තියෙනවා. එක type කරන්න නම් බැහැ. හෙන දිග list එකක්.
Ah eka tamai .... owa sure na neda ban .... matath ekak gennanna asai.... bt uba kiwwa wage mokak hari awulak set unoth tamai ....
Thank machoooooo....